අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය බැංකු සැසඳුම්පත්‍ර කතෘ ධර්මසිරි ලියනවඩු, Dharmasiri Liyanawadu Accounting Model Papers.  2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ධර්මසිරි ලියනවඩු මහතා විසින් (B(com)SP.ED) අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය සැසඳුම්පත්‍රවලට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විශේෂයෙන් ව්‍යුහගත හා බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු සකසාගත යුතු ආකාරය සෑම ප්‍රශ්නයක් සඳහාම ඉදිරිපත් කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළොත් බැංකු සැසඳුම් පත්‍ර සිද්ධාන්ත කෙටියෙන් හැඳින්වීම, පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න විවරණය කරන ලද පිළිතුරු සහිතව, පසුගිය විභාග ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු, නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න, නිර්මාණාත්මක ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු සහිතව ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. මෙම පොත පරිශීලනය කිරීමෙන් උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු සපයා ගැනීමට හැකියාව ලැබේ. මෙම පොත පිටු 94කින් යුක්ත වේ.


Buy similar products: here

Dharmasiri Liyanawadu Accounting Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dharmasiri Liyanawadu Accounting Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690