අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සරල කාබනික පරිවර්තන, Organic Conversions Kabanika Pariwarthana Chemistry. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් රසායන විද්‍යාව ඒකක 7,8,9,10 සහ 11 ට අදාලව සරල කාබනික පරිවර්තන නමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථයේ සඳහන් පිළිවෙලට ක්‍රමාරෝහණ අභ්‍යාසවල නිරත වීමෙන් කට පාඩම් කිරීමකින් තොරව කාබනික ප්‍රතික්‍රියා සිදුවන ආකාරය තර්කනුකූලව විමසා බැලීමටත්, එමගින් බහුවරණ ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනයට අදාළ බහුවරණ ගැටළු, ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ලැබෙන සංස්ලේෂණ මෙන්ම රචනා ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ගැටළු වලටද සාර්ථකව පිළිතුරු දීමටද හැකිවනු ඇත.
මෙම පොත 2019 සිට 2027 දක්වා විභාග සඳහා නිර්දේශ කර ඇත. මෙම පොත පිටු 133 කින් සමන්විත වේ. ප්‍රශ්නවලට අදාළ රූප සටහන් ඉතා පැහැදිලිව ඇතුළත් කර ඇත. මෙම පොත උසස් තත්ත්වයේ කළු සහ සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Organic Conversions Kabanika Pariwarthana Chemistry
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Organic Conversions Kabanika Pariwarthana Chemistry
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690