අ.පො.ස. උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය 2025 වර්ෂය සඳහා ඉලක්කගත ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය, Common General Test Exam Model Papers. 2025 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ජෛවීය විද්‍යා, භෞතීය විද්‍යා, වාණිජ, කලා, තාක්ෂණවේදය යන විෂය ධාරාවන්ගේ විභාග අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය තුළ කාලීන තොරතුරු අන්තර්ගතව ඇති අතර උසස් පෙළ විභාගයේ දී මැන බැලෙන සාමාන්‍ය දැනුවත් බව, ගැටලු විසඳීමේ හැකියාව, තර්කන හැකියාව, අවබෝධය සහ සන්නිවේදනය යන සංචරකයන් මනාව අන්තර්ගත කොට ඇත. භාවිතයේ පහසුව මත ප්‍රශ්න 50ක් අඩංගු ප්‍රශ්න පත්‍ර 05ක් ඇතුලත් වේ (ගැටළු 250ක්). තෝරාගත් ප්‍රශ්න සඳහා පිළිතුරු පැහැදිලිව විස්තර කර තිබීම (විවරණ) මෙහි ඇති විශේෂත්වයකි. මෙම කට්ටලයම ලබා ගන්නා ඔබට විශේෂ 10%ක වට්ටමක් හිමිවේ.


Buy similar products: here

Common General Test Exam Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Common General Test Exam Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

user
Kaushalie Gomes

Delivered on time.

2025-Nov-18
user
Dahami Akarsha

Its very useful for our common test

2025-Nov-17
user
Ganga Kolonne

Superb. Good service.recommeded

2025-Nov-13
user
Uzman Ihab

Very good.

2025-Nov-12
user
PAR Prasadika

The quality is great and contents are good too

2025-Nov-12
user
Asma

Mama general knowledge eke poth 5ma gaththa Mata eka karannata poddak amaru Una passe hemin hemin Dan Kara ge na yanawa

2025-Nov-11
user
D.P

Good service and books are quality

2025-Oct-30
WhatsApp