අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු, Unit Model Papers Answers Biology. මෙම ග්‍රන්ථය මඟින් සත්ව සංසරණ පද්ධතිය හා බහිස්‍රාවය යන පාඩම් ආවරණය කෙරේ. නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. සම්පුර්ණ ඒකකයට අදාළ පාඩම් පරිපුර්ණ ලෙස ආවරණය කරනු ලබන ආදර්ශ ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර 09 ක් සමඟ පිළිතුරු අන්තර්ගතයි. විද්‍යා උපාධිධාරී ගුරුවරියක් ලෙස වසර 40ක අත්දැකීම් ඇති, වසර 32ක පමණ කාලයක් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරියක් ලෙසත්, වසර 06ක් පමණ උත්තර පත්‍ර ඇගයිමේ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරියක් ලෙසත් කටයුතු කර ඇති   වසර 02ක උත්තර පත්‍ර ඇගයිමේ පාලක පරීක්ෂක මණ්ඩලයේ කටයුතු කර ඇති එස්. එච්. සුනේත්‍රා කල්‍යාණි මහත්මිය විසින් මෙම ග්‍රන්ථය නිමවා ඇත. මෙම ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමෙන් මෙම විෂය කරුණු   පිළිබඳව අවබෝධය, තර්කනය, සංස්ලේෂණ, විශ්ලේෂණ හැකියා දියුණු වනු ලැබේ.  පිටු 86කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Unit Model Papers Answers Biology

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Unit Model Papers Answers Biology

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690