අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය ව්‍යුහගත හා රචනා ප්‍රශ්න කතෘ ඒ. ආර්. වෙල්ලප්පිලි, ET Model Papers Engineering Technology. අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය හදාරන සිසුන් වෙනුවෙන්ම රචනා කර ඇති මෙම ග්‍රන්ථය තුළ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ව්‍යුහගත හා රචනා ප්‍රශ්න පත්‍ර 05ක් ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඊට අදාළ පිළිතුරු කට්ටල 05ද අවශ්‍ය රූප සටහන්ද සහිතව ඇතුළත් කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර මෙම ග්‍රන්ථය පිටු 104කින් යුක්ත වේ. සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ විසින් මෙම ග්‍රන්ථ මුද්‍රණය කර ඇත.
Buy similar products: here
ET Model Papers Engineering Technology
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | සමුද්‍ර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications | Rathna Publications | Samudra Publications | Akura Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
ET Model Papers Engineering Technology
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690