shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

77 Books found
5 2024 Accounting Provincial Papers English Medium A/L Kuppiya Store
Low Stock
Accounting | Grade 13 Provincial Papers with Answers - Up to 2024 (English Medium)

Accounting Grade 13 Provincial Paper Pack with Answers (English Medium). This pack included papers and answers listed below. 2024 Accounting Provincial Papers English.

  1. 2024 Western Province Support Paper
  2. 2023 Western Province Practice Paper
  3. 2024 North Western Province Third Term Test
  4. 2023 North Western Province Practice Paper
  5. 2024 Northern Province Sixth Term Test
  6. 2024 Northern Province Fifth Term Test
  7. 2023 Northern Province Fifth Term Test
  8. 2023 Northern Province Fourth Term Test
  9. 2023 Central Province Third Term Test

All related answer sheets are also included here. Knowledge Bank Publishers compiled this set of question papers to overcome the exam goals; these papers are according to the new syllabus. Apart from the question papers, the related answer sets are also included here in a very clear manner.

Buy similar products: here

2024 Accounting Provincial Papers English

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1950.00
3 in stocks
5 Accounting Theory Education Publications Department A/L Kuppiya Store Delivery
Out of Stock
Accounting | ගිණුම්කරණය - 01 කොටස (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් 2025 වර්ෂයේ මෙම ග්‍රන්ථය රචනා කර මුද්‍රණය කරවා ඇත, Accounting Theory Education Publications Department. මෙම කෘතිය මඟින්, 

  1. ගිණුම්කරණය සහ එහි අරමුණ
  2. ගිණුම්කරණ සමීකරණය
  3. ද්විත්ව ඇතුළත් කිරීමේ ක්‍රමය
  4. මූලික සටහන් පොත් 1 කොටස 
  5. මූලික සටහන් පොත් 2 කොටස
  6. උප ලෙජරය, පොදු ලෙජරය හා පාලන ගිණුම 
  7. බැංකු සැසඳුම් ප්‍රකාශනය 
  8. ගිණුම්කරණ සංකල්ප  

යන පාඩම් සියල්ල ඉතාමත් පැහැදිලිව ආවරණය කර ඇත. සියලු සටහන්, උදාහරණ ගැටළු සහ පුහුණු අභ්‍යාස අන්තර්ගත වේ. මෙම පොත ලිවීමේදී, සිසුන් ස්වයං අධ්‍යයනයට හුරු කිරීමට සැමවිටම උත්සාහයක් ගෙන ඇත. මෙම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත වන අතර පිටු 245 කින් යුක්තය.

Buy similar products: here

Accounting Theory Education Publications Department

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Theory Education Publications Department

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1515.00
Out Of Stock  
0 in stocks
0 Accounting Provincial Papers English Medium with Answers Home Delivery
Accounting | Grade 12 Provincial Papers with Answers - Up to 2024 (English Medium)

Accounting Grade 12 Provincial Paper Pack with Answers (English Medium), Accounting Provincial Papers English Medium. This pack included papers and answers listed below.

  1. 2024 Northern Province First Term
  2. 2023 Northern Province First Term
  3. 2020 North Western Province First Term
  4. 2023 Northern Province Second Term
  5. 2024 Northern Province Third Term
  6. 2023 North Western Province Third Term
  7. 2022 North Western Province Third Term
  8. 2021 North Western Province Third Term
  9. 2020 Central Province Third Term 
  10. 2020 North Western Province Third Term

All related answer sheets are also included here. Knowledge Bank Publishers compiled this set of question papers to overcome the exam goals; these papers are according to the new syllabus. Apart from the question papers, the related answer sets are also included here in a very clear manner.

Buy similar products: here

Accounting Provincial Papers English Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Provincial Papers English Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1650.00
3 in stocks
0 2024 Provincial Palath Papers Accounting Sinhala Medium A/L Kuppiya Store
Accounting | 13 ශ්‍රේණිය ගිණුම්කරණය පළාත් විභාග ප්‍රශ්නෝත්තර (2024)

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 13 ශ්‍රේණිය ගිණුම්කරණය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු කට්ටලය, 2024 Provincial Palath Papers Accounting. මෙම කට්ටලය තුළ, 

  1. 2024 බස්නාහිර පළාත පෙරහුරු පරීක්ෂණය 
  2. 2024 වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය 
  3. 2024 දකුණු පළාත තෙවන වාර පරීක්ෂණය
  4. 2024 මධ්‍යම පළාත තෙවන වාර පරීක්ෂණය
  5. 2024 සබරගමු පළාත තෙවන වාර පරීක්ෂණය
  6. 2024 උතුරු මැද පළාත උපකාරක ප්‍රශ්න පත්‍රය 
  7. 2024 ඌව පළාත තෙවන වාර පරීක්ෂණය
  8. 2024 නැගෙනහිර පළාත උපකාරක ප්‍රශ්න පත්‍රය 
  9. 2024 නැගෙනහිර පළාත අනාවරණ පරීක්ෂණය

යන ප්‍රශ්න පත්‍ර අන්තර්ගතය. සියලුම ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු කට්ටලද ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. අ.පො.ස. උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Provincial Palath Papers Accounting

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Provincial Palath Papers Accounting

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
6 in stocks
0 Accounting Model MCQ Indrajith Pathirana Grade 13 A/L Kuppiya Store
Accounting | 13 ශ්‍රේණිය ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්නෝත්තර - 01 කොටස (විවරණ සහිතව පාඩම් අනුව වර්ගකර ඇත)

ගිණුම්කරණය 13 ශ්‍රේණිය විවරණයන් සහිත බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය - 01 කොටස කතෘ ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර), Accounting Model MCQ Indrajith Pathirana. උසස් පෙළ ගිණුම්කරණය කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා 13 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ පළමු පාඩම් 05 සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පාඩම් අනුපිළිවෙළින් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා නිර්මාණාත්මක කෙටි ප්‍රශ්න 361ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. 

  1. සංකල්පනාත්මක රාමුව
  2. ගිණුම්කරණ ප්‍රමිත
  3. සමාගම් ගිණුම්
  4. මුදල් ප්‍රවාහ ප්‍රකාශන
  5. අනුපාත විශ්ලේෂණය

සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්‍යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයන්ද සමඟින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මෙහි අඩංගු සියලුම ප්‍රශ්න සඳහා සිද්ධාන්ත කොටස් හා පිළිතුරු ලබාගැනීමේ කෙටි ක්‍රම නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාවක් මඟින්ද පැහැදිලි කර තිබීම විශේෂත්වයකි. මෙම ග්‍රන්ථය පිටු 236කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting Model MCQ Indrajith Pathirana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Model MCQ Indrajith Pathirana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
20 in stocks
5 Accounting MCQ Model Papers Grade 12 Sinhala Medium Indrajith Pathirana
Accounting | 12 ශ්‍රේණිය ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්නෝත්තර (MCQ 500+ විවරණ සහිතව පාඩම් අනුව වර්ගකර ඇත)

ගිණුම්කරණය බහුවරණ 500+ පිළිතුරු විවරණයන් සහිත බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය කතෘ ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර), Accounting MCQ Model Papers Grade 12. උසස් පෙළ ගිණුම්කරණය කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පාඩම් අනුපිළිවෙළින් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා නිර්මාණාත්මක කෙටි ප්‍රශ්න 510ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. 2026 නවතම මුද්‍රණය වේ. 

  • ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාවය 
  • ගිණුම්කරණ සමීකරණ 
  • ද්විත්ව සටහන් ක්‍රමය 
  • මූලික සටහන් පොත් , බැංකු සැසඳුම් ප්‍රකාශන, පාලන ගිණුම්, වැරදි නිවැරදි කිරීම් 
  • ගිණුම්කරණ සංකල්ප 
  • තනි පුද්ගල ව්‍යාපාර ගිණුම්
  • නිෂ්පාදන ගිණුම් 
  • ලාභ අරමුණු කර නොගත් සංවිධාන
  • අසම්පූර්ණ සටහන්
  • හවුල් ව්‍යාපාර 

සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්‍යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයන්ද සමඟින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මෙහි අඩංගු සියලුම ප්‍රශ්න සඳහා සිද්ධාන්ත කොටස් හා පිළිතුරු ලබාගැනීමේ කෙටි ක්‍රම නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාවක් මඟින්ද පැහැදිලි කර තිබීම විශේෂත්වයකි. මෙම ග්‍රන්ථය පිටු 353කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting MCQ Model Papers Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting MCQ Model Papers Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
16 in stocks
0 Accounting Model Papers Indrajith Pathirana A/L Kuppiya Store Delivery
Accounting | II පත්‍රයේ අනිවාර්ය ප්‍රධාන ප්‍රශ්න සියලු විවරණ සහිතව (වීඩියෝ පැහැදිලිකිරීම් සහිතය)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය II ප්‍රශ්න පත්‍රය ( අනිවාර්ය ප්‍රධාන ප්‍රශ්න දෙක). මෙම ග්‍රන්ථය ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර) විසින් රචනා කර ඇත, Accounting Model Papers Indrajith Pathirana. ගිණුම්කරණය දෙවැනි ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්ය ප්‍රධාන ප්‍රශ්න දෙක සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ක්‍රමවත් ලෙස රචනා කර ඇත.

  • සියලු ගිණුම්කරණ ප්‍රමිත හා ගැලපිලි සටහන් ආවරණය වන පරිදි සමාගම් ගිණුම්කරණය ප්‍රශ්න 15ක්.
  • ද්‍රව්‍ය පිරිවැය / ශ්‍රම පිරිවැය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ප්‍රශ්න 15ක්. 
  • පොදුකාර්ය පිරිවැය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ප්‍රශ්න 15 ක්.

යන කොටස් ආවරණය වී ඇත. මෙම ප්‍රශ්න වලට අදාළව පිළිතුරු සියලු සිසුන්ට තේරුම්ගත හැකිවන පරිදි විවරණ සහිතව ග්‍රන්ථය තුල ඇතුළත් කර ඇත. සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්‍යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයනයක් සහ සියලු ප්‍රශ්න සාකච්ඡා කර පිළිතුරු ලබා ගන්නා ආකාරය වීඩියෝ මාලාවක් මගින් සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 129කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting Model Papers Indrajith Pathirana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Model Papers Indrajith Pathirana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
10 in stocks
5 Accounting Provincial Palath Papers Answers New A/L Kuppiya Store
Out of Stock
Accounting | 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු 01, 02, 03 වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, Accounting Provincial Palath Papers Answers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ ගිණුම්කරණය 12 ශ්‍රේණියට අදාළ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

පළමු වාර 

2018 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

දෙවන වාර 

2018 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය  

2020 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

තෙවන වාර 

2019 දකුණු පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 උතුරු මැද තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2020 වයඹ පළාත් පෙරහුරු පරීක්ෂණය

2020 නැගෙනහිර පළාත් ප්‍රශ්න පත්‍රය 

2021 වයඹ පළාත් අනාවරණ ප්‍රශ්න පත්‍රය 

මෙම පළාත් වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Accounting Provincial Palath Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Provincial Palath Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
Out Of Stock  
0 in stocks
5 Ginumkarana Pramitha Samagam Ginumkaranaya A/L Accounting Government Books
Low Stock
Accounting | ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (න්‍යාය හා භාවිතය), Ginumkarana Pramitha Samagam Ginumkaranaya. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (න්‍යාය හා භාවිතය) යන ඒකක මුළුමනින්ම ආවරණය කර ඇත.

  1. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල නෛතික පසුබිම 
  2. මුල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව 
  3. ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වීම් හා වැරදි සම්බන්ධයෙන් ගිණුම් තැබීම හා හෙළිදරව් කිරීම 
  4. තොග සම්බන්ධ මූලික සංකල්ප හා තොග ගිණුම්කරණය 
  5. දේපළ , පිරියත හා උපකරණවලට අදාළ මූලික සංකල්ප හා ගිණුම්කරණය 
  6. ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් හා අසම්භාව්‍ය වත්කම් 
  7. කල්බදු සඳහා ගිණුම් තැබීම 
  8. වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් සම්බන්ධයෙන් ගිණුම් තැබීම සහ හෙළිදරව් කිරීම.
  9. ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම්වලින් ඇතිවන අයභාරය හඳුනාගැනීම හා ගිණුම් තැබීම.
  10. සීමා සහිත සමාගම් ආශ්‍රිත ඇති නෛතික පසුබිම හා ප්‍රාග්ධන සම්පාදනය 
  11. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුව සීමා සහිත සමාගමක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.
  12. මුදල් ප්‍රවාහ ප්‍රකාශන 

ආදී වශයෙන් පරිච්ඡේද 12ක් ඔස්සේ කරුණු විශ්ලේෂණය කර ඇත. සෑම ඒකකයක් අවසානයේම එම ඒකකයට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න, පසුගිය විභාග ප්‍රශ්න සඳහා පිළිතුරු ඇතුළත් කර ඇත. පිටු 240 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශවයටම භාවිතයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Buy similar products: here

Ginumkarana Pramitha Samagam Ginumkaranaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ginumkarana Pramitha Samagam Ginumkaranaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2155.00
1 in stocks
5 Samagam Ginumkaranaya Company Accounts Model Questions And Answers Vidudeya
Accounting | සමාගම් ගිණුම්කරණය ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ II ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නය සමාගම් ගිණුම්කරණය – නිර්මාණය කළ ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු, Samagam Ginumkaranaya Company Accounts Model Questions. 13 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ සීමිත සමාගම් ගිණුම්කරණයට අදාළ විෂය කොටස් ආවරණය වන සේ අභ්‍යාස හා විසඳුම් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කරමින් මෙම කෘතිය රචනා කර ඇත. උසස් පෙළ විභාගයේ දී පිළිතුරු සැපයිය යුතු අනිවාර්ය ප්‍රශ්නය තුළ අඩංගු සමාගම් ප්‍රශ්න ලැබිය හැකි සම්භාවිතාවයන් හොඳින් අධ්‍යයනය කර පුළුල් ආවරණයක් මෙහි අන්තර්ගත අභ්‍යාස හරහා ලබා දී ඇත. උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ සමාගම් ආශ්‍රිත ප්‍රශ්නය විවිධ පැතිකඩයන් ඔස්සේ විසඳිය හැකි ලෙස නිර්මාණශීලී ප්‍රවේශයන් යොදා ගනිමින් අභ්‍යාස නිර්මාණය කර ඇත. විෂය කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ව්‍යුහගත අභ්‍යාස 24ක් සහ ඊට අදාළ පිළිතුරුද ඉතාමත් පැහැදිලිව මෙහි ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 112කින් යුක්ත වේ. වසර ගණනාවක් පුරා වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් මුද්‍රණය සහ බෙදාහැරිම සිදුකරයි.

Buy similar products: here

Samagam Ginumkaranaya Company Accounts Model Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Samagam Ginumkaranaya Company Accounts Model Questions

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
16 in stocks
5 Accounting Grade 12 Unit Wise Questions Answers Sinhala Medium
Accounting | 12 ශ්‍රේණිය කෙටි සහ රචනා ප්‍රශ්නෝත්තර පාඩමෙන් පාඩමට – 02 කොටස (බන්දුසේන සිරිවර්ධන)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය II පත්‍රය ප්‍රශ්න සහ පිළිතුරු – 02 කොටස. මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත, Accounting Grade 12 Unit Wise Questions. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත. විභාගයේදී ලැබෙන II පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 12 ශ්‍රේණියට අදාළව පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ පුනරීක්ෂණ ප්‍රශ්න 80කට ආසන්න ප්‍රශ්න ප්‍රමාණයක් අන්තර්ගතය. සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.

  • කේවල ස්වාමි ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන 
  • නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන 
  • ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මුල්‍ය ප්‍රකාශන 
  • අසම්පුර්ණ සටහන් 
  • හවුල් ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන 

යන විෂය කොටස් වලට අදාළව II පත්‍රයට අදාළව ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගතව ඇති මෙම ග්‍රන්ථය පිටු 154කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Accounting Grade 12 Unit Wise Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Grade 12 Unit Wise Questions

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1350.00
11 in stocks
5 Accounting Structured Essay Questions Answers Bandusena Siriwardhana
Accounting | 12 ශ්‍රේණිය කෙටි සහ රචනා ප්‍රශ්නෝත්තර පාඩමෙන් පාඩමට – 01 කොටස (බන්දුසේන සිරිවර්ධන)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය II පත්‍රය ප්‍රශ්න සහ පිළිතුරු– 01 කොටස . මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත, Accounting Structured Essay Questions Answers. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත. විභාගයේදී ලැබෙන II පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 12 ශ්‍රේණියට අදාළව පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ පුනරීක්ෂණ ප්‍රශ්න 170කට ආසන්න ප්‍රශ්න ප්‍රමාණයක් අන්තර්ගතය. සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.

  • ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය 
  • ගිණුම්කරණ සමීකරණ 
  • ද්විත්ව සටහන් ක්‍රමය 
  • මූලික සටහන් පොත් 
  • ගිණුම්කරණ සංකල්ප 

යන විෂය කොටස් වලට අදාළව II පත්‍රයට අදාළව ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගතව ඇති මෙම ග්‍රන්ථය පිටු 239කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Accounting Structured Essay Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Structured Essay Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
15 in stocks
WhatsApp