අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව විසඳූ ගැටළු 1000ක් කතෘ තුෂාර සමරවික්‍රම (B.Sc – University of Peradeniya), Thushara Samarawikrama Yanthra Vidyawa Gatalu. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව, 2 වන ඒකකය වන යාන්ත්‍ර විද්‍යාව සඳහා ලැබිය හැකි විවිධ ගැටළු 1000ක් සහ එම සියලු ගැටළු සඳහා පිළිතුරු ලබාගන්නා ආකාරය මෙහි ඇතුලත් ය.

  • දෛශික
  • චලිත ප්‍රස්ථාර
  • චලිත සමීකරණ
  • නිව්ටන් නියම
  • ඝර්ෂණය
  • රේඛිය ගම්‍යතා සංස්ථිතික නියමය
  • බල සමතුලිතතාවය, බල ඝූර්ණය හා බල යුග්ම
  • ගුරුත්ව කේන්ද්‍රය
  • කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය
  • භ්‍රමණ චලිතය
  • වෘත්ත චලිතය
  • ද්‍රවස්ථිතික විද්‍යාව
  • තරලගති විද්‍යාව

යන ඒකකයන්ට අදාලව ප්‍රශ්න සහ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මේ පොත තුල අන්තර්ගත වේ. අවසාන ප්‍රශ්න 200 සකස් කර ඇත්තේ බහුවරණ ප්‍රශ්න පත්‍ර 4ක් ලෙසය. එක් එක් උප ඒකකයට අදාලව ගැටළු වෙන වෙනම ගොනු කර ඇත. සෑම උප ඒකකයක් ආරම්භයේදී එම උප ඒකකය සඳහා ගැටළු විසඳීමට අවශ්‍ය ප්‍රධාන සිද්ධාන්තද ඇතුලත් කර ඇත. යම් උප ඒකකයට අදාලව ලැබෙන පළමු ප්‍රශ්න කිහිපය තුලදී, දැනගත යුතු ප්‍රධාන සිද්ධාන්ත ක්‍රමයෙන් අවබෝධ කිරීමට හැකිවන අයුරින් ප්‍රශ්න ඇතුලත් කර ඇත. අවශ්‍ය රූපසටහන් පවා එක් කරමින් කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 228කින් යුක්තය.


Buy similar products: here

Thushara Samarawikrama Yanthra Vidyawa Gatalu

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Thushara Samarawikrama Yanthra Vidyawa Gatalu

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

user

2025-Mar-05
user
Nisal

Very immersive experience

2025-Feb-03
user
Piyumini

Great quality books..thank you

2025-Feb-01
WhatsApp