SFT | ගණිතය - 01 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

0 in stocks

0

125

0.365

Rs.125.00
Quantity

0

Out Of Stock

අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන ගණිතය 01 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයේ ගණිත සංකල්ප පෙළගස්වා ඇත්තේ ඉතා සරල අවස්ථාවෙන් ආරම්භ කර විෂය නිර්දේශයේ අපේක්ෂිත මට්ටම තෙක් සංකීර්ණත්වය කරා යන ආකාරයටය, SFT Maths Resource Book.

  • පයිතගරස් ප්‍රමේය
  • ත්‍රිකෝණමිතිය
  • වර්ගඵලය
  • පරිමාව

වශයෙන් ඒකක 04ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. ගණිත සංකල්ප යෙදීම් හා භාවිත පිළිබඳ අවබෝධය ලබා දීම සඳහා මෙහි අභ්‍යාස සකස් කර ඇත්තේ ගණිත සංකල්ප ප්‍රායෝගිකව යෙදෙන අවස්ථා ඇසුරෙනි. පිටු 120 කින් යුක්ත මෙම ග්‍රන්ථය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි සරල සාකච්ඡාමය ස්වරූපයේ රචනා ශෛලියක් අනුගමනය කරමින් නිමවා ඇත.


Buy similar products: here

SFT Maths Resource Book.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Maths Resource Book.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690