අ.පො.ස (උසස් පෙළ) තාක්ෂණවේදය සදහා විද්‍යාව. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන රසායන විද්‍යාව 01 කොටස ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, SFT Chemistry Notes Book.

  • තාප රසායනය 
  • චාලක රසායනය 
  • ජෛව රසායනය 
  • බහුඅවයවික 

මෙම ඒකක පිළිබඳව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය සිසුන්ට මෙන්ම විෂය උගන්වන ගුරුභවතුන්ටද එකසේ ප්‍රයෝජනවත් වනු ඇත. වැඩිදුර දැනුමට අවශ්‍ය තොරතුරු, සටහන්, වර්ණ රූපසටහන් ආදියද ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත වේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය පිටු 126කින් යුක්ත වේ.


Buy similar products: here

SFT Chemistry Notes Book.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Chemistry Notes Book.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690