shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

77 Books found
5 Accounting Hawul Viyapara Model Questions Answers Sinhala Medium
Accounting | හවුල් ව්‍යාපාර ගිණුම්කරණය ව්‍යුහගත ප්‍රශ්න පිළිතුරු (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. (උසස් පෙළ) ගිණුම්කරණය. හවුල් ව්‍යාපාර සඳහා ගිණුම්කරණය ව්‍යුහගත ප්‍රශ්න පිළිතුරු. 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ ''හවුල් ව්‍යාපාරයක මුල්‍ය වාර්තා පිළියෙල කිරීම'' යන ඒකකය ඇසුරෙන් මෙම ග්‍රන්ථය සකස් කර ඇත, Accounting Hawul Viyapara Model Questions. මෙම ග්‍රන්ථය කොටස් කිහිපයකින් සමන්විත වේ. ඉගෙනුම්ඵල ඇතුළත් හවුල් ව්‍යාපාර නිර්දේශයත්, හවුල් ව්‍යාපාර විෂය කොටසේ ඉතා වැදගත් සංකල්පමය කරුණුත් ඉන් පසු අභ්‍යාසත් අන්තර්ගත කර ඇත.

  • වසර මුල හවුල්කරුවකු ව්‍යාපාරයට පැමිණීම
  • වසර අග හවුල්කරුවෙකු ව්‍යාපාරයට පැමිණීම
  • වසර මුල හවුල්කරුවකු ව්‍යාපාරයෙන් ඉවත්ව යාම
  • වසර අවසානයේ හවුල්කරුවෙකු ව්‍යාපාරයෙන් ඉවත්ව යාම

යන අවස්ථා සියල්ල සඳහා ම වෙන වෙන ම අභ්‍යාස ඇතුළත් කර ඇත. අවසානයේදී මේ සියලු අවස්ථාවන් නියෝජනය වන පරිදි සංකීර්ණ අභ්‍යාස ඇතුළත් කර ඇත. විස්තරාත්මක පිළිතුරු වලින්ද සමන්විත වේ. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත. පිටු 100කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Accounting Hawul Viyapara Model Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
4 in stocks
0 Management Accounting Model Question Papers Vidudeya Publications
Out of Stock
Accounting | කළමනාකරණ ගිණුම්කරණය ප්‍රශ්නෝත්තර (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. (උසස් පෙළ) ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණය ප්‍රශ්නෝත්තර, Management Accounting Model Question Papers. මෙම ග්‍රන්ථය 2019 නව විෂය නිර්දේශයට අනුව සකස්කර ඇත. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත.13 ශ්‍රේණියට අදාළ,

  • කළමනාකරණ ගිණුම්කරණ තීරණ ගැනීමේ ක්‍රියාවලිය
  • කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප, ද්‍රව්‍ය පාලන ක්‍රියා පිළිවෙත්
  • ශ්‍රම කාලය සම්බන්ධයෙන් වාර්තා
  • කාල පදනම හා නිමවුම් පදනම මත වැටුප
  • වැටුප් ලේඛන
  • පොදුකාර්ය පිරිවැය අවශෝෂණය
  • වැටුප් ගණනය කිරීම
  • පිරිවැය හැසිරීම හා පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය
  • ප්‍රාග්ධන ආයෝජන තීරණ

යන විෂය කොටස් ආවරණය වන පරිදි  ව්‍යුහගත ප්‍රශ්න අන්තර්ගත වේ. සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු ඇතුළත් වී ඇත. මෙම ග්‍රන්ථය තුළින් රචනා ප්‍රශ්න 55කට වැඩි ප්‍රමාණයක් විසඳා දී ඇත. පිටු 181කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Management Accounting Model Question Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Management Accounting Model Question Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.400.00
Out Of Stock  
0 in stocks
5 Accounting Model MCQ Wiwarana Sinhala Medium A/L Kuppiya Store
Accounting | ගිණුම්කරණය බහුවරණ 500 විවරණ සහිතව

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා ගිණුම්කරණය MCQ විවරණද ඇතුළත්ව බහුවරණ ප්‍රශ්න 500 ක්, Accounting Model MCQ Wiwarana Sinhala Medium. අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය -1 කොටස තුළ නව විෂයට අනුව සැකසුනු විවරණය කරන ලද බහුවරණ ප්‍රශ්න 500ක් පිළිතුරු ද සමඟ මේ තුළ අන්තර්ගත කර ඇත. එක් ප්‍රශ්න පත්‍ර කට්ටලයක ප්‍රශ්න 50 බැඟින් ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල 10ක් මේ තුළ ඇතුළත් කර ඇත. ඊට අදාළ පිළිතුරු පොතද ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත වේ. MCQ විවරණද සහිතය. ඊට අමතරව විභාගයේදී ඔබට පිළිතුරු ලිවීමට ලබාදෙන කොළ කට්ටලයක්ද මෙහි ඇතුළත් වේ. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Accounting Model MCQ Wiwarana Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Model MCQ Wiwarana Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
2 in stocks
4 2022 Accounting Provincial Palath Papers With Answers A/L Kuppiya Store
Accounting | 13 ශ්‍රේණිය ගිණුම්කරණය පළාත් විභාග ප්‍රශ්නෝත්තර (2022)

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 13 ශ්‍රේණියට අදාළව නිකුත් කරන ලද ගිණුම්කරණය 2022 පළාත් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, 2022 Accounting Provincial Palath Papers. මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) ගිණුම්කරණය විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු අන්තර්ගතය. බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න වලට සවිස්තරාත්මක පිළිතුරු ඇතුළත් වේ. 

  • 2022 බස්නාහිර පළාත උපකාරක ප්‍රශ්න පත්‍රය 
  • 2022 වයඹ පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2022 මධ්‍යම පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2022 දකුණු පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2022 ඌව පළාත පෙරහුරු පරීක්ෂණය 
  • 2022 උතුරු මැද පළාත නැණ සයුර අධ්‍යාපනික වැඩසටහන 
  • 2022 සබරගමුව පළාත පෙරහුරු පරීක්ෂණය 

ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු කට්ටලයන්ද ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් යුක්තව මෙහි ඇතුළත් කර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2022 Accounting Provincial Palath Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2022 Accounting Provincial Palath Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2200.00
4 in stocks
5 Accounting Grade 12 Provincial Papers With Answers A/L Kuppiya Store
Out of Stock
Accounting | 12 ශ්‍රේණිය ගිණුම්කරණය පළාත් විභාග ප්‍රශ්නෝත්තර (2019-20)

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ගිණුම්කරණය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, Accounting Grade 12 Provincial Papers. අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශය යටතේ 2019-2020 පසුගිය පළාත් විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරු ද සහිතව මෙම කට්ටලය තුළ අන්තර්ගත කර ඇත. 2019 වර්ෂයේ වයඹ, මධ්‍යම, දකුණු පළාත් පළමු වාරයට අදාළ ප්‍රශ්න පත්‍ර, 2020 දකුණු පළාත් දෙවන වාරයට අදාළ ප්‍රශ්න පත්‍රය සහ 2019 සබරගමු පළාත තෙවන වරයට අදාළ ප්‍රශ්න පත්‍රයත් මේ තුළ අන්තර්ගත වේ. ඊට අදාළ පිළිතුරු කට්ටලයන්ද ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් යුක්තව මෙහි ඇතුළත් කර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Accounting Grade 12 Provincial Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Grade 12 Provincial Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
Out Of Stock  
0 in stocks
0 English Medium Accounting Grade 13 Model Papers and Answers
Out of Stock
Accounting | Grade 13 English Medium Model Papers and Answers (No.01)

G.C.E Advanced Level English Medium Accounting Grade 13 Model Papers and Answers with Model question paper issued by the Department of Education with answers. In this set of papers, 5 model papers with answers have been prepared covering the complete syllabus. Question papers as well as answer sets are included in this. It also contains sheets for writing answers to the question papers. These question paper sets have been prepared by a panel of experts from popular universities and schools in Colombo and compiled with the highest quality from Knowledge Bank Publisher.

Buy similar products: here

English Medium Accounting Grade 13 Model Papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Accounting Grade 13 Model Papers and Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
Out Of Stock  
0 in stocks
0 Accounting Grade 13 MCQ Wiwarana Model Papers Sinhala Medium
Accounting | 13 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය (No.02) - බහුවරණ විවරණ සහිතව

අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශයට අදාළ ගිණුම්කරණය 13 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය බහුවරණ විවරණ සහිතව, Accounting Grade 13 MCQ Wiwarana. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ ගිණුම්කරණය මුළු විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සකස්කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ක් පිළිතුරුද සහිතව ඇතුළත් කර ඇත. බහුවරණ ප්‍රශ්න සඳහා විවරණය කරන ලද පිළිතුරුද ඇතුළත් ය. ඉතාමත් පැහැදිලි ආකාරයට ප්‍රශ්න පත්‍ර මෙන්ම පිළිතුරු කට්ටලයන්ද මේ තුළ අන්තර්ගත කර ඇත. විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්‍ය මණ්ඩලයක් විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල සකස් කර ඇති අතර Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.

Buy similar products: here

Accounting Grade 13 MCQ Wiwarana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Grade 13 MCQ Wiwarana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
5 in stocks
0 Accounting Grade 13 Model Papers and Answers Sinhala Medium
Accounting | 13 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය (No.01)

අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශය ගිණුම්කරණය පිළිතුරු ද සහිතව නිකුත් කර ඇති ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය සහ විභාග දෙපාර්තුමේන්තුව නිකුත් කළ පිළිතුරු සහිත ආදර්ශ ප්‍රශ්න පත්‍රය, Accounting Grade 13 Model Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ ගිණුම්කරණය මුළු විෂය නිර්දේශයම ආවරණය කර සකස්කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ක් සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්ද පිළිතුරු සහිතව මේ තුළ අන්තර්ගත කර ඇත. ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු කට්ටලයන්ද ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් යුක්තව මේ තුළ අන්තර්ගත වේ. තවද ඉගෙනුම් රහස් ඇතුළත් මනෝ විද්‍යාත්මකව සකස්කළ පොත් පිංචක්ද මේ තුළ ඇතුළත් කර ඇත. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය 2019 සහ ඉන්පසුව පැවැත්වෙන විභාග සඳහා නව නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති අතර විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්‍ය මණ්ඩලයක් විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල සකස් කර ඇත. Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුතුව ගිණුම්කරණය ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Accounting Grade 13 Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Grade 13 Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
9 in stocks
0 English Medium Accounting Grade 12 Model Papers and Answers
Accounting | Grade 12 English Medium Model Papers and Answers (No.01)

G.C.E Advanced Level English Medium Accounting Grade 12 Model Papers and Answers. In this set of papers, 5 model papers with answers have been prepared covering the syllabus of Grade 12 Accounting according to lessons. Question papers as well as answer sets are included in this. It also contains sheets for writing answers to the question papers. These question paper sets have been prepared by a panel of experts from popular universities and schools in Colombo and compiled with the highest quality from Knowledge Bank Publisher.

Buy similar products: here

English Medium Accounting Grade 12 Model Papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Accounting Grade 12 Model Papers and Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1950.00
6 in stocks
0 Accounting Gerade 12 Model Papers and Answers Sinhala Medium
Accounting | 12 ශ්‍රේණිය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය (No.01)

අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශය 12 ශ්‍රේණිය ගිණුම්කරණය ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර, Accounting Gerade 12 Model Papers. අ.පො.ස උසස් පෙළ 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂයය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති ගිණුම්කරණය 12 ශ්‍රේණියේ පාඩම් අනුව සකස්කර ඇති ප්‍රශ්න පත්‍ර 5ක් සහ ඊට අදාළ පිළිතුරු ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොළ පවා මේ තුළ ඇතුළත් වන බැවින් විභාග ප්‍රශ්න පත්‍රයකටම මෙන් ඔබට පිළිතුරු ලිවීමට එය හේතු වේ. විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්‍ය මණ්ඩලයක් විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල සකස් කර ඇති අතර Knowledge Bank Publisher වෙතින් උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.

Buy similar products: here

Accounting Gerade 12 Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Gerade 12 Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1400.00
11 in stocks
0 LKAS 2 Questions And Answers A/L Accounting Dharmasiri Liyanawadu
Accounting | LKAS - 02 තොග ආදර්ශ ව්‍යුහගත, බහුවරණ විවරණය (ධර්මසිරි ලියනවඩු)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය LKAS - 02 තොග කතෘ ධර්මසිරි ලියනවඩු, LKAS 2 Questions And Answers. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ධර්මසිරි ලියනවඩු මහතා විසින් (B(com)SP.ED) අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය LKAS - 02 තොගවලට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත.LKAS - 02 ආශ්‍රිතව බහුවරණ ප්‍රශ්න 100කට ආසන්න ප්‍රමාණයක්ද, ව්‍යුහගත ප්‍රශ්න 50කට ආසන්න ප්‍රමාණයක්ද ඇතුළත් කරමින් විභාග අපේක්ෂකයින්ට පහසුවෙන් පිළිතුර ගොඩනගා ගත හැකි පරිදි ආදර්ශ පිළිතුර ද එයට ඇතුළත් කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළොත් LKAS - 02 තොග සංකල්ප කෙටියෙන්, තොගය සම්බන්ධ නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු, තොග ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු සහිතව ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. මෙම පොත පරිශීලනය කිරීමෙන් උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු සපයා ගැනීමට හැකියාව ලැබේ. මෙම පොත පිටු 89කින් යුක්ත වේ. 

Buy similar products: here

LKAS 2 Questions And Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

LKAS 2 Questions And Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.500.00
5 in stocks
0 Dharmasiri Liyanawadu Accounting Model Papers Sinhala Medium A/L Kuppiya Store
Accounting | බැංකු සැසඳුම්පත්‍ර ආදර්ශ ව්‍යුහගත, බහුවරණ විවරණය (ධර්මසිරි ලියනවඩු)

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය බැංකු සැසඳුම්පත්‍ර කතෘ ධර්මසිරි ලියනවඩු, Dharmasiri Liyanawadu Accounting Model Papers. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ධර්මසිරි ලියනවඩු මහතා විසින් (B(com)SP.ED) අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය සැසඳුම්පත්‍රවලට අදාළව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විශේෂයෙන් ව්‍යුහගත හා බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු සකසාගත යුතු ආකාරය සෑම ප්‍රශ්නයක් සඳහාම ඉදිරිපත් කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළොත් බැංකු සැසඳුම් පත්‍ර සිද්ධාන්ත කෙටියෙන් හැඳින්වීම, පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න විවරණය කරන ලද පිළිතුරු සහිතව, පසුගිය විභාග ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු, නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න, නිර්මාණාත්මක ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු සහිතව ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. මෙම පොත පරිශීලනය කිරීමෙන් උසස් පෙළ ගිණුම්කරණය නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍රවලට සාර්ථකව පිළිතුරු සපයා ගැනීමට හැකියාව ලැබේ. මෙම පොත පිටු 94කින් යුක්ත වේ.

Buy similar products: here

Dharmasiri Liyanawadu Accounting Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dharmasiri Liyanawadu Accounting Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.450.00
4 in stocks
WhatsApp