shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1546 Books found
0 Agriculture Provincial Papers Palath Papers A/L Kuppiya Store
Low Stock
Agriculture | 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපා. (2018-25) 01, 02, 03 වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර කට්ටලය

අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, Agriculture Provincial Papers Palath. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ කෘෂි විද්‍යාව 12 ශ්‍රේණියට අදාළ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

පළමු වාරය 

2019 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2018 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

දෙවන වාරය

2020 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2018 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

තෙවන වාරය  

2025 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 උතුරු මැද පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 දකුණු පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වයඹ පළාත් 12 ශ්‍රේණිය පෙරහුරු පරීක්ෂණය ප්‍රශ්න පත්‍රය

2021 වයඹ පළාත් 12 ශ්‍රේණිය අනාවරණ පරීක්ෂණය ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Agriculture Provincial Papers Palath

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Agriculture Provincial Papers Palath

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
6 in stocks
0 Biology Essay Questions Answers Sinhala Medium from A/L Kuppiya Store
Biology | අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය - රචනා ප්‍රශ්න විග්‍රහය

අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය රචනා ප්‍රශ්න විග්‍රහය කතෘ හේමාලි පිටිගලආරච්චි (B.Sc, PGDE), Biology Essay Questions Answers Sinhala Medium. 2017 දී ක්‍රියාත්මක කරන ලද අ.පො.ස.(උසස් පෙළ) නව විෂය නිර්දේශයට අලුතින් එකතු කරන ලද ඒකකයක් වන ( ඒකකය 07 ) අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ඒකකයට අදාළ ගැඹුරු වූ විෂය කරුණු, ප්‍රායෝගික කරුණු සහ මෙම තාක්ෂණයේ යෙදීම් සියල්ල විෂය නිර්දේශයට අනුකූලව ප්‍රශ්න 35කින් යොමුකර ඇත.

පටුන 

  1. DNA හා RNA වල ව්‍යුහය හා කෘත්‍ය, වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය 
  2. DNA ප්‍රතිවලිතය 
  3. ජාන සහ ඒවා ක්‍රියාකරන ආකාරය 
  4. පොලිපෙප්ටයිඩ සංස්ලේෂණ යන්ත්‍රණය 
  5. විකෘති 
  6. මානව ප්‍රවේණික ආබාධ සහ ප්‍රවේණික උපදේශනය 
  7. ජාන තාක්ෂණය 
  8. DNA විශ්ලේෂණය 
  9. DNA අණුක්‍රම නිර්ණයේ භාවිත
  10. පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව (PCR)
  11. ප්‍රවේණිකව විකිරණය කරන ලද ජීවීන්ගේ (GMOවල) භාවිත
  12. GMO භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු දේ 
  13. ජෛව සුරක්ෂිතතාව  

අවශ්‍ය රූප සටහන් මෙන්ම, රචනා ප්‍රශ්න සඳහා පිළිතුරුද එක් කරමින් පිටු 120කින් යුක්තව මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

Buy similar products: here

Biology Essay Questions Answers Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Essay Questions Answers Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
12 in stocks
5 Organic Chemistry Sinhala Books Model Questions Answers A/L Kuppiya Store
Chemistry | කාබනික රසායනය ප්‍රශ්නෝත්තර සංග්‍රහය (විවරණ සහ පිළිතුරු සහිතයි)

කාබනික රසායනය විවරණ සහ පිළිතුරු සහිතය ප්‍රශ්නෝත්තර සංග්‍රහය කතෘ ජාතික රූපවාහිනී රසායන විද්‍යා දේශක, ගාල්ල ධර්මාශෝක විද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය මිගින්ද රත්නායක, Organic Chemistry Sinhala Books Model Questions Answers. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයට අනුකූලව ලියා ඇති මෙම ග්‍රන්ථය තුළින් කාබනික රසායනයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කර ගත හැකිය. ස්වයං අධ්‍යයනයේ නිරත වෙමින් තම හැකියාවන් වර්ධනය කර ගැනීමට හැකිවන අයුරින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. කාබනික රසායනයට අදාළ මූලධර්ම ප්‍රථමයෙන් ඉදිරිපත් කර ඇති අතර ඉන්පසු එම මූලධර්ම යෙදෙන ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. සරල ප්‍රශ්නවල සිට සංකීර්ණ ප්‍රශ්න දක්වා ක්‍රමානුකූල පෙළගැස්මක් සිදුකර ඇති බැවින් ප්‍රශ්න වලට අදාළ විවරණ ඉදිරිපත් කර ඇති බැවින්ද මෙම ග්‍රන්ථය අධ්‍යයනයට වඩාත් පහසු වේ. 

  1. හැඳින්වීම 
  2. කාබනික රසායනික ප්‍රතික්‍රියා 
  3. හයිඩ්‍රෝකාබන 
  4. ඇල්කීන 
  5. ඇල්කයින 
  6. බෙන්සීන් 
  7. ඇල්කිල්හේලයිඩ
  8. ග්‍රිනාඩ් ප්‍රතිකාරක 
  9. ෆීනෝල් 
  10. ඇල්කොහොල 
  11. කාබනිල් සංයෝග 
  12. කාබොක්සිලික් අම්ල 
  13. අම්ල ක්ලෝරයිඩ 
  14. එස්ටර 
  15. ඇමයිඩ 
  16. ඇමීන
  17. ඇනිලීන් 
  18. ඩයසෝනියම් ලවණ 
  19. කාබනික සංයෝග නාමකරණය 
  20. සමාවයවිකතාව 
  21. කාබනික සංයෝගවල ද්‍රවාංක සහ තාපාංක 
  22. මිශ්‍ර අභ්‍යාස 
  23. සටහන්    

අවශ්‍ය රූප සටහන් ආදිය එක් කරමින්, පිටු 135කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Biology Provincial Papers 13 Grade

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Biology Provincial Papers 13 Grade

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
17 in stocks
0 Combined Maths 3rd Term Test Papers Grade 13 A/L Kuppiya Store Home Delivery
Low Stock
Combined Maths | 13 ශ්‍රේණිය 2023-25 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු 03 වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, Combined Maths 3rd Term Test Papers Grade 13. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ සංයුක්ත ගණිතය 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ ඒවාට අදාළ පිළිතුරු අන්තර්ගතය.

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර 

  1. 2025 උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ උපකාරක සම්මන්ත්‍රණය
  2. 2025 බස්නාහිර පළාත් තෙවන වාර පරීක්ෂණය
  3. 2024 අධ්‍යාපන,විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය සම්මන්ත්‍රණය 
  4. 2024 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණය 
  5. 2024 දකුණු පළාත් තෙවන වාර පරීක්ෂණය 
  6. 2023 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණය 
  7. 2023 අධ්‍යාපන අමාත්‍යංශය උපකාරක සම්මන්ත්‍රණය
  8. 2025 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණය 12 ශ්‍රේණිය 

මෙම පළාත් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත. 

Buy similar products: here

Combined Maths 3rd Term Test Papers Grade 13

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths 3rd Term Test Papers Grade 13

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
2 in stocks
5 2024 Biology Provincial Papers 13 Grade 3rd Term A/L Kuppiya Store
Biology | 13 ශ්‍රේණිය 2024 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, 2024 Biology Provincial Papers 13 Grade. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර 

  1. 2024 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  2. 2024 වර්ෂයේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  3. 2024 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  4. 2024 වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  5. 2024 වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  6. 2024 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  7. 2024 වර්ෂයේ කලාප අධ්‍යාපන කාර්යාලය - කෑගල්ල පෙරහුරු පරීක්ෂණය ප්‍රශ්න පත්‍රය
  8. 2024 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  9. 2024 වර්ෂයේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Biology Provincial Papers 13 Grade

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Biology Provincial Papers 13 Grade

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
10 in stocks
5 2024 Chemistry Provincial Papers 13 Grade A/L Kuppiya Store Delivery
Chemistry | 13 ශ්‍රේණිය 2024 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, 2024 Chemistry Provincial Papers 13 Grade. 

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර 

  1. 2024 වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු උපකාරක ප්‍රශ්න පත්‍රය
  2. 2024 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  3. 2024 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  4. 2024 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  5. 2024 වර්ෂයේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  6. 2024 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  7. 2024 වර්ෂයේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Chemistry Provincial Papers 13 Grade

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Chemistry Provincial Papers 13 Grade

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
10 in stocks
0 2024 Physics Provincial Papers 13 Grade A/L Kuppiya Store Delivery
Physics | 13 ශ්‍රේණිය 2024 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, 2024 Physics Provincial Papers 13 Grade.

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර 

  1. 2024 නොවැම්බර් වර්ෂයේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු උපකාරක ප්‍රශ්න පත්‍රය
  2. 2024 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යංශය - නැණ පවුර ප්‍රශ්න පත්‍රය
  3. 2024 ඔක්තෝම්බර් වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  4. 2024 ඔක්තෝම්බර් වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  5. 2024 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  6. 2024 වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  7. 2024 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය
  8. 2024 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අවසාන වාර ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Physics Provincial Papers 13 Grade

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Physics Provincial Papers 13 Grade

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
18 in stocks
5 A/L Media Model Papers Answers A/L Kuppiya Store Delivery
Media | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සංග්‍රහය

අ.පො.ස උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සංග්‍රහය, A/L Media Model Papers Answers. උසස් පෙළ විභාගය ඉලක්ක කර සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සකස් කර ඇත. මෙම කට්ටලය තුළ නව විෂය නිර්දේශයට අනුව බහුවරණ, ව්‍යුහගත සහ රචනා ඇතුලත් සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර 05ක් පිළිතුරු පත්‍රද සමඟ අන්තර්ගත වේ. MCQ ලකුණු කිරීමට විභාගයේදී ලබාදෙන බහුවරණ උත්තර පත්‍රද මෙහි ඇතුළත් වේ. රන්ගිර අ.පො.ස උසස් පෙළ ආචාර්ය මණ්ඩලයේ සුවිශේෂී සංස්කරණයකි.

Buy similar products: here

A/L Media Model Papers Answers 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Media Model Papers Answers 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
11 in stocks
0 English Medium ICT Provincial Papers Grade 12 A/L Kuppiya Store Delivery
ICT | Grade 12 Provincial Department of Education - English Medium (2018-2022) - No.01

Information & Communication Technology Grade 12 Provincial Paper Pack with Answers (English Medium), English Medium ICT Provincial Papers. This pack included papers and answers listed below.

  1. 2022 North Western Province Third Term
  2. 2022 Northern Province Third Term
  3. 2022 Northern Province Second Term
  4. 2021 North Western Province Third Term
  5. 2020 North Western Province Third Term
  6. 2020 North Western Province Second Term
  7. 2019 North Western Province Third Term
  8. 2019 North Western Province First Term
  9. 2018 North Western Province Second Term
  10. 2018 North Western Province First Term

All related answer sheets are also included here. Knowledge Bank Publishers compiled this set of question papers to overcome the exam goals; these papers are according to the new syllabus. Apart from the question papers, the related answer sets are also included here in a very clear manner.

Buy similar products: here

English Medium ICT Provincial Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium ICT Provincial Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
5 in stocks
5 Accounting Theory Education Publications Department A/L Kuppiya Store Delivery
Accounting | ගිණුම්කරණය - 01 කොටස (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් 2025 වර්ෂයේ මෙම ග්‍රන්ථය රචනා කර මුද්‍රණය කරවා ඇත, Accounting Theory Education Publications Department. මෙම කෘතිය මඟින්, 

  1. ගිණුම්කරණය සහ එහි අරමුණ
  2. ගිණුම්කරණ සමීකරණය
  3. ද්විත්ව ඇතුළත් කිරීමේ ක්‍රමය
  4. මූලික සටහන් පොත් 1 කොටස 
  5. මූලික සටහන් පොත් 2 කොටස
  6. උප ලෙජරය, පොදු ලෙජරය හා පාලන ගිණුම 
  7. බැංකු සැසඳුම් ප්‍රකාශනය 
  8. ගිණුම්කරණ සංකල්ප  

යන පාඩම් සියල්ල ඉතාමත් පැහැදිලිව ආවරණය කර ඇත. සියලු සටහන්, උදාහරණ ගැටළු සහ පුහුණු අභ්‍යාස අන්තර්ගත වේ. මෙම පොත ලිවීමේදී, සිසුන් ස්වයං අධ්‍යයනයට හුරු කිරීමට සැමවිටම උත්සාහයක් ගෙන ඇත. මෙම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත වන අතර පිටු 245 කින් යුක්තය.

Buy similar products: here

Accounting Theory Education Publications Department

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Theory Education Publications Department

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1515.00
17 in stocks
5 sinhala wyakarana sangrahaya pdf no Educational Publications Department
Out of Stock
Sinhala | ව්‍යාකරණ සංග්‍රහය (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

අ.පො.ස. උසස් පෙළ සිංහල ව්‍යාකරණ සංග්‍රහය. මෙම අතිරේක කියවීම් පොතෙහි සිංහල ව්‍යාකරණ අධ්‍යයනයේ දී භාවිත සාම්ප්‍රදායික ප්‍රවේශ මෙන්ම නූතන භාෂා විද්‍යාත්මක ප්‍රවේශ ආදිය ආශ්‍රයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. සිංහල ව්‍යාකරණ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ඉතාමත් පැහැදිලි කරුණු සහිතව ආවරණය කර ඇත. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර බෙදාහැරීම සිදුකරයි, sinhala wyakarana sangrahaya pdf.

පටුන 

  1. සිංහල අක්ෂර මාලාව (ගිනිකටුවැවේ විපුල හිමි)
  2. අක්ෂර වින්‍යාසය (ආචාර්ය මිහිර බණ්ඩාර)
  3. සන්ධි (ආචාර්ය මොරකන්දේගොඩ අරියවංස හිමි)
  4. නාම පද (නිශ්ශංක බණ්ඩාර)
  5. විභක්ති (නීල් පුෂ්පකුමාර)
  6. අව්‍යය පද (නිශ්ශංක බණ්ඩාර)
  7. සමාස (අරුණ ප්‍රදීප්ත කොට්ටෙගේ)
  8. තද්ධිත (ලලිත් අබේසේකර)
  9. ක්‍රියා පද (ගයා වැයිහේන)
  10. කෘදන්ත (ලලිත් අබේසේකර)
  11. විශේෂණ පද (ගයා වැයිහේන)
  12. උක්තාඛ්‍යාත සම්බන්ධය - වාක්‍ය නිර්මාණය (දිමුතු රවීන්ද්‍ර ඉලුක්ගොඩ)
  13. උපග්‍රන්ථය 
  • සිංහල භාෂාවේ භාවිත තත්සම හා තද්භව පද (ආචාර්ය මොරකන්දේගොඩ අරියවංස හිමි) 
  • ප්‍රකෘති කථනය හා විකෘති කථනය (ගිනිකටුවැවේ විපුල හිමි)

විෂයෙහි ප්‍රවීණයන්, පාසල් ගුරුවරුන් සහ භාෂා විද්වතුන්ගේ උපදෙස් මත මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත වන අතර, පිටු 268කින් යුක්තය.

Buy similar products: here

sinhala wyakarana sangrahaya pdf

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

sinhala wyakarana sangrahaya pdf

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1575.00
Out Of Stock  
0 in stocks
0 Sinhala Gadya Sahithya Wichara Educational Publications Department
Sinhala | සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය විචාර විමර්ශන (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

අ.පො.ස. උසස් පෙළ සිංහල සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය විචාර විමර්ශන. සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍ය කෘති 06ක් පිළිබඳව සංක්ෂිප්ත හැඳින්වීමක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ, Sinhala Gadya Sahithya Wichara. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර බෙදාහැරීම සිදුකරයි. 

  1. අමාවතුර 
  2. බුත්සරණ 
  3. සද්ධර්මරත්නාවලිය 
  4. පූජාවලිය 
  5. පන්සිය පනස් ජාතක පොත 
  6. සද්ධර්මාලංකාරය 

මෙම සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍ය කෘති 06 පිළිබඳව ග්‍රන්ථ නාමය, කතුවරයා හා රචිත කාලය, ග්‍රන්ථකරණයෙහි අරමුණු, ප්‍රමාණය, බස්වහර සහ විචාර විමර්ශන යන කොටස් වලට අදාළව කරුණු ගොනු කර ඇත. සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද මෙම කෘතිය ඇසුරින් සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍ය වෙත ප්‍රවේශ වීමට දායකත්වයක් මෙම ග්‍රන්ථය ඔස්සේ ලැබී ඇත. මෙම ග්‍රන්ථය පිටු 94 කින් යුක්තය.

Buy similar products: here

Sinhala Gadya Sahithya Wichara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Gadya Sahithya Wichara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.565.00
26 in stocks
WhatsApp