අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව භෞතික විද්‍යාව. මෙම තාක්ෂණවේදය සඳහා විද්‍යාවෙහි එන භෞතික විද්‍යාව 02 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථයේ භෞතික විද්‍යා සංකල්ප පෙළගස්වා ඇත්තේ ඉතා සරල අවස්ථාවෙන් ආරම්භ කර විෂය නිර්දේශයේ අපේක්ෂිත මට්ටම තෙක් සංකීර්ණත්වය කරා යන ආකාරයටය, SFT Physics Lessons Notes

  • භ්‍රමණය හා වෘත්තාකාර චලිතය
  • යාන්ත්‍රික ශක්තිය
  • පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
  • තරල යාන්ත්‍ර විද්‍යාව

වශයෙන් ඒකක 04 ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. භෞතික විද්‍යාවේ මුලධර්ම, තාක්ෂණික විෂයන්හි ප්‍රායෝගිකව යෙදෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ ගෙන ඇත. පාඩමට අදාළ ප්‍රශ්න සහිතව වර්ණ ඡායාරූප සමඟ පිටු 108 කින් යුක්ත මෙම ග්‍රන්ථය පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන පරිදි සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

SFT Physics Lessons Notes

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

SFT Physics Lessons Notes

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690