shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1305 Books found
5 Samathulithathawa A/L Chemistry Sinhala Medium Books Ranga Gunarathna
Chemistry | රසායනික සමතුලිතතාවය (රංග ගුණරත්න)

අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව 12වන ඒකකය රසායනික සමතුලිතතාව කතෘ රංග ගුණරත්න, Samathulithathawa A/L Chemistry Sinhala Medium. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ අන්තර්ගත සමතුලිතතාව යන 12වන ඒකකයේ රසායනික සමතුලිතතාව (1 කොටස) සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි උසස් තාර්කික රසායන විද්‍යා ලේඛක, ප්‍රවීන රසායන විද්‍යා දේශක රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura) විසින් මෙම කෘතිය රචනා කර ඇත. රසායනික සමතුලිතතාව යන 12වන ඒකකයේ පළමු කොටස පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් ලබාදෙන ස්ව අධ්‍යයන කෘතියක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දී ඇත. මෙම ග්‍රන්ථය තුළ අංග සම්පුර්ණ සිද්ධාන්ත, උදාහරණ, අභ්‍යාස වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න සමඟ ඒකක ඇගයීමේ පරීක්ෂණයක් ද අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 207කින් යුක්ත වේ.

Buy similar products: here

Samathulithathawa A/L Chemistry Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
11 in stocks
5 Chalaka Rasayanaya Ranga Gunarathna Chemistry Books A/L Kuppiya Store
Chemistry | චාලක රසායනය (රංග ගුණරත්න)

අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව 11වන ඒකකය චාලක රසායනය කතෘ රංග ගුණරත්න, Chalaka Rasayanaya Ranga Gunarathna Chemistry. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ අන්තර්ගත චාලක රසායනය යන 11වන ඒකකය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි උසස් තාර්කික රසායන විද්‍යා ලේඛක, ප්‍රවීන රසායන විද්‍යා දේශක රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura) විසින් මෙම කෘතිය රචනා කර ඇත. චාලක රසායනය යන 11වන ඒකකය පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් ලබාදෙන ස්ව අධ්‍යයන කෘතියක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දී ඇත. මෙම ග්‍රන්ථය තුළ අංග සම්පුර්ණ සිද්ධාන්ත, උදාහරණ, අභ්‍යාස වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න සමඟ ඒකක ඇගයීමේ පරීක්ෂණයක් ද අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 150කින් යුක්ත වේ.

Buy similar products: here

Chalaka Rasayanaya Ranga Gunarathna Chemistry

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chalaka Rasayanaya Ranga Gunarathna Chemistry

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
18 in stocks
5 Ranga Gunarathna Inorganic Chemistry Books A/L Kuppiya Store Delivery
Chemistry | අකාබනික රසායනය පිළිබඳ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය (රංග ගුණරත්න)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව රසායනය පිළිබඳ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardhanapura), Ranga Gunarathna Inorganic Chemistry Books. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ නව විෂය නිර්දේශය සහ සරසවි ප්‍රවේශ සඳහා මෙම රසායන විද්‍යාව රසායනය පිළිබඳ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථය ස්වඅධ්‍යයන කෘතියකි. මෙම ග්‍රන්ථය,

  1. අකාබනික රසායනය පිළිබඳ ගුණාත්මක විශ්ලේෂණය
  2. අකාබනික රසායනය පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණය ප්‍රමාණාත්මක රසායනික ක්‍රම

යන පරිච්ඡේද 02කින් යුක්ත වේ. එම පරිච්ඡේද ද්විත්වය ද අනු කොටස් වලට බෙදා දක්වමින් ඉතාමත් පැහැදිලිව කළු සුදු මුද්‍රණයෙන් යුක්තව සම්පාදනය කර ඇත. එමෙන්ම මෙම පරිච්ඡේදයන්ට අදාළව බහුවරණ, ව්‍යුහගත සහ රචනා අභ්‍යාස මාලාවන්ද පිළිතුරු සමගින් අන්තර්ගත කර ඇත. පාඩම තේරුම් ගැනීමට අවශ්‍ය තැන්හි රූප සටහන්, ගැලීම් සටහන් ආදියද ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර කරමින් පිටු 373කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Ranga Gunarathna Inorganic Chemistry Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna Inorganic Chemistry Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
14 in stocks
5 Ranga Gunarathna Organic Chemistry Model Papers Sinhala Medium
Chemistry | කාබනික රසායන පරිවර්තන පුහුණුව (රංග ගුණරත්න)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායන පරිවර්තන පුහුණුව කතෘ රංග ගුණරත්න, Ranga Gunarathna Organic Chemistry Model Papers. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ නව විෂය නිර්දේශය සහ සරසවි ප්‍රවේශ සඳහා මෙම රසායන විද්‍යාව කාබනික රසායන පරිවර්තන පුහුණුව ග්‍රන්ථය අතිශය වැදගත් වේ. රසායන විද්‍යාව ඒකක 08,09 සහ 10 සඳහා වන උසස් පෙළ නව විෂය නිර්දේශයට උචිත ලෙස සංස්කරණය කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙය රසායන විද්‍යාවේ කාබනික රසායන ඒකක වල ප්‍රතික්‍රියා, යාන්ත්‍රණ සහ විශේෂ ස්ථාන අවධානයට ලක් කරමින් කාබනික රසායන පරිවර්තන සරල මට්ටමක සිට සංකීර්ණ මට්ටමකට සාර්ථක පුහුණුවක් නියත වශයෙන්ම ලැබෙන ලෙස සැලසුම් සහගතව නිර්මාණය කර ඇති අතර මෙම ග්‍රන්ථය 2019 නව විෂය නිර්දේශයට අනුව මුද්‍රණය කර ඇත. පුනරීක්ෂණ මාලාවට අදාළ පිළිතුරු සංග්‍රහයද ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 152කින් යුක්ත වේ.

Buy similar products: here

Ranga Gunarathna Organic Chemistry Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna Organic Chemistry Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
23 in stocks
5 Ranga Gunarathna Organic Chemistry Sinhala Medium A/L Kuppiya Store Delivery
Chemistry | කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප (රංග ගුණරත්න)

අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව හත්වන ඒකකය කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප කතෘ රංග ගුණරත්න, Ranga Gunarathna Organic Chemistry. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ අන්තර්ගත කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප යන හත්වන ඒකකය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි උසස් තාර්කික රසායන විද්‍යා ලේඛක, ප්‍රවීන රසායන විද්‍යා දේශක රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura) විසින් මෙම කෘතිය රචනා කර ඇත. කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප යන හත්වන ඒකකය පිළිබඳ අංගසම්පූර්ණ දැනුමක් ලබාදෙන ස්ව අධ්‍යයන කෘතියක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දී ඇත. මෙම ග්‍රන්ථය තුළ අංගසම්පුර්ණ සිද්ධාන්ත, උදාහරණ, අභ්‍යාස වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න සමඟ ඒකක ඇගයීමේ පරීක්ෂණයක් ද අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 138කින් යුක්ත වේ.

Buy similar products: here

Ranga Gunarathna Organic Chemistry

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna Organic Chemistry

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
17 in stocks
5 Energetics Shakthi Vidyawa Ranga Gunaratna A/L Chemistry Books
Chemistry | ශක්ති විද්‍යාව - 05 ඒකකය (රංග ගුණරත්න)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව - ශක්ති විද්‍යාව කතෘ රංග ගුණරත්න. 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, Energetics Shakthi Vidyawa Ranga Gunaratna. ලේඛනගත සිද්ධාන්ත පාඨමාලාව පොත් අංක 05 ලෙස එළිදක්වා ඇති මෙම කෘතිය තුළ ශක්ති විද්‍යාව 05 ඒකකයට අදාළ අංග සම්පුර්ණ සිද්ධාන්ත, උදාහරණ, අභ්‍යාස පිළිතුරු සහ වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න සමඟ ඒකකය ඇගයීමේ පරීක්ෂණයක් ද ඇතුළත් වේ. මෙය ශක්ති විද්‍යාව ඒකකය පිළිබඳ අංගසම්පුර්ණ දැනුමක් ලබාදෙන ස්ව අධ්‍යයන පොතකි. කළු සුදු මුද්‍රණයෙන් යුක්ත වන මෙම ග්‍රන්ථය පිටු 257කින් යුක්ත වේ.

Buy similar products: here

Energetics Shakthi Vidyawa Ranga Gunaratna

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Energetics Shakthi Vidyawa Ranga Gunaratna

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
12 in stocks
0 Ranga Gunarathna Chemistry Unit Wise Books A/L Kuppiya Store
Chemistry | පදාර්ථයේ වායු අවස්ථාව - 04 ඒකකය (රංග ගුණරත්න)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව හතරවන ඒකකය පදාර්ථයේ වායු අවස්ථාව කතෘ උසස් තාර්කික රසායන විද්‍යා ලේඛක, ප්‍රවීන රසායන විද්‍යා දේශක රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardhanapura), Ranga Gunarathna Chemistry Unit Wise. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 12 ශ්‍රේණියට අදාළ මූලික නිපුණතාව වන රසායන විද්‍යාව 04 වන ඒකකයට අදාළ පදාර්ථයේ වායු අවස්ථාව ග්‍රන්ථය 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා අතිශය වැදගත් වේ. මෙම ග්‍රන්ථය ස්ව අධ්‍යයන ග්‍රන්ථයකි.  

  • 01 පරිච්ඡේදය - වායු සහ වායු පීඩනය 
  • 02 පරිච්ඡේදය - ප්‍රමාණාත්මක වායු නියම i කොටස 
  • 03 පරිච්ඡේදය - පරිපූර්ණ වායු සමීකරණය 
  • 04 පරිච්ඡේදය - ප්‍රමාණාත්මක වායු නියම ii කොටස
  • 05 පරිච්ඡේදය - වායු පිළිබඳ චාලක - අණුක වාදය 
  • 06 පරිච්ඡේදය - පරිපූර්ණ වායු සහ තාත්වික වායූන්ගේ හැසිරීම 
  • 07 පරිච්ඡේදය - අභ්‍යාස මාලාව 

විෂය නිර්දේශයට අනුකූලව චාලක රසායන සිද්ධාන්ත සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා තර්කානුකූලව සහ නිරවුල්ව අවබෝධ වන ආකාරයට උදාහරණ සහ අභ්‍යාස සමඟින් මෙහි ඇතුළත්ය. තවද 1974 සිට මේ දක්වා පසුගිය ප්‍රශ්න පත්‍ර ගවේෂණයක් ද මෙහි ඇතුළත් ය. පදාර්ථයේ අවස්ථා සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ ද මෙම ග්‍රන්ථයෙහි අවසානයට එක් කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 153කින් යුක්ත වේ.

Buy similar products: here

Ranga Gunarathna Chemistry Unit Wise Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna Chemistry Unit Wise Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
12 in stocks
5 Chemistry Rasayanika Gananaya Ranga Gunarathna A/L Kuppiya Store Delivery
Chemistry | රසායනික ගණනය කිරීම් - 03 ඒකකය (රංග ගුණරත්න)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව තුන්වන ඒකකය රසායනික ගණනය කිරීම් කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardhanapura), Chemistry Rasayanika Gananaya Ranga Gunarathna. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ නව විෂය නිර්දේශය සහ සරසවි ප්‍රවේශ සඳහා මෙම රසායන විද්‍යාව 03 වන ඒකකයට අදාළ රසායනික ගණනය කිරීම් ග්‍රන්ථය අතිශය වැදගත් වේ. 12 ශ්‍රේණියට අදාළ මුලික නිපුණතාව වන රසායනික ගණනය නිවැරදිව සිදු කිරීමට මෙම ග්‍රන්ථය අතිශය වැදගත් වේ.

  1. රසායනික ගණනයේ මූලික ප්‍රවේශය
  2. ද්‍රව්‍ය ප්‍රමාණය මිනුම් කිරීම සහ මවුල සංකල්පය
  3. අණුක සූත්‍රය, ආනුභවික සූත්‍රය සහ ද්‍රාවණවල සංයුතිය ප්‍රකාශ කිරීමේ ක්‍රම
  4. රසායනික ප්‍රතික්‍රියා පිළිබඳ අධ්‍යයනය, ස්ටෝයිකියෝමිතික සංකල්පය සහ රසායනික ගණනයේ ප්‍රවේශය
  5. ප්‍රමාණාත්මක රසායනික විශ්ලේෂණය

යන පරිච්ඡේද 05 යටතේ සිද්ධාන්ත සහ අභ්‍යාස මාලාවන්ද ඊට අදාල බහුවරණ සහ ආශ්‍රිත පසුගිය ව්‍යුහගත රචනා ප්‍රශ්නද පිළිතුරු සමගින් ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 224කින් යුක්ත වේ.

Buy similar products: here

Chemistry Rasayanika Gananaya Ranga Gunarathna

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Rasayanika Gananaya Ranga Gunarathna

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
10 in stocks
5 Ranga Gunarathna Grade 12 Chemistry Books Home Delivery
Chemistry | ව්‍යුහය සහ බන්ධන - 02 ඒකකය (රංග ගුණරත්න)

අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව දෙවන ඒකකය ව්‍යුහය සහ බන්ධන කතෘ රංග ගුණරත්න, Ranga Gunarathna Grade 12 Chemistry. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ අන්තර්ගත ව්‍යුහය සහ බන්ධන යන 02වන ඒකකය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි උසස් තාර්කික රසායන විද්‍යා ලේඛක, ප්‍රවීන රසායන විද්‍යා දේශක රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura) විසින් මෙම කෘතිය රචනා කර ඇත. ව්‍යුහය සහ බන්ධන යන දෙවන ඒකකය පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් ලබාදෙන ස්ව අධ්‍යයන කෘතියක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දී ඇත. මෙම ග්‍රන්ථය තුළ අංග සම්පුර්ණ සිද්ධාන්ත, උදාහරණ, අභ්‍යාස වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න සමඟ ඒකක ඇගයීමේ පරීක්ෂණයක් ද අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 264කින් යුක්ත වේ.

Buy similar products: here

Ranga Gunarathna Grade 12 Chemistry

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna Grade 12 Chemistry

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
11 in stocks
5 Ranga Gunarathna Chemistry Books Grade 12 Sinhala Medium A/L Kuppiya Store
Chemistry | පරමාණුක ව්‍යුහය - 01 ඒකකය (රංග ගුණරත්න)

අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව පළමු ඒකකය පරමාණුක ව්‍යුහය – කතෘ රංග ගුණරත්න, Ranga Gunarathna Chemistry Books. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ අන්තර්ගත පරමාණුක ව්‍යුහය ඒකකය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි උසස් තාර්කික රසායන විද්‍යා ලේඛක, ප්‍රවීන රසායන විද්‍යා දේශක රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura) විසින් මෙම කෘතිය රචනා කර ඇත.

  • 1.1 පරමාණුක ව්‍යුහය පිලිබඳ ආකෘති විමර්ශනය කරයි.
  • 1.2 විවිධ වර්ගයේ විද්‍යුත් – චුම්බක විකිරණ විශ්ලේෂණය කරයි.
  • 1.3 පරමාණුවල ඉලෙක්ට්‍රොනික ශක්ති මට්ටම් සඳහා සාක්ෂි දක්වයි.
  • 1.4 ඒකලිත වායුමය පරමාණුවල හා අයනවල භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා දක්වයි.
  • 1.5 මූලද්‍රව්‍ය අවර්තිතා වගුවේ දරන ස්ථානය තහවුරු කිරීමට හා ඒවායේ පරමාණුක ගුණ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සම්බන්ධ කිරීම සඳහා මුලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය විශ්ලේෂණය කරයි.

මෙම නිපුණතා මට්ටම් ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය තුළ සවිස්තරාත්මකව විස්තර කර ඇත. මෙම ග්‍රන්ථය තුළ අංග සම්පුර්ණ සිද්ධාන්ත, උදාහරණ, විෂය කරුණු ඇගයීම්, අභ්‍යාස මාලාව (බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා) පිළිතුරුද සමඟ අන්තර්ගත වේ. අවශ්‍ය රූප සටහන්, වගු, ප්‍රතික්‍රියා ආදිය ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත වේ.මෙම ග්‍රන්ථය පිටු 172කින් යුක්ත වේ.

Buy similar products: here

Ranga Gunarathna Chemistry Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ranga Gunarathna Chemistry Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
5 in stocks
0 A/L Media Model Papers Sydney Marcus Dias A/L Kuppiya Store
Media | සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය - සිඩ්නි මාකස් ඩයස්

අ.පො.ස. උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය. ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය, A/L Media Model Papers. 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූල වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය සිඩ්නි මාකස් ඩයස් (ශාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණි විශ්ව විද්‍යාලය, ශාස්ත්‍රපති - කමරාජ් විශ්ව විද්‍යාලය - ඉන්දියාව) මහතා විසින් රචනා කර ඇත. බහුවරණ ප්‍රශ්න 500ක් සහ රචනා ප්‍රශ්න 70ක් සමඟ ආදර්ශ පිළිතුරු ඇතුළත් වේ (සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර 10ක් සමඟ පිළිතුරු). පිටු 127කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

A/L Media Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Media Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
22 in stocks
5 A/L Media Model Papers Questions Answers Sinhala Medium Sydney Marcus Dias
Media | ඒකක අනුව වර්ග කල ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය - සිඩ්නි මාකස් ඩයස්

අ.පො.ස. උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය. ඒකක අනුව වර්ග කල ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය, A/L Media Model Papers Questions. 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූල වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය සිඩ්නි මාකස් ඩයස් (ශාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණි විශ්ව විද්‍යාලය, ශාස්ත්‍රපති - කමරාජ් විශ්ව විද්‍යාලය - ඉන්දියාව) මහතා විසින් රචනා කර ඇත. 

  1. සන්නිවේදන අධ්‍යයනයේ ආරම්භය හා විකාශය
  2. සන්නිවේදන පදනම, මූලික සන්නිවේදන වර්ග 
  3. ස්වරූප සහ ආකෘත
  4. සාම්ප්‍රදායික මාධ්‍ය හා ජනමාධ්‍ය
  5. නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය
  6. සංස්කෘතිකාවබෝධය
  7. මාධ්‍ය ස්වභාවය සහ එහි බලපෑම
  8. මාධ්‍ය සාක්‍ෂරතාව සහ මාධ්‍ය විචාරය,
  9. නිර්මාණාත්මක සන්නිවේදනය 
  10. මහජන සම්බන්ධතාවය සහ සිද්ධි කළමනාකරණය
  11. සංවර්ධනය සඳහා සන්නිවේදනය
  12. සන්නිවේදන ප්‍රතිපත්ති සහ නියාමනය
  13. සමකාලීන මාධ්‍ය ප්‍රවණතා
  14. සන්නිවේදනය සහ මාධ්‍ය සමීක්ෂණ

යන ඒකක වලට අදාළ බහුවරණ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න ඇතුළත්ව ඇත. බහුවරණ ප්‍රශ්න 300කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගත වී ඇත. පිටු 84කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

A/L Media Model Papers Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Media Model Papers Questions

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
9 in stocks
WhatsApp