අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව ධාරා විද්‍යුතය විසඳූ ගැටළු 1000ක් කතෘ තුෂාර සමරවික්‍රම, Thushara Samarawickrama Physics Books A/L. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව, ධාරා විද්‍යුතයට අදාළව තුෂාර සමරවික්‍රම (B.Sc. University of Peradeniya) විසින් මෙම කෘතිය රචනා කර ඇති අතර ධාරා විද්‍යුතය ඒකකයේ අනු කොටස් අනුව වෙන වෙනම ගැටළු 1000ක් සහ පිළිතුරුද ලබාගන්නා අයුරුද විස්තර කර ඇත.

  • ඕම් නියමය, සමක ප්‍රතිරෝධය හා වින්ස්ටන් සේතු මුලධර්මය
  • කෝෂ පද්ධති
  • ගැල්වනෝමීටරය 
  • විද්‍යුත් ශක්තිය හා ජවය
  • ගැල්වනෝමීටර
  • විභව මානය සහ මීටර්සේතුව

යන උප ඒකකවල මුල් කොටස් මඟින් සිද්ධාන්ත ආවරණය කර ඇති අතර අනතුරුව ඊට අදාළ අභ්‍යාස ක්‍රමයෙන් ඉදිරියට යාමේදී සංකීර්ණ ගැටළු වන ලෙස ඉදිරිපත් කර ඇත. අවසානයේ ප්‍රශ්න 200ක් බහුවරණ ප්‍රශ්න පත්‍ර 04ක් ලෙස ලබා දී ඇත. ආදර්ශ ප්‍රශ්න පත්‍ර 04ට අදාළ පිළිතුරු සහ පිළිතුරකට හිමිවන ලකුණු ප්‍රමාණයද ඇතුළත් කර ඇති නිසා තමන්ට තමන්ගේ මට්ටම තීරණය කිරීමටද අවස්ථාව උදා වේ. අවශ්‍ය රූපසටහන් පවා එක් කරමින් කළු - සුදු මුද්‍රණයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 197කින් යුක්තය.


Buy similar products: here

Thushara Samarawickrama Physics Books A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Thushara Samarawickrama Physics Books A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


user
Nisal

Very immersive experience

2025-Feb-03
WhatsApp