shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

113 Books found
5 Combined Maths Grade 13 Theory Sinhala Medium Kapila Silva Books
Combined Maths | සංකීර්ණ සංඛ්‍යා සිට සංකරණ හා සංයෝජන දක්වා (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය සංකීර්ණ සංඛ්‍යා, න්‍යාස, ගණිත අභ්‍යුහන මුලධර්ම හා ශ්‍රේණි, ද්විපද ප්‍රසාරණය, සංකරණ හා සංයෝජන කතෘ කපිල සිල්වා, Combined Maths Grade 13 Theory. අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය සංයුක්ත ගණිතය II සහ III වාර සඳහා නිර්දේශිත පාඩම් සඳහා ශුද්ධ ගණිතය සංරචකයට අයත් සංකීර්ණ සංඛ්‍යා, න්‍යාස, ගණිත අභ්‍යුහන මුලධර්ම හා ශ්‍රේණි, ද්විපද ප්‍රසාරණය, සංකරණ හා සංයෝජන පාඩමට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. සංකීර්ණ සංඛ්‍යා, න්‍යාස, ගණිත අභ්‍යුහන මුලධර්ම හා ශ්‍රේණි, ද්විපද ප්‍රසාරණය, සංකරණ හා සංයෝජන යන පරිච්ඡේද 05 අනු කොටස් වලටද බෙදා දක්වමින් නිදසුන්, අභ්‍යාසයන් එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. සරලව තේරුම් ගැනීමට පහසු වන අයුරින් මෙම කෘතිය රචනා කර ඇති අතර ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. මේ තුළ ගැටළු 388ක් පමණ එක් කර ඇති අතර, විසඳූ ගැටළු 127කින්ද යුක්තය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 216කින් යුක්ත වේ.

Buy similar products: here

Combined Maths Grade 13 Theory

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Grade 13 Theory

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
8 in stocks
0 Circular Motion Wurtha Chalithaya Combined Maths Sinhala Medium A/L Kuppiya Store
Combined Maths | වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතය (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතය කතෘ කපිල සිල්වා, Circular Motion Wurtha Chalithaya Combined Maths. අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය සංයුක්ත ගණිතය ව්‍යවහාරික ගණිත සංරචකයට අයත් වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතයට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. වෘත්ත චලිතය හා සරල අනුවර්තීය චලිතය යන පරිච්ඡේද දෙක අනු කොටස් වලටද බෙදා දක්වමින් විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින්, සරලව ඉදිරිපත් කර ඇත. සංයුක්ත ගණිතය වෘත්ත චලිතය සහ සරල අනුවර්තීය චලිතයට අදාළ ගැටළු 102 ක් ද මේ තුළ ඇතුළත්ය. ක්‍රමානුකූලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 256කින් යුක්ත වේ.

Buy similar products: here

Circular Motion Wurtha Chalithaya Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Circular Motion Wurtha Chalithaya Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.300.00
6 in stocks
5 Awakalanaya Combined Maths Sinhala Medium A/L Kuppiya Store
Combined Maths | සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත කතෘ කපිල සිල්වා, Awakalanaya Combined Maths Sinhala Medium. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිතවලට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත යන පරිච්ඡේද 03 අනු කොටස් වලටද බෙදා දක්වමින් විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින්, සරලව ඉදිරිපත් කර ඇත. සීමාව, අවකලනය සහ අවකලනයේ භාවිත සම්බන්ධ ගැටළු 416 ක් ද සහිතව මෙම කෘතිය රචනා කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 208කින් යුක්ත වේ.

Buy similar products: here

Awakalanaya Combined Maths Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Awakalanaya Combined Maths Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
7 in stocks
5 Kapila Silva Newton Niyama Combined Maths Book A/L Kuppiya Store
Combined Maths | ප්‍රක්ෂිප්ත සිට ගැටුම් දක්වා (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රක්ෂිප්ත, නිව්ටන්ගේ නියම, ඝර්ෂණය, සාපේක්ෂ චලිතය, ආවේගය සහ ගැටුම් කතෘ කපිල සිල්වා, Kapila Silva Newton Niyama Combined Maths. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය III වාරයට නිර්දේශිත ප්‍රක්ෂිප්ත, නිව්ටන්ගේ නියම, ඝර්ෂණය, සාපේක්ෂ චලිතය, ආවේගය සහ ගැටුම් යන ව්‍යවහාරික ගණිත සංරචකයට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. ප්‍රක්ෂිප්ත, නිව්ටන්ගේ නියම, ඝර්ෂණය, සාපේක්ෂ චලිතය, ආවේගය සහ ගැටුම් යන පරිච්ඡේද 04 අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 238කින් යුක්ත වේ.

Buy similar products: here

Kapila Silva Newton Niyama Combined Maths

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Kapila Silva Newton Niyama Combined Maths

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
9 in stocks
5 A/L Combined Maths Kapila Silva Books Sinhala Medium Home Delivery
Combined Maths | වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත කතෘ කපිල සිල්වා, A/L Combined Maths Kapila Silva. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය II වාරයට නිර්දේශිත පාඩම් සඳහා ශුද්ධ ගණිතය සංරචකයට අයත් වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත වලට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. වර්ගජ ශ්‍රිතය, වර්ගජ සමීකරණ, ඝාතීය සහ ලඝු ශ්‍රිත යන පරිච්ඡේද 03 අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 157කින් යුක්ත වේ.

Buy similar products: here

A/L Combined Maths Kapila Silva

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Combined Maths Kapila Silva

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
20 in stocks
4 Kapila Silva Combined Maths Trigonometry A/L Kuppiya Store
Combined Maths | ත්‍රිකෝණමිතිය (ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා)

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය ත්‍රිකෝණමිතිය කතෘ කපිල සිල්වා, Kapila Silva Combined Maths Trigonometry. 2025 නවතම මුද්‍රණය වේ. අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය I සහ II වාර සඳහා නිර්දේශිත පාඩම් සඳහා ශුද්ධ ගණිතය සංරචකයට අයත් ත්‍රිකෝණමිතිය පාඩමට අදාළව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ගණිත විද්‍යා අධ්‍යනාංශය, ව්‍යවහාරික විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් මෙම කෘතිය රචනා කර ඇත. ත්‍රිකෝණමිතිය, වෘත්ත ශ්‍රිත සහ ප්‍රතිලෝම ශ්‍රිත යන පරිච්ඡේද 03 අනු කොටස් වලටද බෙදා දක්වමින් අභ්‍යාසයන්ද එක් කරමින්, විෂය කරුණු තේරුම් ගැනීමට පහසු ආකාරයට රූප සටහන් පවා එක් කරමින් සරලව ඉදිරිපත් කර ඇත. ක්‍රමානුකුලව පිළිතුරු ලිවීමට හුරුවීමට මෙන්ම තනිවම අධ්‍යයනය කිරීමටද මෙම ග්‍රන්ථය බෙහෙවින් අගනේය. උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම, එම විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් මෙම ග්‍රන්ථය උපකාරී වනු ඇත. මෙම ග්‍රන්ථය පිටු 204කින් යුක්ත වේ.

Buy similar products: here

Kapila Silva Combined Maths Trigonometry

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Kapila Silva Combined Maths Trigonometry

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
12 in stocks
5 2022 Combined Maths Palath Papers Sinhala Medium A/L Kuppiya Store
Combined Maths | 13 ශ්‍රේණිය සංයුක්ත ගණිතය පළාත් විභාග ප්‍රශ්නෝත්තර (2022)

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 13 ශ්‍රේණියට අදාළව නිකුත් කරන ලද සංයුක්ත ගණිතය 2022 පළාත් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, 2022 Combined Maths Palath Papers. මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) සංයුක්ත ගණිතය විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු අන්තර්ගත ය. 

  • 2022 බස්නාහිර පළාත තෙවන වාර පරීක්ෂණය 
  • 2022 වයඹ පළාත පෙරහුරු පරීක්ෂණය
  • 2022 මධ්‍යම පළාත පෙරහුරු පරීක්ෂණය
  • 2022 දකුණු පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2022 ඌව පළාත තෙවන වාර පරීක්ෂණය 
  • 2022 උතුරු මැද පළාත තෙවන වාර පරීක්ෂණය 
  • 2022 සබරගමුව පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2022 අධ්‍යාපන අමාත්‍යාංශය අ.පො.ස. (උ.පෙළ ) උපකාරක සම්මන්ත්‍රණය 

අදාළ ප්‍රශ්න පත්‍රත්, පළමු සහ දෙවන ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු කට්ටලත් ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් යුක්තව මෙහි ඇතුළත් කර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2022 Combined Maths Palath Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2022 Combined Maths Palath Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2600.00
3 in stocks
0 English Medium Combined Mathematics 13 Grade Model Papers and Answers
Combined Maths | Grade 13 English Medium Model Papers and Answers (No.01)

G.C.E Advanced Level English Medium Combined Mathematics 13 Grade Model Papers and Answers with Model question paper issued by the Department of Education with answers. In this set of papers, 5 model papers with answers have been prepared covering the complete syllabus. Question papers as well as answer sets are included in this. It also contains sheets for writing answers to the question papers. These question paper sets have been prepared by a panel of experts from popular universities and schools in Colombo and compiled with the highest quality from Knowledge Bank Publisher.

Buy similar products: here

English Medium Combined Mathematics 13 Grade Model Papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Combined Mathematics 13 Grade Model Papers and Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2655.00
1 in stocks
0 Combined Maths Grade 13 Model Papers Sinhala Medium With Answers
Combined Maths | 13 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය (No.01)

අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශය සංයුක්ත ගණිතය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය සහ විභාග දෙපාර්තුමේන්තුව නිකුත් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය පිළිතුරු සහිතව, Combined Maths Grade 13 Model Papers. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය සම්පාදනය කර ඇත. මේ තුළ මුළු විෂය නිර්දේශයම ආවරණය කර සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5ක් පිළිතුරුද සහිතව ඇතුළත් වන අතර 2019 සහ ඉන්පසුව පැවැත්වෙන විභාග සඳහා විභාග දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් සහ ඊට අදාළ පිළිතුරුද මේ තුළ අන්තර්ගත වේ. විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්‍ය මණ්ඩලයක් විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල සකස් කර ඇති අතර Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.

Buy similar products: here

Combined Maths Grade 13 Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Grade 13 Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1950.00
1 in stocks
0 English Medium Combined Maths Grade 12 Model Papers and Answers
Combined Maths | Grade 12 English Medium Model Papers and Answers (No.01)

G.C.E Advanced Level English Medium Combined Maths Grade 12 Model Papers and Answers. In this set of papers, 5 model papers with answers have been prepared covering the syllabus of Grade 12 Combined Maths according to lessons. Question papers as well as answer sets are included in this. It also contains sheets for writing answers to the question papers. These question paper sets have been prepared by a panel of experts from popular universities and schools in Colombo and compiled with the highest quality from Knowledge Bank Publisher.

Buy similar products: here

English Medium Combined Maths Grade 12 Model Papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Combined Maths Grade 12 Model Papers and Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1300.00
5 in stocks
0 Combined Maths Grade 12 Model Papers And Answers Sinhala Medium
Combined Maths | 12 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය (No.01)

අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශය 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය, Combined Maths Grade 12 Model Papers. නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය සම්පාදනය කර ඇත. 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ප්‍රශ්න පත්‍ර 5ක් ඊට අදාළ පිළිතුරුද සමඟින් මේ තුළ අන්තර්ගත වේ. තවද පිළිතුරු ලිවීමට අවශ්‍ය කොළ කට්ටලයක්ද මේ තුළ අන්තර්ගත වේ. විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්‍ය මණ්ඩලයක් විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල සකස් කර ඇති අතර Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.

Buy similar products: here

Combined Maths Grade 12 Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths Grade 12 Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
3 in stocks
0 Combined Maths English Medium Past Papers With Answers New A/L Kuppiya Store
Combined Maths | Separated Past Papers and Answers (2019-2025) – English Medium

G.C.E. Advanced Level Combined Mathematics. G.C.E Advanced Level Combined Mathematics Past Papers and Answers from 2019 to 2025 are included, Combined Maths English Medium Past Papers. All question papers are printed separately to feel the real exam experience. Answers have been prepared according to the government marking scheme. Answer writing booklet included. MCQ sheets have been included to mark the answers in the MCQ papers. This set of question papers has been compiled by the Knowledge Bank Publisher. 

Buy similar products: here

Combined Maths English Medium Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Combined Maths English Medium Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
8 in stocks
WhatsApp