shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1449 Books found
5 GIT Exam Reading Book A/L Kuppiya Store Sinhala Medium
Out of Stock
GIT | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (විෂය නිර්දේශයට අනුකුල අමතර කියවීම් පොත)

අ.පො.ස උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය – විෂය නිර්දේශයට අනුකුල අමතර කියවීම් පොත කතෘ ඒ.එස්. සිංහබාහු (BIT – කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා ගුරු සේවය – රාජ්‍ය පාසල්), GIT Exam Reading Book A/L. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය ගුරු අත්පොත සහ විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර පාදක කරමින් රචනා කර ඇත. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගයට අවශ්‍ය සියලුම න්‍යායාත්මක සහ ප්‍රයෝගික කොටස් ආවරණය කරමින් රචනා කර ඇති අතර ගුරු සිසු දෙපාර්ශවයටම යෝග්‍ය වේ.

Buy similar products: here

GIT Exam Reading Book A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

GIT Exam Reading Book A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1250.00
Out Of Stock  
0 in stocks
0 Aruna Bandara Chemistry Wiwarana Vivarana A/L Kuppiya Store Delivery
Out of Stock
Chemistry | රසායන විද්‍යාව බහුවරණ MCQ විවරණය (2019-2023) – අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය, Aruna Bandara Chemistry Wiwarana Vivarana. 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ විභාග ප්‍රශ්න පත්‍ර මෙහි ඇතුළත්ව ඇති අතර ඒ සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු ඇතුළත්ව ඇත. ප්‍රශ්න පත්‍ර 05කින් යුක්ත මෙම ග්‍රන්ථයේ බහුවරණ ප්‍රශ්න 250කට ආසන්න ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. 2019 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් සිසුන්ගේ සිද්ධාන්තමය දැනුම පමණක් නොව විභාගයේදී ලැබෙන ප්‍රශ්න රටා අවබෝධ කර ගැනීමටද සිසුන්ට හැකියාව ලැබේ. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 325කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Aruna Bandara Chemistry Wiwarana Vivarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Aruna Bandara Chemistry Wiwarana Vivarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
Out Of Stock  
0 in stocks
5 Chemistry Past Papers MCQ Vivarana Aruna Bandara A/L Kuppiya Store
Chemistry | රසායන විද්‍යාව බහුවරණ MCQ විවරණය (2007-2025) – අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව බහුවරණ විවරණය, Chemistry Past Papers MCQ Vivarana. 2007 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ විභාග ප්‍රශ්න පත්‍ර මෙහි ඇතුළත්ව ඇති අතර ඒ සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු ඇතුළත්ව ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් සිසුන්ගේ සිද්ධාන්තමය දැනුම පමණක් නොව විභාගයේදී ලැබෙන ප්‍රශ්න රටා අවබෝධ කර ගැනීමටද සිසුන්ට හැකියාව ලැබේ. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Chemistry Past Papers MCQ Vivarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Past Papers MCQ Vivarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2800.00
14 in stocks
0 Chemistry Wiwarana Aruna Bandara Past Papers A/L Kuppiya Store Delivery
Out of Stock
Chemistry | රසායන විද්‍යාව බහුවරණ MCQ විවරණය (1997-2023) – අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය, Chemistry Wiwarana Aruna Bandara Past Papers. 1997 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ විභාග ප්‍රශ්න පත්‍ර මෙහි ඇතුළත්ව ඇති අතර ඒ සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු ඇතුළත්ව ඇත. ප්‍රශ්න පත්‍ර 26කින් යුක්ත මෙම ග්‍රන්ථයේ බහුවරණ ප්‍රශ්න 1500කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගත වේ. 2019 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් සිසුන්ගේ සිද්ධාන්තමය දැනුම පමණක් නොව විභාගයේදී ලැබෙන ප්‍රශ්න රටා අවබෝධ කර ගැනීමටද සිසුන්ට හැකියාව ලැබේ. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 1251කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත

Buy similar products: here

Chemistry Wiwarana Aruna Bandara Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Wiwarana Aruna Bandara Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.4800.00
Out Of Stock  
0 in stocks
0 Chemistry Model MCQ Answers Sinhala Medium By Aruna Bandara
Out of Stock
Chemistry | රසායන විද්‍යාව අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු (MCQ 400+) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු, Chemistry Model MCQ Answers Sinhala. මෙම ග්‍රන්ථය තුළින් බහුවරණ ප්‍රශ්න පත්‍ර 08ක් පිළිතුරු ද සමඟින් ඉදිරිපත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. බහුවරණ ප්‍රශ්න 400කට ආසන්න ප්‍රමාණයක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 94කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Chemistry Model MCQ Answers Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Model MCQ Answers Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
Out Of Stock  
0 in stocks
0 Industrial Chemistry Karmantha Rasayanaya MCQ Answers Sinhala Medium
Chemistry | කර්මාන්ත රසායනය (MCQ බහුවරණ සංග්‍රහය) - අරුණ බණ්ඩාර

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් රසායන විද්‍යාව 15 වන ඒකකයට අදාලව කර්මාන්ත රසායනය (බහුවරණ සංග්‍රහය) නමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Industrial Chemistry Karmantha Rasayanaya MCQ. මේ තුළ බහුවරණ ප්‍රශ්න 612ක් පිළිතුරු ද සහිතව ඇතුළත් වේ. පොත 2019 සිට 2027 දක්වා විභාග සඳහා නිර්දේශ කර ඇත. මෙම පොත පිටු 109 කින් සමන්විත වේ. මෙහි ඇතුළත් ගැටළු වලට හොඳින් පිළිතුරු සැපයීමෙන් උසස් පෙළ විභාගයේදී ලැබෙන බහුවරණ ගැටළු වලට සාර්ථකව පිළිතුරු සැපයීමට හැකියාව වැඩි දියුණු කර ගත හැකිය.මෙම පොත උසස් තත්ත්වයේ කළු සහ සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Industrial Chemistry Karmantha Rasayanaya MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Industrial Chemistry Karmantha Rasayanaya MCQ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
14 in stocks
0 Industrial Chemistry Karmantha Rasayanaya Books A/L kuppiya Store
Chemistry | කර්මාන්ත රසායනය - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව කර්මාන්ත රසායනය, Industrial Chemistry Karmantha Rasayanaya Books. මෙම ග්‍රන්ථය තුළින් සියලු කර්මාන්ත පිළිබඳ පැහැදිලි හා නිරවුල් සිද්ධාන්ත අඩංගු කර ඇති අතර බහුවරණ ප්‍රශ්න 612ක් පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ 14 වන ඒකකය තුළ අන්තර්ගත කර්මාන්ත රසායනය නම් ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 298කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Industrial Chemistry Karmantha Rasayanaya Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Industrial Chemistry Karmantha Rasayanaya Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
9 in stocks
0 Environmental Chemistry Parisara Rasayanaya Book A/L Kuppiya Store
Chemistry | පරිසර රසායනය (ආදර්ශ ගැටළු සහිතයි) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පරිසර රසායනය, Environmental Chemistry Parisara Rasayanaya Book. මෙම ග්‍රන්ථය තුළින් පරිසර පද්ධතියක් තුළ පවතින සමතුලිතතාවය පිළිබඳව මූලිකව සාකච්ඡා කරනු ලබන අතර එමගින් පරිසර පද්ධති දුෂණයට ලක්වන ආකාරය ද පැහැදිලි කර ඇති අතර පරිසර රසායනය ආශ්‍රිත බහුවරණ ගැටළු සහ රචනා ගැටළු පිළිතුරු ද සමඟින් ඉදිරිපත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ 14 වන ඒකකය තුළ අන්තර්ගත පරිසර රසායනය නම් ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 73කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Environmental Chemistry Parisara Rasayanaya Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Environmental Chemistry Parisara Rasayanaya Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
18 in stocks
0 Vidyuth Rasayanaya Aruna Bandara Chemistry Books A/L Kuppiya Store
Chemistry | විද්‍යුත් රසායනය - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව විද්‍යුත් රසායනය, Vidyuth Rasayanaya Aruna Bandara Chemistry. මෙම ග්‍රන්ථය තුළින් ධාරාවක් ගලයාමේදී ඉලෙක්ට්‍රෝනවල හැසිරීමත් , එම කරුණු පාදක කර ගනිමින් සකසන ලද විවිධ විද්‍යුත් කෝෂ පිළිබඳවත්, විද්‍යුත් විච්ඡේදනය පිළිබඳවත් වෙන වෙනම කරුණු පෙළ ගස්වා ඇත. එමෙන්ම විද්‍යුත් රසායනික ශ්‍රේණිය පිළිබඳව අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ප්‍රමාණවත් වන සිද්ධාන්ත කරුණු දක්වා ඇත. මීට අමතරව විද්‍යුත් රසායනය ආශ්‍රිත බහුවරණ ගැටළු සහ රචනා ගැටළු ඉදිරිපත් කර ඇති අතර ඒවා විසඳීම සිදු කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ දහතුන්වන වන ඒකකය තුළ අන්තර්ගත විද්‍යුත් රසායනය නම් ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 131කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Vidyuth Rasayanaya Aruna Bandara Chemistry

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Vidyuth Rasayanaya Aruna Bandara Chemistry

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
14 in stocks
5 Chemistry Samathulithathawa Model Questions Answers A/L Kuppiya Store
Out of Stock
Chemistry | සමතුලිතතාවය (MCQ බහුවරණ සංග්‍රහය) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සමතුලිතතාවය - බහුවරණ සංග්‍රහය, Chemistry Samathulithathawa Model Questions Answers. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය තුළින්,

  • රසායනික, අයනික හා කලාප සමතුලිතතාවය
  • pH අගය හා ද්‍රව්‍යතා ගුණිතය

යන මූලික විෂය මාතෘකා කේන්ද්‍ර කර ගනිමින් නිරවුල් හා වෙන් වෙන් වශයෙන් බහුවරණ ප්‍රශ්න පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. බහුවරණ ගැටළු 320කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ව ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 74කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Chemistry Samathulithathawa Model Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Samathulithathawa Model Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
Out Of Stock  
0 in stocks
5 Physical Chemistry Samathulithathawaya Aruna Bandara A/L Kuppiya Store
Chemistry | භෞතික රසායනය (සමතුලිතතාවය) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව භෞතික රසායනය - සමතුලිතතාවය, Physical Chemistry Samathulithathawaya Aruna Bandara. මෙම ග්‍රන්ථය තුළින් රසායනික පද්ධතියක් තුළ කිසියම් සංයෝගයක් හෝ සංයෝග කිහිපයක් අතර පවතින සමතුලිතතාවය පිළිබඳව මූලිකව සාකච්ඡා කරනු ලබන අතර එමගින් සමතුලිත පද්ධති සඳහා වන සමතුලිත ප්‍රකාශන, විඝටන ප්‍රමාණය, ද්‍රාවණයක pH අගය, ද්‍රාව්‍යතාවය, විභාග සංගුණකය වැනි විවිධ මාතෘකා ඔස්සේ කරුණු හැදෑරීම සහ ගණිත ගැටළු විසඳීම සිදු කර ඇත. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ දොළොස් වන ඒකකය තුළ අන්තර්ගත සමතුලිතතාවය නම් ඒකකය සඳහා පරිශීලනය කළයුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. මෙම ග්‍රන්ථය තුළ සෑම සිද්ධාන්තයක්ම පැහැදිලිව නිරවුල්ව ඉදිරිපත් කිරීම සඳහා විවිධ වූ ගණිත ගැටළු උදාහරණයට ගනිමින් ඒවා සරලව විසඳන ආකාරය පැහැදිලිව දක්වා ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 478කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Physical Chemistry Samathulithathawaya Aruna Bandara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physical Chemistry Samathulithathawaya Aruna Bandara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
28 in stocks
0 Organic Chemistry Model MCQ Answers Sinhala Medium A/L Kuppiya Store
Chemistry | කාබනික රසායනය (MCQ බහුවරණ විවරණ 1000+) - අරුණ බණ්ඩාර

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය - බහුවරණ විවරණය, Organic Chemistry Model MCQ Answers. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් කාබනික රසායනය ආශ්‍රිත සියළුම කරුණු ආවරණය වන පරිදි බහුවරණ සකස් කර ඇත. බහුවරණ ගැටළු 1100කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු අඩංගු වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 443කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Organic Chemistry Model MCQ Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Organic Chemistry Model MCQ Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
6 in stocks
WhatsApp