අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව සීඝ්‍ර පුනරීක්ෂණ කතෘ උපුල් ඉන්ද්‍රජිත් (B.Sc Dip in ED). භෞතික විද්‍යාව i සහ ii ප්‍රශ්න පත්‍ර සඳහා උත්තර සැපයීමට මෙම භෞතික විද්‍යාව සීඝ්‍ර පුනරීක්ෂණ කෘතිය එළිදක්වා ඇත, Physics Revision Short Note Upul Indrajith. භෞතික විද්‍යා විෂය නිර්දේශයෙහි, 

  • ඒකක සහ මාන
  • යාන්ත්‍ර විද්‍යාව
  • කම්පන සහ තරංග හා ආලෝකය
  • තාප භෞතිකය 
  • ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
  • ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර, චුම්බක ක්ෂේත්‍ර
  • විද්‍යුත් චුම්බක ප්‍රේරණය
  • ධාරා විද්‍යුතය
  • පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 
  • පදාර්ථ හා විකිරණ 

යන ඒකක ඇතුළත් වන සේ ඇති මූලධර්ම, නියම, අර්ථ දැක්වීම් සහ සියලුම විද්‍යාගාර පරීක්ෂණ සමඟ සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කර, ඒ ඒ ඒකක වලට අදාළ නොයෙක් මාදිලියේ බහුවරණ, ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. අවශ්‍ය රූපසටහන් ආදියද ඉතාමත් පැහැදිලිව මෙහි අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 349කින් යුක්ත වේ.


Buy similar products: here

Physics Revision Short Note Upul Indrajith

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Revision Short Note Upul Indrajith

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp