shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

46 Books found
0 Vincent Mervyn Fernando Books BS A/L Kuppiya Store Home Delivery
Low Stock
BS Business Studies | 13 ශ්‍රේණිය පාඩම් අනුව විසඳූ ගැටළු (කථිකාචාර්ය වින්සන් මර්වින් ප්‍රනාන්දු)

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 13 ශ්‍රේණිය ව්‍යුහාත්මක සහ වාස්ථවික විසඳූ ගැටළු. සංශෝධිත නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විශේෂඥයෙකු හා අධ්‍යක්ෂකවරයකු මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු කථිකාචාර්යවරයකු වන වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Vincent Mervyn Fernando Books BS. 13 ශ්‍රේණියේ නියමිත විෂය නිර්දේශයේ සෑම ඒකකයටම අදාළ ව්‍යාපාර අධ්‍යයනය II ප්‍රශ්න පත්‍රයේ II කොටසට අදාළ මාතෘකා ඇසුරෙන් අලුත්ම තොරතුරු සහිත ව්‍යුහාත්මක සහ වාස්ථවික ගැටළු ඉදිරිපත් කරමින් ඒවාට පිළිතුරු ප්‍රශ්නය ඉදිරියේම ඇතුලත් කර ඇත. මෙලෙස ප්‍රශ්නයට අදාළ පිළිතුරු ප්‍රශ්නය ඉදිරියේම ඇතුලත් කර තිබීම මගින් සිසුන්ට අවබෝධ කර ගැනීමට පහසු වේ. බැංකු කළමනාකරණ විභාගවලටද අනුගත ලෙස ලියැවුණු ග්‍රන්ථයක් වේ.

  • කළමනාකරණයේ අවශ්‍යතා හා වැදගත්කම 
  • මෙහෙයුම් කළමනාකරණයේ දායකත්වය 
  • ව්‍යාපාර සාර්ථකත්වය සඳහා අලෙවි කළමනාකරණය 
  • මුල්‍ය කළමනාකරණය 
  • මානව සම්පත් කළමනාකරණය 
  • තොරතුරු පද්ධති 
  • ව්‍යාපාර සැලසුම් 

යන ඒකක 07 පිළිබඳව ප්‍රශ්න සහ පිළිතුරු විග්‍රහ කර ඇත. නව විභාග රටාවට අනුව සැකසුනු මෙම ග්‍රන්ථයේ පිටු 303කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Buy similar products: here

Vincent Mervyn Fernando Books BS

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Vincent Mervyn Fernando Books BS

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1400.00
10 in stocks
5 Vincent Mervyn Fernando BS Business Studies Grade 12 Book
BS Business Studies | 12 ශ්‍රේණිය පාඩම් අනුව විසඳූ ගැටළු (කථිකාචාර්ය වින්සන් මර්වින් ප්‍රනාන්දු)

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය ව්‍යුහාත්මක සහ වාස්ථවික විසඳූ ගැටළු. සංශෝධිත නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විශේෂඥයෙකු හා අධ්‍යක්ෂකවරයකු මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු කථිකාචාර්යවරයකු වන වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Vincent Mervyn Fernando BS Business Studies Grade 12. 12 ශ්‍රේණියේ නියමිත විෂය නිර්දේශයේ සෑම ඒකකයටම අදාළ ව්‍යාපාර අධ්‍යයනය අලුත්ම තොරතුරු සහිත ව්‍යුහාත්මක සහ වාස්ථවික ගැටළු ඉදිරිපත් කරමින් ඒවාට පිළිතුරු ප්‍රශ්නය ඉදිරියේම ඇතුලත් කර ඇත. මෙලෙස ප්‍රශ්නයට අදාළ පිළිතුරු ප්‍රශ්නය ඉදිරියේම ඇතුලත් කර තිබීම මගින් සිසුන්ට අවබෝධ කර ගැනීමට පහසු වේ.

  • ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය 
  • ව්‍යාපාරයන්හි සමාජීයීය වගකීම් හා ආචාර ධර්ම 
  • රජය හා ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාව
  • විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග 
  • ව්‍යවසායකත්වය 
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 
  • මුදල් හා මුල්‍ය ආයතන 
  • රක්ෂණය 
  • සන්නිවේදනය 
  • ප්‍රවාහන හා සැපයුම් සේවා 
  • වෙළෙදාම 

 යන ඒකක 11 පිළිබඳව ප්‍රශ්න සහ පිළිතුරු විග්‍රහ කර ඇත. නව විභාග රටාවට අනුව සැකසුනු මෙම ග්‍රන්ථයේ පිටු 338කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Buy similar products: here

Vincent Mervyn Fernando BS Business Studies Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Vincent Mervyn Fernando BS Business Studies Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1400.00
18 in stocks
5 Vidudeya Grade 12 BS Model Papers Golden Start Papers Set
BS Business Studies | විදුදැය 12 ශ්‍රේණිය විශේෂ ආදර්ශ ප්‍රශ්නෝත්තර - Golden Start Paper Set 01

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විදුදැය විශේෂ ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය 12 ශ්‍රේණිය - Golden Start Paper Set 01. මෙහි පළමු ප්‍රශ්න පත්‍රය හා දෙවන ප්‍රශ්න පත්‍රය එක් ග්‍රන්ථයක් තුල අන්තර්ගත වේ, Vidudeya Grade 12 BS Model Papers. ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලබාදීමෙන් අනතුරුව සිසුන්ට අවශ්‍ය ප්‍රශ්න සහ පිළිතුරු සාරාංශ කරගත හැකි අයුරින් නිර්මාණය කරන ලද පිටු කිහිපයක් ද මෙම ග්‍රන්ථයේ අන්තර්ගත කර ඇත. ප්‍රශ්න වලට අදාළ පිළිතුරු සහ ලකුණු ලබාදීමේ පටිපාටිය ඇතුළත් Complete Mark Scheme එක සහිත වෙනම ග්‍රන්ථයක් ද සහිත වේ. ප්‍රශ්න සහ පිළිතුරු ග්‍රන්ථ දෙකකින් යුක්ත වීම නිසා සිසුන්ට පරිහරණය කිරීමට ඉතාමත් පහසු වේ. 12 ශ්‍රේණිය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත. විෂය නිර්දේශයෙන් අපේක්ෂිත අභිමතාර්ථ ඉටු වී ඇති ආකාරය තක්සේරු කිරීමට හැකිවන අයුරින් විෂය දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය හා සංස්ලේෂණය යන හැකියාවන් වඩාත් හොදින් ඇගයීමට අවස්ථාව සැලසෙන අයුරින් මෙම ප්‍රශ්න පත්‍රය සම්පාදනය කර ඇත. පිළිතුරු ලිවීම සදහා උසස් පෙළ විභාගය සඳහා ලබාදෙන පළිතුරු පත්‍ර ආකාරයේ මුද්‍රිත කොළ මේ සදහා ලබා දී තිබීම විශේෂ වේ. මීට අමතරව පිළිතුරු ලිවීම සඳහා පෑනක්, කටුවැඩ කොළ සහ Answer Organizer book එකක්ද මේ සඳහා ඇතුළත් කර ඇත. තවද Book Mark එකක් සහ විශේෂ දේ ලියා තබා ගැනීම සදහා කාඩ්පත් කිහිපයකින් ද මෙම ප්‍රශ්නොත්තර සංග්‍රහය අන්තර්ගත කර ඇත. විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රය මගින් මෙම වටිනා ප්‍රකාශනය නිකුත් කරනු ලබයි.  

Buy similar products: here

Vidudeya Grade 12 BS Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Vidudeya Grade 12 BS Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
13 in stocks
5 English Medium Business Studies Provincial Papers with Answers
BS Business Studies | Grade 13 Provincial Papers with Answers (English Medium)

Accounting Grade 13 Provincial Paper Pack with Answers (English Medium). This pack included papers and answers listed below, English Medium Business Studies Provincial Papers with Answers

  1. No. 01 North Western Province 1st term
  2. No. 02 North Western Province 2nd term
  3. No. 03 North Western Province 2nd term
  4. No. 04 Sabaragamuwa Province 3rd term
  5. No. 05 Central Province 3rd term
  6. No. 06 North Western Province 3rd term
  7. No. 07 Northern Province 4th term
  8. No. 08 Northern Province 5th term
  9. No. 09 Northern Province 6th term

All related answer sheets are also included here. Knowledge Bank Publishers compiled this set of question papers to overcome the exam goals; these papers are according to the new syllabus. Apart from the question papers, the related answer sets are also included here in a very clear manner.

Buy similar products: here

English Medium Business Studies Provincial Papers with Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Business Studies Provincial Papers with Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1250.00
7 in stocks
5 BS Business Studies Structured MCQ Questions Answers
BS Business Studies | ඉලක්ක ප්‍රශ්න 600ක් (හිස්තැන් පිරවීම් සහ කෙටි හා නිශ්චිත ප්‍රශ්න)

අ.පො.ස. උසස් පෙළ විභාගයේ 2017 සිට ක්‍රියාත්මක සංශෝධනයන්ට අනුකූල ලෙස සම්පාදනය කර ඇති මෙම පොතේ හිස්තැන් පිරවීම් හා කෙටි, නිශ්චිත ප්‍රශ්න 600ක් පිළිතුරු සමඟ ඇතුළත් වේ, BS Business Studies Structured MCQ. 12 සහ 13 ශ්‍රේණි සම්පුර්ණයෙන්ම ආවරණය වේ. අ.පො.ස. උසස් පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් සකස් කර ඇති මෙම පොත රචනා කර ඇත්තේ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක, රුහුණු විශ්වවිද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධාරී සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙකු වන රම්‍යලාල් ගමගේ (B.Com(sp), PGDE) මහතා විසිනි. 12 සහ 13 ශ්‍රේණි සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි මෙම ප්‍රශ්න සකස් කර ඇත. කළු සුදු මුද්‍රණයෙන් යුක්ත මෙම ග්‍රන්ථය පිටු 117කින් යුක්ත වේ.

Buy similar products: here

BS Business Studies Structured MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Business Studies Structured MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.350.00
40 in stocks
5 Business Studies English Medium Provincial Papers with Answers Home Delivery
BS Business Studies | Grade 12 Provincial Papers with Answers (English Medium)

Business Studies Grade 12 Provincial Paper Pack with Answers (English Medium), Business Studies English Medium Provincial Papers. This pack included papers and answers listed below.

  1. 2024 Northern Province First Term
  2. 2023 Northern Province First Term
  3. 2023 Northern Province SecondTerm
  4. 2023  North Western Province ThirdTerm
  5. 2022  North Western Province Third Term
  6. 2021 North Western Province Third Term
  7. 2024 Northern Province Third Term
  8. 2019 Central Province Third Term

All related answer sheets are also included here. Knowledge Bank Publishers compiled this set of question papers to overcome the exam goals; these papers are according to the new syllabus. Apart from the question papers, the related answer sets are also included here in a very clear manner.

Buy similar products: here

Business Studies English Medium Provincial Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Business Studies English Medium Provincial Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
6 in stocks
5 Business Studies Provincial Palath Papers New A/L Kuppiya Store
BS Business Studies | 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපා. (2017-25) 01, 02, 03 වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, Business Studies Provincial Palath Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණියට අදාළ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

පළමු වාර 

2019 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2018 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2017 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

දෙවන වාර 

2020 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2019 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2018 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය  

2020 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

තෙවන වාර 

2025 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 උතුරු මැද පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 නැගෙනහිර පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2019 දකුණු පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2025 උතුරු මැද පළාත් තෙවන වාර සමපිණ්ඩිත තක්සේරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

මෙම පළාත් වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.\

Buy similar products: here

Business Studies Provincial Palath Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Business Studies Provincial Palath Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
5 in stocks
5 Bandara Dissanayake Business Studies BS Model Papers Grade 12
Out of Stock
BS Business Studies | 12 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය ආදර්ශ ප්‍රශ්නෝත්තර (බණ්ඩාර දිසානායක)

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය කතෘ ප්‍රවීණ ව්‍යාපාර අධ්‍යයන හා ආර්ථික විද්‍යා දේශක බණ්ඩාර දිසානායක, Bandara Dissanayake Business Studies BS. 12 ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයනය හදාරණ සිසුන් වෙනුවෙන්ම සැකසුනු මෙම ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය තුළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 04ක් විෂය නිර්දේශයම ආවරණය වන අයුරින් අන්තර්ගත වේ. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය II ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නයට අදාළව සැකසූ ප්‍රශ්න 05බැඟින් මෙම ප්‍රශ්න පත්‍ර 04 තුළ ඇතුළත්ය. එක් ප්‍රධාන ප්‍රශ්නයක් අවසානයේ ඊට අදාළ පිළිතුරුද එම ස්ථානයේම අන්තර්ගත කර ඇති නිසා විෂය හදාරණ සිසුන්ට ඉතාමත් පහසුවෙන් තම පිළිතුරුවල නිවැරදිතාවය මැන බැලීමට හැකියාව ලැබේ. ප්‍රශ්නය අවසානයේ ඊට හිමිවන ලකුණු ප්‍රමාණය ද ඇතුළත් වේ. මෙම ග්‍රන්ථය පිටු 59කින් යුක්ත වේ.

Buy similar products: here

Bandara Dissanayake Business Studies BS

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Bandara Dissanayake Business Studies BS

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.400.00
Out Of Stock  
0 in stocks
5 BS Business Studies Model MCQ Papers Answers Bandusena Siriwardhana
BS Business Studies | 13 ශ්‍රේණිය බහුවරණ සහ පිළිතුරු පාඩමෙන් පාඩමට (බන්දුසේන සිරිවර්ධන)

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය I පත්‍රය බහුවරණ – කතෘ බන්දුසේන සිරිවර්ධන, BS Business Studies Model MCQ Papers Answers. නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය I පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. විභාගයේදී ලැබෙන I ප්‍රශ්න පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ බහුවරණ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 13 ශ්‍රේණියේ පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ I ප්‍රශ්න පත්‍රයට අදාළ, පළමු හා දෙවන කොටසට අදාළ ප්‍රශ්න 702ක් අන්තර්ගතය. ප්‍රශ්න සියල්ල අවසානයේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.

  • කළමනාකරණය
  • මෙහෙයුම් කළමනාකරණය
  • අලෙවි කළමනාකරණය
  • මූල්‍ය කළමනාකරණය
  • මානව සම්පත් කළමනාකරණය
  • ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා තොරතුරු පද්ධති දායක කරගන්නා ආකාරය
  • ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා හා පුළුල් කිරීම සඳහා ව්‍යාපාර සැලසුමක් පිළියෙළ කිරීම

විෂය උගන්වන ගුරුවරුන්ටත්, විභාගයට පෙනී සිටින සිසුන්ටත් අතිශයින්ම වැදගත් ග්‍රන්ථයකි. කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 207කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Buy similar products: here

BS Business Studies Model MCQ Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Business Studies Model MCQ Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1450.00
17 in stocks
5 BS Business Studies MCQ Questions Answers Bandusena Siriwardhana
BS Business Studies | 12 ශ්‍රේණිය බහුවරණ සහ පිළිතුරු පාඩමෙන් පාඩමට (බන්දුසේන සිරිවර්ධන)

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය I පත්‍රය බහුවරණ – කතෘ බන්දුසේන සිරිවර්ධන, BS Business Studies MCQ Questions Answers. නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය I පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. විභාගයේදී ලැබෙන I ප්‍රශ්න පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ බහුවරණ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 12 ශ්‍රේණියේ පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ I ප්‍රශ්න පත්‍රයට අදාළ, පළමු හා දෙවන කොටසට අදාළ ප්‍රශ්න 854ක් අන්තර්ගතය. ප්‍රශ්න සියල්ල අවසානයේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.

  • ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය  
  • ව්‍යාපාරයන්හී සමාජ වගකීම හා අචාර ධර්ම
  • රජය සහ ව්‍යාපාර අතර අන්තර් ක්‍රියාකාරිත්වය
  • ව්‍යාපාර සංවිධාන
  • ව්‍යවසායකත්වය
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
  • මුදල් හා මූල්‍ය ආයතන
  • රක්ෂණය
  • සන්නිවේදනය
  • ප්‍රවාහන හා සැපයුම් සේවා
  • වෙළෙඳාම

විෂය උගන්වන ගුරුවරුන්ටත්, විභාගයට පෙනී සිටින සිසුන්ටත් අතිශයින්ම වැදගත් ග්‍රන්ථයකි. කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 194කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Buy similar products: here

BS Business Studies MCQ Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Business Studies MCQ Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1300.00
24 in stocks
5 BS Business Studies Bandusena Siriwardana A/L Kuppiya Store
Low Stock
BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය (බන්දුසේන සිරිවර්ධන)

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය (නව නිර්දේශය) කතෘ බන්දුසේන සිරිවර්ධන, BS Business Studies Bandusena Siriwardana. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. මෙම ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිත ග්‍රන්ථයක් වන අතර උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා වී, උසස් පෙළ සිසුන්ට විභාගයට අත්‍යවශ්‍යම කරුණු පමණක් ඇතුළත් කරමින් විෂය නිර්දේශයේ පිළිවෙළටම රචනා කර ඇති සුවිශේෂී ග්‍රන්ථයකි. විෂය කරුණු ඉතාමත් සරල හා සුගම ලෙස විෂය අවබෝධ ලැබීමට පහසු අයුරින් ඉදිරිපත් කර ඇත. ව්‍යාපාර අධ්‍යයනය විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වූ නවතම විෂය කරුණු හා සුපුරුදු විෂය කරුණු ඇති සැටියෙන්ම පෙළ ගස්වමින්, සිසු දරු දැරියන් මෙන්ම ගුරුභවතුන් වෙනුවෙන්ද මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

  • කළමනාකරණය
  • මෙහෙයුම් කළමනාකරණය
  • අලෙවි කළමනාකරණය
  • මූල්‍ය කළමනාකරණය
  • මානව සම්පත් කළමනාකරණය
  • ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා තොරතුරු පද්ධති දායක කරගන්නා ආකාරය
  • ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා හා පුළුල් කිරීම සඳහා ව්‍යාපාර සැලසුමක් පිළියෙළ කිරීම

ප්‍රධාන මාතෘකා අනු මාතෘකා වලටද බෙදා දක්වමින් කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 326කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Buy similar products: here

BS Business Studies Bandusena Siriwardana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Business Studies Bandusena Siriwardana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1900.00
5 in stocks
0 Bandusena Siriwardhana BS Business Studies Books A/L Kuppiya Store
BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය (බන්දුසේන සිරිවර්ධන)

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය (නව නිර්දේශය) කතෘ බන්දුසේන සිරිවර්ධන, Bandusena Siriwardhana BS Business Studies. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “12 ශ්‍රේණිය උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. මෙම ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිත ග්‍රන්ථයක් වන අතර උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා වී, උසස් පෙළ සිසුන්ට විභාගයට අත්‍යවශ්‍යම කරුණු පමණක් ඇතුළත් කරමින් විෂය නිර්දේශයේ පිළිවෙළටම රචනා කර ඇති සුවිශේෂී ග්‍රන්ථයකි. විෂය කරුණු ඉතාමත් සරල හා සුගම ලෙස විෂය අවබෝධය ලැබීමට පහසු අයුරින් ඉදිරිපත් කර ඇත. ව්‍යාපාර අධ්‍යයනය විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වූ නවතම විෂය කරුණු හා සුපුරුදු විෂය කරුණු ඇති සැටියෙන්ම පෙළ ගස්වමින්, සිසු දරු දැරියන් මෙන්ම ගුරුභවතුන් වෙනුවෙන්ද මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

  • ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය
  • ව්‍යාපාරයන්හී සමාජ වගකීම හා අචාර ධර්ම
  • රජය සහ ව්‍යාපාර අතර අන්තර් ක්‍රියාකාරිත්වය
  • ව්‍යාපාර සංවිධාන
  • ව්‍යවසායකත්වය
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
  • මුදල් හා මූල්‍ය ආයතන
  • රක්ෂණය
  • සන්නිවේදනය
  • ප්‍රවාහන හා සැපයුම් සේවා
  • වෙළෙඳාම

ප්‍රධාන මාතෘකා අනු මාතෘකා වලටද බෙදා දක්වමින් කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 308කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Bandusena Siriwardhana BS Business Studies

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Bandusena Siriwardhana BS Business Studies

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1850.00
8 in stocks
WhatsApp