අ.පො.ස උසස් පෙළ පයිතන් ක්‍රමලේඛන සංකල්ප කතෘ R.M.I.K. ජයසිංහ, A/L ICT Python Questions Answers. කලා, වාණිජ්‍යය, භෞතීය විද්‍යා, ජෛවීය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන සියලු විෂය ධාරා සඳහා අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් R.M.I.K. ජයසිංහ (SLTES (Instructor of Computer Technology), College of Technology-Kandy, M.sc in Computer Science (KLN), B.Sc in Physical Science (KLN), PGD in Education (OUSL)) විසින් පයිතන් ක්‍රමලේඛන සංකල්ප පාඩමට අදාළ ආදර්ශ ප්‍රශ්නෝත්තර 400ක් අන්තර්ගත කරමින් සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකම භාවිත කර තනි පොතක් ලෙස මෙම ග්‍රන්ථය එළිදක්වා ඇත. එම නිසා ඔබ සිංහල මාධ්‍යයෙන් මෙම විෂය හැදෑරුවත්, එසේත් නැතිනම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම විෂය හැදෑරුවත් මෙම ග්‍රන්ථය දෙපාර්ශවයටම අතිශය වැදගත් වේ. මෙම ග්‍රන්ථය කොටස් 03කින් යුක්ත වේ. 

  • පළමු කොටස ක්‍රමලේඛන මූලික සංකල්ප ( Part 1 -Basic Concepts of Programming) 
  • දෙවැන්න පයිතන් ක්‍රමලේඛන භාෂාව (Part 2 - Python Programming Language) 
  • තෙවැන්න ආදර්ශ ප්‍රශ්නෝත්තර (Part 3 – Model Questions & Answers) වේ. 

මෙම කොටස් තුන යටතේ තවත් අනුකොටස්ද එක්කරමින් පිටු 258කින් යුක්තව මෙම ග්‍රන්ථය රචනා කර ඇත.


Buy similar products: here

A/L ICT Python Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L ICT Python Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690



WhatsApp