අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී සිටින සියලුම විෂයධාරා වල සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර ලිවීමේදී මෙම විභාග පිළිතුරු පොත් යොදා ගත හැකි වේ. රජයේ සියලු විභාග වලට ලබාදෙන උසස්ම ආකාරයෙන් මුද්‍රණය කරන ලද ඉතාමත් පැහැදිලි විභාග පිළිතුරු පොත් 10ක් මෙම කට්ටලය තුල අන්තර්ගත වේ. එහෙයින් විභාගයට යාමට ප්‍රථම මෙම විභාග පිළිතුරු පොත් වල පිළිතුරු ලිවිම මඟින් විභාගයේදී ලබා ගන්නා ලද අත්දැකීම ඒ ආකාරයෙන්ම ඊට පෙර ලබාගත හැකි වේ. මෙම විභාග පිළිතුරු පොත් කට්ටලය සඳහා කටුවැඩ, ගණන් සැකසීම,සාරාංශ සහ ප්‍රධාන කරුණු ලිවිම සඳහා Answer organizer book එකක් ද ඇතුළත් කර ඇත, Exam Answer Booklet Template no.


  • පිටු 15ක් සහිත පිළිතුරු පොත් කට්ටල 10ක් ඇතුලත් වේ 
  • විභාගයේදී ලැබෙන විභාග පිළිතුරු පොතේ ආකෘතියම වේ
  • කොළ රූල් සහිත වේ 
  • කොළ ඉතාමත් පැහැදිලි සුදු පාට වර්ණ වේ
  • Answer organizer book එකක් නොමිලේ 


  • Includes 10 sets of answer books with 15 pages
  • The format of the exam answer book is the same
  • The sheets are ruled
  • The sheets are bright white in color
  • A free Answer organizer book


Buy similar products: here

Exam Answer Booklet Template no.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Exam Answer Booklet Template no.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp