අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. කාබනික රසායනය වර්ග කළ බහුවරණ ප්‍රශ්න, Organic Chemistry Model Papers MCQ. නව විෂය නිර්දේශයට අනුකුල හේමචන්ද්‍ර බස්නායක මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. කර්තෘගේ කාබනික රසායනය කෘතිය සමඟ සමාන්තරව භාවිතා කළ හැකි කෘතියකි. කාබනික රසායනය ඒකකයට අදාළ, 

  • ආනුභවික සූත්‍ර, අණුක සූත්‍ර සහ ව්‍යුහ සූත්‍ර
  • සමාවයවිකතාව
  • ඇල්කේන
  • ඇල්කීන
  • ඇල්කයින
  • ඇරොමැටික හයිඩ්‍රෝකාබන
  • ඇල්කිල් හෙලයිඩ
  • ඇල්කොහොල
  • ෆීනෝල
  • ඇල්ඩිහයිඩ හා කීටෝන
  • කාබොක්සිලික් අම්ල
  • අම්ල ක්ලෝරයිඩ්
  • එස්ටර්
  • ඇමීන
  • අම්ල ක්ලෝරයිඩ
  • එස්ටර්
  • ඇමීන 
  • අම්ල ඇමයිඩ

යන පරිච්ඡේද පිළිබඳ පාඩමෙන් පාඩමට වර්ග කරන ලද බහුවරණ සහ සියලු ඒකක ඇතුළත් වන පරිදි මිශ්‍ර අභ්‍යාස ද සහිතව බහුවරණ 1250කට අධික සංඛ්‍යාවක් පිළිතුරු ද සමඟ මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. පිටු 236 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Organic Chemistry Model Papers MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Organic Chemistry Model Papers MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690




user
Nisal

Very immersive experience

2025-Feb-03
WhatsApp