කැම්පස් යන්න A තුනක් ලබාගන්නේ මෙහෙමයි කතෘ කේ. එන්. ටී. අමරසිරි (B.A), How to Get 3As in A/L. උසස් පෙළ සිසුන් වරද්ද ගන්නා තැන්, විභාගයේදී වැඩි ලකුණු ලබාගන්නා ක්‍රම, සාර්ථකව පිළිතුරු ලියන ආකාරය, දැනුම එකතු කර ගැනීමේ පහසු සහ සාර්ථක ක්‍රම, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, සිංහල, ජීව විද්‍යාව, රසායන විද්‍යාව ආදී විෂයයන් සඳහා වැඩි ලකුණු ගන්නා ආකාරය, විභාගය සඳහා ප්‍රශ්න ඉලක්ක කර ගැනීම, Z Score අගය ගණනය කරන ආකාරය සහ වැඩි Z අගයක් ලබාගන්නා ආකාරයත් මෙම ග්‍රන්ථයෙහි විස්තර කර ඇත. උසස් පෙළ විභාගයේදී A සාමාර්ථ ලබාගන්නට අවශ්‍ය දැනුම මෙම ග්‍රන්ථයෙන් ලබා ගත හැකිය.
Buy similar products: here
How to Get 3As in A/L
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
How to Get 3As in A/L
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690