අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන ජීව විද්‍යාව 01 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂය නිර්දේශයෙහි සිව්වන නිපුණතාවෙහි ඇතුළත්, SFT Biology Book Sinhala Medium.

  • සෛලීය සංවිධානයක් සහිත ජීවින්
  • ක්ෂුද්‍ර ජිවින්ගේ විවිධත්වය
  • සෛලීය සංවිධානයක් සහිත ජීවින් තාක්ෂණය සඳහා යොදා ගැනීම
  • පටක රෝපණය

පිළිබඳ මෙහි විස්තරාත්මක කරුණු දක්වා ඇත. වර්ණ මුද්‍රණයක් හා සහිත පිටු 111 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට වගු, ගැලීම් සටහන්, වර්ණ ඡායාරූප දක්වමින් සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

SFT Biology Book Sinhala Medium.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Biology Book Sinhala Medium.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


user
Ishen perera

received my order within 24 hours, which was impressive. The service was smooth, and the delivery process was quick and reliable. The study materials were well packaged and arrived in good condition. One suggestion for improvement would be to restock some of the out-of-stock books , as there are several resources that many students are looking for. Overall, I had a positive experience with AL Kuppiya Store and would recommend it to other students. Thank you for the excellent service.

2026-Jun-01
user
Janith Sameera

Excellent , i received the parcel withing 24 hours, quick service, even weather is bad, service is perfect. Books are good condition, packaging also perfect. Highly recommend any person. Thank you

2026-May-22
user

Appreciate your kind and immediate service ,keep it up ?

2025-Aug-03
user
Upeksha

Thank youu A/L kuppiya Athtama hithuwata wada ikmanta pothtika hambuna

2025-Jul-29
user
Dilrukshi

Good service, Fast delivery and good quality books. Highly recommend.

2025-Jul-25
user
Suwahas

Good servise

2025-Jul-05
user
Pasindu

Aththatama Hoda poth tikak quality ta thiyenawa

2025-Jun-27
user
Thamali senavirathne

Thank you for your service i got my order within few days

2025-Mar-27
user
AD VENURA BANDU

Good and quickly service

2025-Mar-25
user
Dineth

Bohomath vatinava... book shop vala hoya ganna bari una poth apita adu mudalakata gedaratama genalla denava... bohomath vatina karyak sidu karanne... thank you..

2025-Mar-24
user
P.M.R.H.Fernando

2025-Feb-22
WhatsApp