අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය. මෙම ග්‍රන්ථයේ උසස් පෙළ විභාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය සහ ප්‍රධානතම කොටස් දෙකක් වන සමාගම් ගිණුම් ගැටලු 25ක් සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගැටලු 25ක් සම්පුර්ණ විවරණ සහිත පිළිතුරු ද සමඟින් ඇතුළත් කර ඇත., Samagam Mudal Prawaha Model Papers. නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය සකස් කර ඇත. විශේෂිත ගැටළු වීඩියෝ ඔස්සේද පැහැදිලි කර ඇත. කතෘ සඳලු ඉසිවර වීරසේකර (BBA Marketing Special - University of Colombo).  මෙම ග්‍රන්ථයේ සුවිශේෂිත්වය වනුයේ මෙම ප්‍රශ්න සියල්ලම ඉතා සරල මට්ටමේ සිට ක්‍රමයෙන් සංකීර්ණ මට්ටමට ක්‍රමානුකූලව පෙළගස්වා තිබීමයි. පිටු 156කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉතා උසස් ආකාරයේ කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Samagam Mudal Prawaha Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Samagam Mudal Prawaha Model Papers

Hotline: 045 22 33 000 | 077 909 2690



WhatsApp