අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය පොදුකාර්යය පිරිවැය කතෘ ධර්මසිරි ලියනවඩු, Dharmasiri Liyanawadu Accounting Books.  2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ධර්මසිරි ලියනවඩු මහතා (B(com)SP.ED) විසින් අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය පොදුකාර්යය පිරිවැයට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. සෑම උසස් පෙළ විභාගයකදීම ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ, දෙවන ප්‍රශ්නයේ, දෙවන කොටස ලෙස පොදුකාර්යය පිරිවැය ආශ්‍රිතව විභාග අපේක්ෂකයාගේ දැනුම මැනීම සඳහා ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම දක්නට ඇත. බහුවරණ ප්‍රශ්න පත්‍රයේද ප්‍රශ්න කිහිපයක්ම මෙමගින් පැමිණීම දක්නට ලැබේ. පොදුකාර්යය පිරිවැය ආශ්‍රිතව ලැබෙන ප්‍රශ්නය සඳහා සාර්ථක මඟ පෙන්වීමක් සඳහා විවිධ ආකාරයට සැකසුනු බහුවර්ණ ප්‍රශ්න 100කට ආසන්න ප්‍රමාණයක් හා ව්‍යුහගත ප්‍රශ්න 20කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් කරමින්, විභාග අපේක්ෂකයින්ට පිළිතුර ගොඩනග ගැනීමට හැකි අයුරින් ආදර්ශ පිළිතුරුද මෙයට ඇතුළත් කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළොත් පොදුකාර්යය පිරිවැය ආශ්‍රිත සිද්ධාන්ත කෙටියෙන් හැඳින්වීම, පොදුකාර්යය පිරිවැය ආශ්‍රිත නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න, පොදුකාර්යය පිරිවැය ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු, පොදුකාර්යය පිරිවැය ආශ්‍රිත නිර්මාණාත්මක ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු සහිතව ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. මෙම පොත පරිශීලනය කිරීමෙන් උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු සපයා ගැනීමට හැකියාව ලැබේ. මෙම පොත පිටු 119කින් යුක්ත වේ.


Buy similar products: here

Dharmasiri Liyanawadu Accounting Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dharmasiri Liyanawadu Accounting Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690