shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

5 Books found
5 Prof Kalinga Bandara Model Papers Books A/L Physics Home Delivery
Physics | ඉලෙක්ට්‍රොනික විද්‍යාව (මහාචාර්ය කාලිංග බණ්ඩාර)

අ.පො.ස. උසස් පෙළ ඉලෙක්ට්‍රොනික විද්‍යාව. 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Prof Kalinga Bandara Model Papers Books. 13 වන ශ්‍රේණියට අයත් නවවන ඒකකය වන ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකකයට අයත් සියලු විෂය කරුණු ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

  • පදාර්ථයේ විද්‍යුත් ගුණ 
  • අර්ධ සන්නායක හා ඒවායේ භාවිත 
  • සන්ධි දියෝඩ 
  • සන්ධි ට්‍රාන්සිස්ටර
  • ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර 
  • කාරකාත්මක වර්ධක 
  • සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව

වශයෙන් පරිච්ඡේද හතක් යටතේ විෂය කරුණු පෙළ ගස්වා ඇත.සිසු දරුවන් විසින් අවබෝධ කරගත් විෂය කරුණු තහවුරු වනු පිණිස විසඳූ ගැටළු විශාල ප්‍රමාණයක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. මීට අමතරව, හැදෑරු විෂය කරුණු ආශ්‍රිතව, විසඳීම සඳහා පෙළගැස්වූබහුවරණ හා පුනරීක්‍ෂණ අභ්‍යාස ගැටළු රාශියක් ද සෑම පරිච්ඡේදයක් අවසානයේ ම ඇතුළත් කර ඇත. සියළු ගැටළු සඳහා පිළිතුරු ග්‍රන්ථය අවසානයේ අඩංගු කර ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය කාලිංග බණ්ඩාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 386 කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශයටම භාවිතයට සුදුසු ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Prof Kalinga Bandara Model Papers Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Prof Kalinga Bandara Model Papers Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2200.00
7 in stocks
5 Professor Kalinga Bandara Physics Books Cash on Delivery
Physics | තාප භෞතිකය (මහාචාර්ය කාලිංග බණ්ඩාර)

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව තාප භෞතිකය, Professor Kalinga Bandara Physics Books. 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. තාප භෞතිකය ඒකකය යටතේ පරිච්ඡේද 09ක් ඔස්සේ කරුණු විශ්ලේෂණය කර ඇත. 

  1. උෂ්ණත්වමිතිය
  2. ඝන හා ද්‍රව ප්‍රසාරණය
  3. වායුවල හැසිරීම
  4. පරිපූර්ණ වායු පිළිබඳ චාලක වාදය 
  5. තාපගති විද්‍යාව
  6. තාපමිතිය
  7. අවස්ථා විපර්යාස
  8. තාප සංක්‍රාමණය 
  9. වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය

යන විෂය කරුණු ඇතුළත් වේ. උගත් විෂය කරුණු තහවුරු කරනු වස් විසඳු උදාහරණ විශාල ප්‍රමාණයක් මෙම කෘතියට ඇතුළත් වන අතර සෑම පරිච්ඡේදයක් අවසානයේම ඉදිරිපත් කර ඇති පුනරීක්ෂණ අභ්‍යාස ප්‍රගුණ කිරීමෙන් සිසුන්ට විෂය කරුණු වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට හැකිවේ. රූප සටහන් ඉතා පැහැදිලිව හා නිවැරදිව ඇතුළත් කර ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්ය කාලිංග බණ්ඩාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 351කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Professor Kalinga Bandara Physics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Kalinga Bandara Physics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2200.00
7 in stocks
5 Prof Kalinga Bandara Physics Books A/L Kuppiya Store Delivery
Low Stock
Physics | ආලෝකය (මහාචාර්ය කාලිංග බණ්ඩාර)

අ.පො.ස. උසස් පෙළ ආලෝකය. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Prof Kalinga Bandara Physics Books. 12 වන ශ්‍රේණියට අයත් තුන්වන ඒකකයහි දෙවන කොටස වන ආලෝකය ඒකකයට අයත් සියලු විෂය කරුණු ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

  • ආලෝකයේ පරාවර්තනය 
  • ආලෝකයේ වර්තනය 
  • ප්‍රිස්ම තුළින් ආලෝකයේ වර්තනය 
  • කාච තුළින් ආලෝකයේ වර්තනය 
  • මිනිස් ඇස 
  • ප්‍රකාශ උපකරණ 

වශයෙන් පරිච්ඡේද හයක් යටතේ විෂය කරුණු පෙළ ගස්වා ඇත.සිසු දරුවන් විසින් අවබෝධ කරගත් විෂය කරුණු තහවුරු වනු පිණිස විසඳූ ගැටළු විශාල ප්‍රමාණයක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. මීට අමතරව, හැදෑරු විෂය කරුණු ආශ්‍රිතව, විසඳීම සඳහා පෙළගැස්වූබහුවරණ හා පුනරීක්‍ෂණ අභ්‍යාස ගැටළු රාශියක් ද සෑම පරිච්ඡේදයක් අවසානයේ ම ඇතුළත් කර ඇත. සියළු ගැටළු සඳහා පිළිතුරු ග්‍රන්ථය අවසානයේ අඩංගු කර ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය කාලිංග බණ්ඩාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 300කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශයටම භාවිතයට සුදුසු ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Prof Kalinga Bandara Physics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Prof Kalinga Bandara Physics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1700.00
1 in stocks
4 Professor Kalinga Bandara Books Physics A/L Kuppiya Store Delivery
Low Stock
Physics | දෝලන හා තරංග (මහාචාර්ය කාලිංග බණ්ඩාර)

අ.පො.ස. උසස් පෙළ දෝලන හා තරංග. 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Professor Kalinga Bandara Books. 12 වන ශ්‍රේණියට අයත් තුන්වන ඒකකය වන දෝලන හා තරංග ඒකකයට අයත් සියලු විෂය කරුණු ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

  • දෝලන චලිතය 
  • තරංග චලිතය 
  • තරංගවල ගුණ 
  • තන්තු තුළ කම්පන 
  • නළ තුළ කම්පන 
  • ඩොප්ලර් ආචරණය 
  • ධ්වනියේ ලාක්ෂණික ගුණ 
  • විද්‍යුත්-චුම්බක තරංග 

වශයෙන් පරිච්ඡේද අටක් යටතේ විෂය කරුණු පෙළ ගස්වා ඇත. සිසු දරුවන් විසින් අවබෝධ කරගත් විෂය කරුණු තහවුරු වනු පිණිස විසඳූ ගැටළු විශාල ප්‍රමාණයක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. මීට අමතරව, හැදෑරු විෂය කරුණු ආශ්‍රිතව, විසඳීම සඳහා පෙළගැස්වූබහුවරණ හා පුනරීක්‍ෂණ අභ්‍යාස ගැටළු රාශියක් ද සෑම පරිච්ඡේදයක් අවසානයේ ම ඇතුළත් කර ඇත. සියළු ගැටළු සඳහා පිළිතුරු ග්‍රන්ථය අවසානයේ අඩංගු කර ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය කාලිංග බණ්ඩාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 273කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශයටම භාවිතයට සුදුසු ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Professor Kalinga Bandara Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Kalinga Bandara Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
1 in stocks
5 Professor Kalinga Bandara Yanthra Vidyawa Book A/L Kuppiya Store
Low Stock
Physics | යාන්ත්‍ර විද්‍යාව (මහාචාර්ය කාලිංග බණ්ඩාර)

අ.පො.ස. උසස් පෙළ යාන්ත්‍ර විද්‍යාව. 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 12 වන ශ්‍රේණියට අයත් දෙවන ඒකකය වන යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අයත් සියලු විෂය කරුණු ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Professor Kalinga Bandara Yanthra Vidyawa.

  • සරල රේඛීය චලිතය 
  • බල සම්ප්‍රයුක්තය, බල ඝුර්ණය හා බල සමතුලිතතාවය 
  • චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම හා ඒවායේ භාවිතය 
  • කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය 
  • භ්‍රමණ චලිතය 
  • වෘත්තාකාර චලිතය 
  • ද්‍රවස්ථිතිය 
  • තරල ගතිකය

වශයෙන් පරිච්ඡේද අටක් යටතේ විෂය කරුණු පෙළ ගස්වා ඇත. සිසු දරුවන් විසින් අවබෝධ කරගත් විෂය කරුණු තහවුරු වනු පිණිස විසඳූ ගැටළු විශාල ප්‍රමාණයක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. මීට අමතරව, හැදෑරු විෂය කරුණු ආශ්‍රිතව විසඳීම සඳහා පෙළ පෙළගැස්වූ බහුවරණ හා පුනරීක්‍ෂණ අභ්‍යාස ගැටළු රාශියක් ද සෑම පරිච්ඡේදයක් අවසානයේ ම ඇතුළත් කර ඇත. සියළු ගැටළු සඳහා පිළිතුරු ග්‍රන්ථය අවසානයේ අඩංගු කර ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය කාලිංග බණ්ඩාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 460කින් යුක්ත මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශයටම භාවිතයට සුදුසු ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products: here

Professor Kalinga Bandara Yanthra Vidyawa

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Kalinga Bandara Yanthra Vidyawa

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2600.00
5 in stocks
WhatsApp