අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. පරමාණුක ව්‍යුහය බන්ධන සහ අණුවල හැඩ - ව්‍යුහගත රචනා ප්‍රශ්න විවරණය, Chemistry Unit Papers Sinhala Medium. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2027 සිට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් පරමාණුක ව්‍යුහය බන්ධන සහ අණුවල හැඩ ආශ්‍රිත කරුණු ආවරණය වන පරිදි ව්‍යුහගත රචනා ප්‍රශ්න සකස් කර ඇත. ව්‍යුහගත රචනා ප්‍රශ්න 66කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු විවරණය කර ඇත. පළමු මුද්‍රණය 2026 දී සිදු කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 171කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.
Buy similar products: here
Chemistry Unit Papers Sinhala Medium
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Chemistry Unit Papers Sinhala Medium
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690