shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

218 Books found
5 2024 Physics Provincial Papers Answers A/L Kuppiya Store Delivery
Out of Stock
Physics | 13 ශ්‍රේණිය 2024 භෞතික විද්‍යාව පළාත් විභාග ප්‍රශ්නෝත්තර MCQ විවරණද සහිතව

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 13 ශ්‍රේණිය භෞතික විද්‍යාව 2024 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු කට්ටලය, 2024 Physics Provincial Papers Answers. මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශය යටතේ,

  1. 2024 බස්නාහිර පළාත තෙවන වාරය 
  2. 2024 වයඹ පළාත තෙවන වාරය 
  3. 2024 දකුණු පළාත තෙවන වාරය
  4. 2024 උතුරුමැද පළාත තෙවන වාරය 
  5. 2024 ඌව පළාත තෙවන වාරය 
  6. 2024 සබරගමුව පළාත තෙවන වාරය
  7. 2024 මධ්‍යම පළාත තෙවන වාරය

යන ප්‍රශ්න පත්‍ර අන්තර්ගතය. බහුවරණ ප්‍රශ්න විවරණය කර ඇති අතර ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු අන්තර්ගත කර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Physics Provincial Papers Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Physics Provincial Papers Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1700.00
Out Of Stock  
0 in stocks
0 English Grade 13 physics Provincial Papers With Answers
Physics | Grade 13 Provincial Papers with Answers (English Medium)

Physics Grade 13 Provincial Paper Pack with Answers (English Medium). This pack included papers and answers listed below, English Grade 13 physics Provincial Papers

  1. No.01 Western Province Third Term Test
  2. No.02 North Western Province Third Term Test
  3. No.03 Northern Province Third Term Test
  4. No.04 Northern Province Second Term Test
  5. No.05 Central Province Third Term Test
  6. No.06 North Western Province Third Term Test
  7. No.07 Northern Province Second Term Test
  8. No.08 Northern Province First Term
  9. No.09 North Western Province Third Term Test
  10. No.10 Western Province Third Term Test

All related answer sheets are also included here. Knowledge Bank Publishers compiled this set of question papers to overcome the exam goals; these papers are according to the new syllabus. Apart from the question papers, the related answer sets are also included here in a very clear manner.

Buy similar products: here

English Grade 13 physics Provincial Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Grade 13 physics Provincial Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2500.00
7 in stocks
0 Pro Education Classified Past Papers With Answers
Physics | වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න හා පිළිතුරු (1985-2025)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න හා පිළිතුරු, Pro Education Classified Past Papers. භෞතික විද්‍යා ආචාර්ය උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක නිපුන මඩපාත මහතා විසින් සංස්කරණය කර ඇත. 1985 සිට 2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. කුඩා ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත.

  • පළමු ග්‍රන්ථය තුල යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග ඒකක වලට අදාල වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න හා පිළිතුරු
  • දෙවන ග්‍රන්ථය තුල තාප භෞතිකය, ගුරුත්වජ ක්ෂේත්‍රය, ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය ඒකක වලට අදාල වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න හා පිළිතුරු
  • තෙවන ග්‍රන්ථය තුල චුම්බක ක්ෂේත්‍රය, ධාරා විද්‍යුතය, ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකක වලට අදාල වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න හා පිළිතුරු
  • සිව්වන ග්‍රන්ථය තුල පදාර්ථයේ යාන්ත්‍රික ගුණ, පදාර්ථ හා විකිරණ ඒකක වලට අදාල වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න හා පිළිතුරු

යන පාඩම් වලට අදාල වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න හා පිළිතුරු සහ අන්තර්ගත කර ඇත.

Buy similar products: here

Pro Education Classified Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pro Education Classified Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1250.00
22 in stocks
0 New Syllabus Physics Past Papers Classified A/L Kuppiya Store
Physics | වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු (1980-2025)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 1980-2025 වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු (2026 නවතම සංස්කරණය වේ), New Syllabus Physics Past Papers. අ.පො.ස උසස් පෙළ හදාරණ සිසුන් වෙනුවෙන්ම 1980-2025 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති භෞතික විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු නම් ග්‍රන්ථය ධම්මික සමරකෝන් (B.Sc) මහතා විසින් සංස්කරණය කර ඇත. මේ තුළ, 

  • Book 01 - මිනුම් උපකරණ, යාන්ත්‍ර විද්‍යාව 
  • Book 02 - දෝලන හා තරංග 
  • Book 03 - ආලෝකය 
  • Book 04 - තාපය 
  • Book 05 - චුම්භක ක්ෂේත්‍ර, ධාරා විද්‍යුතය, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 

යන ප්‍රධාන මාතෘකා වලට අදාළව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න ඇතුළත් කර ඇත. ඊට අදාළ පිළිතුරු ඇතුළත් කර පිළිතුරු ද මෙහි අන්තර්ගත වේ.

Buy similar products: here

New Syllabus Physics Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

New Syllabus Physics Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
18 in stocks
5 Physics Classified Past Papers MCQ A/L Kuppiya Store
Physics | වර්ගීකරණය කළ බහුවරණ MCQ ප්‍රශ්න හා පිළිතුරු (1975-2025)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු (2026 නවතම සංස්කරණය වේ), Physics Classified Past Papers MCQ. භෞතික විද්‍යා ආචාර්ය උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක නිපුන මඩපාත මහතා විසින් සංස්කරණය කර ඇත. 1975 සිට 2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. කුඩා ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත.

  1. පළමු ග්‍රන්ථය තුල ඒකක හා මාන, යාන්ත්‍ර විද්‍යාවට අදාල බහුවරණ සහ පිළිතුරුද,
  2. දෙවන ග්‍රන්ථය තුල යාන්ත්‍ර විද්‍යාවට අදාල බහුවරණ සහ පිලිතුරුත්
  3. තෙවන ග්‍රන්ථය තුල දෝලන හා තරංග බහුවරණ සහ පිලිතුරුත්
  4. සිව්වන ග්‍රන්ථය තුල තාප භෞතිකය බහුවරණ සහ පිළිතුරු,
  5. පස්වන ග්‍රන්ථය තුල ගුරුත්වජ ක්ෂේත්‍රය ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය චුම්භක ක්ෂේත්‍රය යන පාඩම් වලට අදාල බහුවරණ සහ පිළිතුරුත්
  6. හයවැනි ග්‍රන්ථය තුල ධාරා විද්‍යුතයට අදාලව බහුවරණ සහ පිලිතුරුත්
  7. හත්වැනි ග්‍රන්ථය තුල ඉලෙක්ට්‍රොනික විද්‍යාව,පදාර්ථයේ යාන්ත්‍රික ගුණ, පදාර්ථ හා විකිරණ

යන පාඩම් වලට අදාල බහුවරණ සහ පිළිතුරු අන්තර්ගත කර ඇත.

Buy similar products: here

Physics Classified Past Papers MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Classified Past Papers MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1300.00
22 in stocks
0 English Medium Physics 3rd Term Test Papers A/L Kuppiya Store
Out of Stock
Physics | Grade 12 3rd Term - Provincial & Colombo School Term Test Papers & Answers

Physics Grade 12 Third Term Test Papers. This set includes Grade 12 provincial and Colombo main school question papers relevant to the Third term test, English Medium Physics 3rd Term Test Papers.

Colombo Main School Papers

2024 (February) Royal College Colombo - 3rd Term Test

2024 (February) Ananda College, Colombo - 3rd Term Test

2022 (November) Royal College Colombo - 3rd Term Test

2022 (January) Ananda College, Colombo - 3rd Term Test

2020 Vishakha Vidyalaya Colombo - 3rd Term Test

Provincial Education Department Papers

2025(2024) Southern Province 3rd Term Test

2025(2024)Western Province 3rd Term Test

2025 Northern Province 3rd Term Test

2023 Southern Province 3rd Term Test

2023 North western Province 3rd Term Test

Apart from the question papers, the related answer sets are also included here in a very clear manner. Shanthi Publications has compiled this set of question papers to help you pass the Advanced Level examinations.

Buy similar products: here

English Medium Physics 3rd Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Physics 3rd Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
Out Of Stock  
0 in stocks
0 Physics Revision Short Note Upul Indrajith A/L Kuppiya Store
Physics | භෞතික විද්‍යාව 12 සහ 13 ශ්‍රේණි සීඝ්‍ර පුනරීක්ෂණ (උපුල් ඉන්ද්‍රජිත්)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව සීඝ්‍ර පුනරීක්ෂණ කතෘ උපුල් ඉන්ද්‍රජිත් (B.Sc Dip in ED). භෞතික විද්‍යාව i සහ ii ප්‍රශ්න පත්‍ර සඳහා උත්තර සැපයීමට මෙම භෞතික විද්‍යාව සීඝ්‍ර පුනරීක්ෂණ කෘතිය එළිදක්වා ඇත, Physics Revision Short Note Upul Indrajith. භෞතික විද්‍යා විෂය නිර්දේශයෙහි, 

  • ඒකක සහ මාන
  • යාන්ත්‍ර විද්‍යාව
  • කම්පන සහ තරංග හා ආලෝකය
  • තාප භෞතිකය 
  • ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
  • ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර, චුම්බක ක්ෂේත්‍ර
  • විද්‍යුත් චුම්බක ප්‍රේරණය
  • ධාරා විද්‍යුතය
  • පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 
  • පදාර්ථ හා විකිරණ 

යන ඒකක ඇතුළත් වන සේ ඇති මූලධර්ම, නියම, අර්ථ දැක්වීම් සහ සියලුම විද්‍යාගාර පරීක්ෂණ සමඟ සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කර, ඒ ඒ ඒකක වලට අදාළ නොයෙක් මාදිලියේ බහුවරණ, ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. අවශ්‍ය රූපසටහන් ආදියද ඉතාමත් පැහැදිලිව මෙහි අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 349කින් යුක්ත වේ.

Buy similar products: here

Physics Revision Short Note Upul Indrajith

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Revision Short Note Upul Indrajith

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
7 in stocks
3 Physics Practical Model Papers Structured Questions Answers Upul Indrajith
Physics Practical | ආදර්ශ ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර - ප්‍රායෝගික පරීක්ෂණ (උපුල් ඉන්ද්‍රජිත්)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව ආදර්ශ ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර කතෘ උපුල් ඉන්ද්‍රජිත් (B.Sc Dip in Ed), Physics Practical Model Papers Structured Questions Answers. මේ තුළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ආදර්ශ ව්‍යුහගත රචනා ප්‍රශ්න 150ක් අන්තර්ගත වන අතර එම ප්‍රශ්න 150 සඳහාම පිළිතුරු ද ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 268කින් යුක්ත වේ.

Buy similar products: here

Physics Practical Model Papers Structured Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Practical Model Papers Structured Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
10 in stocks
0 2024 Physics Provincial Papers 13 Grade A/L Kuppiya Store Delivery
Physics | 13 ශ්‍රේණිය 2024 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, 2024 Physics Provincial Papers 13 Grade.

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර 

  1. 2024 නොවැම්බර් වර්ෂයේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු උපකාරක ප්‍රශ්න පත්‍රය
  2. 2024 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යංශය - නැණ පවුර ප්‍රශ්න පත්‍රය
  3. 2024 ඔක්තෝම්බර් වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  4. 2024 ඔක්තෝම්බර් වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  5. 2024 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  6. 2024 වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  7. 2024 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  8. 2024 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Physics Provincial Papers 13 Grade

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Physics Provincial Papers 13 Grade

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
22 in stocks
5 Physics Grade 12 Provincial Papers with Answers English Medium
Physics | Grade 12 Provincial Papers with Answers (English Medium)

Physics Grade 12 Provincial Paper Pack with Answers (English Medium). This pack included papers and answers listed below.

  1. No.01 Northern Province First Term
  2. No.02 Northern Province First Term
  3. No.03 North Western Province Second Term
  4. No.04 Northern Province Second Term
  5. No.05 Northern Province Second Term
  6. No.06 Western Province Third Term
  7. No.07 Southern Province Third Term
  8. No.08 North Western Province Third Term
  9. No.09 Northern Province Third Term
  10. No.10 North Western Province Third Term

All related answer sheets are also included here. Knowledge Bank Publishers compiled this set of question papers to overcome the exam goals; these papers are according to the new syllabus. Apart from the question papers, the related answer sets are also included here in a very clear manner.

Buy similar products: here

Physics Grade 12 Provincial Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Grade 12 Provincial Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1950.00
4 in stocks
0 2024 Physics Term Test Papers Grade 12 3rd Term Sinhala Medium
Physics | 12 ශ්‍රේණිය 03 වාරය - පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල් වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, 2024 Physics Term Test Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රත් පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර 

2024 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 (නොවැම්බර්) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 (ජනවාරි) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2021 (දෙසැම්බර්) වර්ෂයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වර්ෂයේ කොළඹ විශාඛා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර 

2025 වර්ෂයේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර උපකාරක පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2023 වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් සහ පාසල් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Physics Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Physics Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
1 in stocks
0 2024 Physics School Provincial Papers A/L Kuppiya Store
Out of Stock
Physics | 12 ශ්‍රේණිය 02 වාරය - පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල් වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල්වල දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ කොළඹ ප්‍රධාන පාසල්වල දෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රත් පිළිතුරුත් සමඟම අන්තර්ගතය, 2024 Physics School Provincial Papers

කොළඹ ප්‍රධාන පාසල්වල දෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර 

2025 (ජුනි) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024(සැප්තැම්බර්) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (සැප්තැම්බර්) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (ඔක්තෝම්බර්) වර්ෂයේ කොළඹ විශාඛා විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 (ඔක්තෝම්බර්) වර්ෂයේ කොළඹ විශාඛා විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

දෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර 

2024 (අගෝස්තු) වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (සැප්තැම්බර්) වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 (මාර්තු) වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022(සැප්තැම්බර්) වර්ෂයේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් සහ පාසල් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Physics School Provincial Papers

WhatsApp