අ.පො.ස. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කෙටි සටහන් සංග්‍රහය - සමිත දිල්ශාන්, ICT Short Note Samitha Dilshan. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂය නිර්දේශයට අනුකූලව සියලු ඒකක ආවරණය වන පරිදි මෙම කෙටි සටහන් සංග්‍රහය සම්පාදනය කර ඇත. තොරතුරු තාක්ෂණ උපාධිධාරී DP Education දේශක, උත්තර පත්‍ර පරීක්ෂක, පාසල් ආචාර්ය සමිත දිල්ශාන් (B.SC(BIT)sp, MIE, Dip in Web(MVA), Trainer, Software Developer, Youtuber, Lecture at DP Education) විසින් මෙම කෘතිය රචනා කර ඇත.

  1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිලිබඳ සංකල්ප 
  2. පරිගණකය හැඳින්වීම 
  3. දත්ත නිරූපණය 
  4. අංකිත පරිපථවල මුලිකාංග 
  5. පරිගණක මෙහෙයුම් පද්ධති 
  6. පරිගණක ජාලකරණය 
  7. පද්ධති විශ්ලේෂණය 
  8. දත්ත සමුදාය කළමනාකරණය 
  9. ක්‍රමාලේඛකරණය 
  10. වෙබ් අඩවි සංවර්ධනය 
  11. සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය 
  12. වව්‍යාපාර සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය 
  13. නව ප්‍රවණතා සහ අනාගත දිශානති 

මෙම සියලු ඒකකයන්ට අදාළව කෙටි සටහන්, ව්‍යුහගත සහ රචනා ගැටළු භාවිතයෙන් කරුණු පෙළගස්වා ඇත. අවශ්‍ය රූපසටහන් ආදියද එක් කරමින් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදු කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 180කින් යුක්ත වේ.  


Buy similar products: here

ICT Short Note Samitha Dilshan

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ICT Short Note Samitha Dilshan

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


user
rgl nilantha

Excellent service ...highly recommend..thanks A/L kuppiya...

2026-May-07
user
H.M. Uththara Udayangani

Excellent Service

2026-May-01
user
Anksha

2025-Jul-19
WhatsApp