අ.පො.ස. උසස් පෙළ දේශපාලන විද්‍යාව 12-13 ශ්‍රේණි කෙටි ප්‍රශ්න සංග්‍රහය, Political Science A/L MCQ Answers. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම අනෙකුත් සියලුම තරග විභාග සඳහා ද ගැටලු රැසක් නිරාකරණය කරගැනීම උදෙසාද අත්‍යවශ්‍ය වන සාමාන්‍ය දැනුමින් පරිපුර්ණ වූ ග්‍රන්ථයකි. ප්‍රථම මුද්‍රණය 2025 වර්ෂය වේ. ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ තවත් ආශ්‍රිත ග්‍රන්ථ රැසක් පාදක කරගනිමින් කෙටි ප්‍රශ්න 1150කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් කර ඇත. සියලුම කෙටි ප්‍රශ්න පාඩමෙන් පාඩමට සකස්කර ඇත. 12 සහ 13 සියලුම පාඩම් ආවරණය කර ඇත. ප්‍රශ්නයට අදාළ පිළිතුර ප්‍රශ්නයට පහළින් ඇතුළත් කර ඇති බැවින් සිසුන්ට කිසිදු අපහසුතාවයකින් තොරව ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ලබාගත හැකිය. එම්.ජනනි චතුරංගිකා කුමාරි මීගොඩ (LL.B Hons. UG OUSL, B.A Hons. USJP) විසින් රචනා කර ඇත.පිටු 240කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් රචනා කර ඇත.


Buy similar products: here

Political Science A/L MCQ Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Political Science A/L MCQ Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

user
Arosha Padmanatha Samarasekara

ඉතාම හොඳ සේවාවක් ලබාදෙනවා. ALs කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම නිර්දේශ කරනවා. මෙතැනින් සේවාවන් ලබාගන්නා හැටියට. මාගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මම මෙතැනින් අවශ්‍ය පොත් ලබාගන්න නිර්දේශ කරනවා. සේවාවට බොහොම ස්තුතියි!

2025-Jun-14
user
Thisali Kavinhara

2025-Jun-06
user
H.M. Heshani Hasinika

Actually its pretty good Service because I'm never expected that much fast delivery. The pkage had very well. So I recommend this seller for every students. It's like family library of A/L students. Thanks " A/L kuppiya " for this grate service.

2025-May-24
user
Fathima Rahma

2025-May-19
WhatsApp