shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

30 Books found
5 Target Physics Dolana Ha Tharanga Past Papers Wiwarana A/L Kuppiya Store
Physics | දෝලන හා තරංග (Unit 3-1) වර්ගීකරණය කළ බහුවරණ MCQ විවරණය 1980 - 2023 (Target Physics)

අ.පො.ස උසස් පෙළ දෝලන හා තරංග ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1 කොටස – කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), Target Physics Dolana Ha Tharanga. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව තුන්වන ඒකකය වන දෝලන හා තරංග වලට අදාළව 1980 සිට 2023 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 246කින් යුක්ත වේ.

  • සරල අනුවර්තිය චලිතය
  • තරංග
  • තරංගවල ගොඩනැගෙන තරංග සහ ස්ථාවර තරංග 
  • නුගැසුම් 
  • ධ්වනිය සහ ධ්වනි තරංග
  • නළ තුළ ගොඩනැගෙන ස්ථාවර තරංග
  • ඩොප්ලර් ආවරණය
  • ධ්වනි තීව්‍රතාව සහ තීව්‍රතා මට්ටම
  • විද්‍යුත් චුම්බක තරංග

Buy similar products: here

Target Physics Dolana Ha Tharanga

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Target Physics Dolana Ha Tharanga

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
12 in stocks
5 Yanthra Widyawa Target Physics Vivarana A/L Kuppiya Store Delivery
Physics | යාන්ත්‍ර විද්‍යාව (Unit 02) වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය 1974 - 2023 (Target Physics)

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය, Yanthra Widyawa Target Physics Vivarana. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 1974 සිට 2023 දක්වා යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය කර ඇත එක් එක් ඒකක යටතේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙහි දක්වා ඇත. එම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ව 1974 සිට මේ දක්වා උසස් පෙළ විභාගවලදී ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්නත්, ඒවාට අදාළ නිවැරදි පිළිතුරුත්, ලකුණු ලබාදෙන ආකාරයත් මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත. මීට අමතරව පිළිතුරු ලබාගන්නා ආකාරය සහ උපරිම ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ගොනු කරන ආකාරය සම්බන්ධව විවරණයක් මෙහි අන්තර්ගතව ඇත. 

  • බල සමාන්තරාශ්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම.
  • ඝුර්ණ පිලිබඳ මුලධර්මය මගින් වස්තුවක ස්කන්ධය නිර්නය කිරීම.
  • U නළය භාවිතයෙන් ද්‍රවයක සාපේක්‍ෂ ඝනත්වය සෙවීම.
  • හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්‍ෂ ඝනත්වය සෙවීම.
  • බර යෙදු පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම.
  • යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාල අනෙකුත් ව්‍යුහගත රචනා ප්‍රශ්න 

ආදී වශයෙන් මාතෘකා වලට බෙදා ප්‍රශ්න ඇතුළත් කරමින් පිළිතුරු විවරණය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යය අරුණ දිනේෂ් ගුරුසිංහ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 154කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Yanthra Widyawa Target Physics Vivarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Yanthra Widyawa Target Physics Vivarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1400.00
3 in stocks
5 Target Physics Wiwarana A/L Kuppiya Store Home Delivery
Physics | යාන්ත්‍ර විද්‍යාව–2 (Unit 2-2) වර්ගීකරණය කළ බහුවරණ MCQ විවරණය 1980 - 2022 (Target Physics)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය 2 කොටස - කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), Target Physics Wiwarana A/L Kuppiya. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව දෙවන ඒකකය වන යාන්ත්‍ර විද්‍යාවට අදාළව 1980 සිට 2022 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 323කින් යුක්ත වේ.

  • පරිච්ඡේදය 07 - ගුරුත්ව කේන්ද්‍රය
  • පරිච්ඡේදය 08 - ඝර්ෂණය
  • පරිච්ඡේදය 09 - කාර්යය, ශක්තිය සහ ක්ෂමතාව
  • පරිච්ඡේදය 10 - වෘත්ත චලිතය
  • පරිච්ඡේදය 11 - භ්‍රමණ චලිතය
  • පරිච්ඡේදය 12 - ද්‍රවස්ථිති විද්‍යාව
  • පරිච්ඡේදය 13 - තරලගති විද්‍යාව

Buy similar products: here

Target Physics Wiwarana A/L Kuppiya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Target Physics Wiwarana A/L Kuppiya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
12 in stocks
0 Yanthra Vidyawa Past Papers Wiwarana A/L Target Physics
Physics | යාන්ත්‍ර විද්‍යාව–1 (Unit 2-1) වර්ගීකරණය කළ බහුවරණ MCQ විවරණය 1980 - 2022 (Target Physics)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය 1 කොටස - කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), Yanthra Vidyawa Past Papers Wiwarana. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව දෙවන ඒකකය වන යාන්ත්‍ර විද්‍යාවට අදාළව 1980 සිට 2022 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 218කින් යුක්ත වේ.

  • පරිච්ඡේදය 01 - චලිත සමීකරණ
  • පරිච්ඡේදය 02 - දෛශික සහ දෛශික ආකලනය
  • පරිච්ඡේදය 03 - චලිත ප්‍රස්ථාර
  • පරිච්ඡේදය 04 - නිව්ටන් නියම 
  • පරිච්ඡේදය 05 - රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්ම
  • පරිච්ඡේදය 06 - බල සමතුලිතතාව

Buy similar products: here

Yanthra Vidyawa Past Papers Wiwarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Yanthra Vidyawa Past Papers Wiwarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1400.00
17 in stocks
5 Physics Past Papers Wiwarana Target Physics A/L Kuppiya Store Delivery
Physics | මිනුම (Unit 01) වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය 1974-2023 (Target Physics)

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව මිනුම ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය, Physics Past Papers Wiwarana Target Physics. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 1974 සිට 2023 දක්වා මිනුම ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය කර ඇත. එක් එක් ඒකක යටතේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙහි දක්වා ඇත. එම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ව 1974 සිට මේ දක්වා උසස් පෙළ විභාගවලදී ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්නත්, ඒවාට අදාළ නිවැරදි පිළිතුරුත්, ලකුණු ලබාදෙන ආකාරයත් මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත. මීට අමතරව පිළිතුරු ලබාගන්නා ආකාරය සහ උපරිම ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ගොනු කරන ආකාරය සම්බන්ධව විවරණයක් මෙහි අන්තර්ගතව ඇත. 

  • වර්නියර් මුලධර්මය සහ වර්නියර් කැලිපරය 
  • ඉස්කුරුප්පු මුලධර්මය සහ මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය 
  • ගෝලමානය 
  • චල අන්වීක්ෂය 
  • මිනුම් ඒකක සම්බන්ධ අනෙකුත් ව්‍යුහගත රචනා ප්‍රශ්න  

ආදී වශයෙන් මාතෘකා වලට බෙදා ප්‍රශ්න ඇතුළත් කරමින් පිළිතුරු විවරණය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යය අරුණ දිනේෂ් ගුරුසිංහ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 102කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Physics Past Papers Wiwarana Target Physics

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Past Papers Wiwarana Target Physics

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
10 in stocks
5 Physics Unit 01 Past Papers MCQ Wiwarana Target Physics
Physics | මිනුම (Unit 01) වර්ගීකරණය කළ බහුවරණ MCQ විවරණය 1980 - 2023 (Target Physics)

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව මිනුම ඒකකයට අදාළ වර්ගීකරණය කළ බහුවරණ විවරණය - කතෘ අරුණ දිනේෂ් ගුරුසිංහ (උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්ය), Physics Unit 01 Past Papers MCQ Wiwarana. මෙම ග්‍රන්ථය තුළ භෞතික විද්‍යාව පළමු ඒකකය වන මිනුමට අදාළව 1980 සිට 2023 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න, පාසල් විෂය නිර්දේශයේ උප ඒකක අන්තර්ගත කොට ඇති අනුපිළිවෙළට වර්ගීකරණය කොට ඕනෑම මට්ටමක සිසුවෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට විවරණ ඉදිරිපත් කොට ඇත. කෙටි ක්‍රම භාවිතය පිළිබඳ දැනුවත් කිරීමද මෙම විවරණයට ඇතුළත් කර ඇත. සරල ගැටළුවේ සිට සංකීර්ණත්වය වැඩි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් යටතේ මෙම ග්‍රන්ථ සම්පාදනය කර ඇත. වර්තමාන විභාග රටාවට ගැළපෙන පරිදි සෑම ප්‍රශ්නයක්ම නිවැරදිව විවරණය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 59කින් යුක්ත වේ.

  • ගුණාත්මක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා උපදේශනයක්
  • ඒකක හා මාන බහුවරණ ප්‍රශ්න
  • ඒකක හා මාන ප්‍රශ්න සඳහා පිළිතුරු
  • ඒකක හා මාන ප්‍රශ්න සඳහා විවරණය
  • මිනුම් උපකරණ බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට උපදේශනයක්
  • මිනුම් උපකරණ සම්බන්ධ බහුවරණ ප්‍රශ්න
  • මිනුම් උපකරණ සම්බන්ධ ප්‍රශ්න සඳහා පිළිතුරු
  • මිනුම් උපකරණ සම්බන්ධ ප්‍රශ්න සඳහා විවරණ
  • අනාගත සැලසුම

Buy similar products: here

Physics Unit 01 Past Papers MCQ Wiwarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Unit 01 Past Papers MCQ Wiwarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.350.00
22 in stocks
WhatsApp