භෞතික විද්‍යාව 11 ඒකකය පදාර්ථ සහ විකිරණ කතෘ ආචාර්ය පී. ගීකියනගේ. 2017 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ 11වන ඒකකයට අදාළ පදාර්ථ සහ විකිරණ කෘතිය රචනා කර ඇත. මෙම 11වන ඒකකයට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂයය කරුණු පිළිබඳ පූර්ණ පාඨමාලාවක් ඉතා සරලව විස්තර කර ඇත. එම සියලු විෂයය කරුණු ආශ්‍රිතව විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, එම ප්‍රශ්න සාර්ථක ලෙස විසඳීමට මනා පෙරහුරුවක් ලබාදීම පිණිස සකස් කර ඇති පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක්ද මෙම කෘතියෙහි අඩංගු කර ඇත , Geekiyanage Physics pdf Download.

  • තාප විකිරණ
  • ප්‍රකාශ විද්‍යුත් ආවරණය
  • තරංග අංශු ද්වෛතය
  • X - කිරණ
  • විකිරණශීලීතාව
  • න්‍යෂ්ටික ශක්තිය සහ එහි භාවිත

යන පරිච්ඡේද 06 යටතේ, එක් එක් ඒකකයන්ට අදාළව සියලු සිද්ධාන්ත, පැහැදිලිකිරීම්, කෙටි සටහන්, ගැටළු සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ. විෂය කරුණු පැහැදිලි කර ගැනීමට පහසු වන ආකාරයට රූපසටහන් පවා එක් කරමින් පිටු 96කින් යුක්තව මෙම ග්‍රන්ථය නිකුත් කර ඇත.


Buy similar products: here

Geekiyanage Physics pdf Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Geekiyanage Physics pdf Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


user

2025-Apr-18
WhatsApp