අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය, Yanthra Widyawa Target Physics Vivarana. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 1974 සිට 2023 දක්වා යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය කර ඇත එක් එක් ඒකක යටතේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙහි දක්වා ඇත. එම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ව 1974 සිට මේ දක්වා උසස් පෙළ විභාගවලදී ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්නත්, ඒවාට අදාළ නිවැරදි පිළිතුරුත්, ලකුණු ලබාදෙන ආකාරයත් මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත. මීට අමතරව පිළිතුරු ලබාගන්නා ආකාරය සහ උපරිම ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ගොනු කරන ආකාරය සම්බන්ධව විවරණයක් මෙහි අන්තර්ගතව ඇත. 

  • බල සමාන්තරාශ්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම.
  • ඝුර්ණ පිලිබඳ මුලධර්මය මගින් වස්තුවක ස්කන්ධය නිර්නය කිරීම.
  • U නළය භාවිතයෙන් ද්‍රවයක සාපේක්‍ෂ ඝනත්වය සෙවීම.
  • හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්‍ෂ ඝනත්වය සෙවීම.
  • බර යෙදු පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම.
  • යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාල අනෙකුත් ව්‍යුහගත රචනා ප්‍රශ්න 

ආදී වශයෙන් මාතෘකා වලට බෙදා ප්‍රශ්න ඇතුළත් කරමින් පිළිතුරු විවරණය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යය අරුණ දිනේෂ් ගුරුසිංහ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 154කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Yanthra Widyawa Target Physics Vivarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Yanthra Widyawa Target Physics Vivarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690