අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල් වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, Physics First 1st Term Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ භෞතික විද්‍යාව 12 ශ්‍රේණියට අදාළ පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල්වල පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු අන්තර්ගතය.
කොළඹ ප්‍රධාන පාසල්වල පළමු වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර
2022 වර්ෂයේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2022 (මැයි) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2022 (මැයි) වර්ෂයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2023 (ජූනි) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2023 (ජූනි) වර්ෂයේ කොළඹ විශාඛා විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2023 (ජූලි) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2024 (මැයි) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2025 (ජනවාරි) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
පළමු වාර පරීක්ෂණයට අදාළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර
2019 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2019 (නොවැම්බර්) වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
2024 (ජූනි) වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
මෙම පාසල් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.
Buy similar products: here
Physics First 1st Term Papers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Physics First 1st Term Papers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690