shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1511 Books found
4 Sinhala Pematho Jayathi Soko Ediriweera Sarathchandra
Sinhala | පෙමතො ජායතී සොකො – එදිරිවීර සරච්චන්ද්‍ර

අ.පො.ස. උසස් පෙළ සිංහල පෙමතො ජායතී සොකො – එදිරිවීර සරච්චන්ද්‍ර, Sinhala Pematho Jayathi Soko Ediriweera Sarathchandra. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නිර්දිෂ්ට කර ඇති එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පෙමතො ජායතී සොකො නාට්‍යට අදාළව මෙම කෘතිය සම්පාදනය කර ඇත. “පෙමතො ජායතී සොකො” සංගීත නිර්මාණය හා භාවිතය පිළිබඳව ද මෙහි පූර්වයෙහි දක්වා ඇත. මෙම ග්‍රන්ථය පිටු 62කින් යුක්ත වේ.

Buy similar products: here

Sinhala Pematho Jayathi Soko Ediriweera Sarathchandra

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.300.00
20 in stocks
4 Beddegama A/L Sinhala Book A/L Kuppiya Store Delivery
Sinhala | බැද්දේගම නවකතාව (Beddegama)

අ.පො.ස. උසස් පෙළ සිංහල ලෙනාර්ඩ් වුල්ෆ්ගේ (The Village in the Jungle) බැද්දේගම – අනුවාදය ඒ.පී. ගුණරත්න, Beddegama A/L Sinhala Book. “බැද්දේගම” නමින් පළ වන මෙම නවකතාව සිංහල ජීවිතය ඇසුරු කොට ලියන ලද ඉංග්‍රීසි නවකතාවන් අතරින් ශ්‍රේෂ්ඨතම කෘතියකි. ලෙනාර්ඩ් වුල්ෆ් විසින් රචිත මෙම The Village in the Jungle කෘතිය බැද්දේගම නමින් සිංහල පරිවර්තනය ඒ.පී. ගුණරත්න මහතා විසින් සිදුකර ඇත. මෙම කෘතිය එම් ඩි ගුණසේන ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇති අතර උසස් පෙළ සිංහල විෂය හදාරන සිසුන් හට අනිවාර්යෙන්ම අවශ්‍ය වන ග්‍රන්ථයක් ලෙස මෙම බැද්දේගම නවකතාව හඳුන්වා දිය හැකිය. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 231කින් යුක්ත වේ.

Buy similar products: here

Beddegama A/L Sinhala Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Beddegama A/L Sinhala Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.650.00
19 in stocks
5 Sinhala Purathana Gadya Sangrahaya Godage Publications
Sinhala | පුරාතන ගද්‍ය සංග්‍රහය (ගොඩගේ ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල පුරාතන ගද්‍ය සංග්‍රහය, Sinhala Purathana Gadya Sangrahaya. අ.පො.ස. උසස් පෙළ සිංහල සඳහා නිර්දේශ කර ඇති පුරාතන ගද්‍ය සංග්‍රහය 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල විස්තර, විචාර, වර්ණනා හා පදරුත් සහිතව සකස් කොට ඇත. දර්ශන විශාරද එස්.අයි.ගමගේ මහතා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 

  • සද්ධර්මරත්නාවලිය
  • පුජාවලිය
  • ජාතක පොත
  • සද්ධර්මාලංකාරය

යන කොටස් ඇතුළත් වී ඇත. පිටු 152කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Sinhala Purathana Gadya Sangrahaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Purathana Gadya Sangrahaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.675.00
22 in stocks
5 Sinhala Nuthana Padya Sangrahaya Godage Publications
Sinhala | නූතන පද්‍ය සංග්‍රහය (ගොඩගේ ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල නූතන පද්‍ය සංග්‍රහය, Sinhala Nuthana Padya Sangrahaya. අ.පො.ස. උසස් පෙළ සිංහල සඳහා නිර්දේශ කර ඇති නූතන පද්‍ය සංග්‍රහය 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල රචනා කර ඇත. ජයත් පියදසුන් මහතා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. කැළණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශයෙහි කථිකාචාර්ය චින්තක රණසිංහ මහතා විසින් රචිත ප්‍රස්තාවනාවකින් සමන්විතවේ. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. පිටු 152කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Sinhala Nuthana Padya Sangrahaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Nuthana Padya Sangrahaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.675.00
18 in stocks
5 Sinhala Ketikatha Sangrahaya A/L Sinhala Godage Publications
Out of Stock
Sinhala | කෙටිකතා සංග්‍රහය (ගොඩගේ ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල කෙටිකතා සංග්‍රහය, Sinhala Ketikatha Sangrahaya A/L Sinhala. අ.පො.ස. උසස් පෙළ සිංහල සඳහා නිර්දේශ කර ඇති කෙටිකතා සංග්‍රහය 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල වන පරිදි සකස් කොට තිබේ. උසස් පෙළ සිංහල සඳහා නිර්දේශිත කෙටිකතා 15ක් මෙහි අන්තර්ගත වේ. පිටු 208කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Sinhala Ketikatha Sangrahaya A/L Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Ketikatha Sangrahaya A/L Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
Out Of Stock  
0 in stocks
4 Guththila Kawya Godage Publications A/L Sinhala
Sinhala | ගුත්තිල කාව්‍ය (ගොඩගේ ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල ගුත්තිල කාව්‍ය. අ.පො.ස. උසස් පෙළ සිංහල සඳහා නිර්දේශ කර ඇති ගුත්තිල කාව්‍ය ජයත් පියදසුන් මහතා විසින් සම්පාදනය කර ඇත, Guththila Kawya Godage Publications A/L. මෙම කෘතිය 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකුල වන පරිදි සකස් කොට තිබේ. කථා ප්‍රස්තාවය සහ සමාප්ති සම්පිණ්ඩනය සහිතව 91 සිට 317 දක්වා උසස් පෙළ සිංහල සඳහා නිර්දේශිත පැදි අන්තර්ගත වේ.

  • ජාතක කාව්‍ය සම්ප්‍රදාය තුළ ගුත්තිලයේ උපත
  • මාත්‍රා – ගණ – විරිත්
  • අලංකාර විධි පැහැදුම
  • කාව්‍යාගත නාම – සිද්ධි සහ අරුත් අත්වැල
  • ජාතක පොතේ එන ගුත්තිල ජාතකය

පිටු 112කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Guththila Kawya Godage Publications A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Guththila Kawya Godage Publications A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
22 in stocks
0 Accounting Theory Books Sinhala Medium A/L Kuppiya Store Delivery
Accounting | 13 ශ්‍රේණිය (04 කොටස) – ප්‍රදීප් නීල් වීරසිංහ

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය සිව්වන කොටස කතෘ ප්‍රදීප් නීල් වීරසිංහ (කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, (කෑගල්ල) වරකාපොළ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ කුලියාපිටිය කාර්මික විදුහලේ වාණිජ අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය), Accounting Theory Books Sinhala Medium. අ.පො.ස උසස් පෙළ නවතම විෂය නිර්දේශය ආවරණය වන පරිදි වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබෙන ප්‍රථම අංගසම්පුර්ණ උපකාරක වැඩපොත් මාලාවේ සිව්වැන්න ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. අ.පො.ස (ස.පෙළ) උපාධි සහ වෙනත් වෘත්තීය පාඨමාලාවල විෂය නිර්දේශයන්ගේ අවශ්‍යතාවයන්ද ආවරණය වන පරිදි මෙන්ම ගුරුවරුන්ටද අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.  

  • මුදල් ප්‍රවාහ ප්‍රකාශන LKAS – 09
  • අනුපාත මගින් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය සහ කළමනාකරණ තීරණ
  • පිරිවැය හා කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප
  • පිරිවැය හැසිරීම සහ කළමනාකරණ තීරණ
  • ප්‍රාග්ධන ආයෝජන තීරණ ගැනීම

පාඩමට අදාල අභ්‍යාසද ඇතුලත් කරමින් ඊට අදාල පිළිතුරුද ඉතාමත් පැහැදිලිව මේ තුල අන්තර්ගත කර ඇත. තොරතුරු සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයට මෙන් ම, මතක තබාගැනීමට පහසු ආකාරයටද රචනා කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයකි.මෙම ග්‍රන්ථය පිටු 454කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting Theory Books Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Theory Books Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1250.00
1 in stocks
0 Accounting Theory Sinhala Medium Books A/L Kuppiya Store
Accounting | 13 ශ්‍රේණිය (03 කොටස) – ප්‍රදීප් නීල් වීරසිංහ

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය තෙවන කොටස කතෘ ප්‍රදීප් නීල් වීරසිංහ (කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, (කෑගල්ල) වරකාපොළ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ කුලියාපිටිය කාර්මික විදුහලේ වාණිජ අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය), Accounting Theory Sinhala Medium Books. අ.පො.ස උසස් පෙළ නවතම විෂය නිර්දේශය ආවරණය වන පරිදි වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබෙන ප්‍රථම අංගසම්පුර්ණ උපකාරක වැඩපොත් මාලාවේ තෙවැන්න ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. අ.පො.ස (ස.පෙළ) උපාධි සහ වෙනත් වෘත්තීය පාඨමාලාවල විෂය නිර්දේශයන්ගේ අවශ්‍යතාවයන්ද ආවරණය වන පරිදි මෙන්ම ගුරුවරුන්ටද අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.  

  • 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත
  • තොග LKAS – 02
  • ගිණුම්කරණ ප්‍රතිපත්ති ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් හා වැරදීම් LKAS – 08
  • වාර්තාකරණ කාල පරිච්ඡේදයට පසු සිදුවීම් LKAS – 10
  • දේපල පිරියත හා උපකරණ LKAS – 16
  • කල්බදු LKAS – 17
  • අයභාරය LKAS – 18
  • ප්‍රතිපාදන, අසම්භව්‍ය බැරකම් සහ අසම්භව්‍ය වත්කම් LKAS – 37
  • මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම LKAS – 01

පාඩමට අදාල අභ්‍යාසද ඇතුලත් කරමින් ඊට අදාල පිළිතුරුද ඉතාමත් පැහැදිලිව මේ තුල අන්තර්ගත කර ඇත. තොරතුරු සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයට මෙන් ම, මතක තබාගැනීමට පහසු ආකාරයටද රචනා කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයකි.මෙම ග්‍රන්ථය පිටු 448කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting Theory Sinhala Medium Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Theory Sinhala Medium Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
3 in stocks
0 A/L Accounting Theory Books Sinhala Medium A/L Kuppiya Store
Accounting | 12 ශ්‍රේණිය (02 කොටස) – ප්‍රදීප් නීල් වීරසිංහ

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය දෙවන කොටස කතෘ ප්‍රදීප් නීල් වීරසිංහ (කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, (කෑගල්ල) වරකාපොළ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ කුලියාපිටිය කාර්මික විදුහලේ වාණිජ අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය), A/L Accounting Theory Books Sinhala Medium. අ.පො.ස උසස් පෙළ නවතම විෂය නිර්දේශය ආවරණය වන පරිදි වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබෙන ප්‍රථම අංගසම්පුර්ණ උපකාරක වැඩපොත් මාලාවේ දෙවැන්න ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. අ.පො.ස (ස.පෙළ) උපාධි සහ වෙනත් වෘත්තීය පාඨමාලාවල විෂය නිර්දේශයන්ගේ අවශ්‍යතාවයන්ද ආවරණය වන පරිදි මෙන්ම ගුරුවරුන්ටද අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.  

  • කේවල ස්වාමී ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීම
  • නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම
  • ගිණුම් වාර්තා සම්පූර්ණ නොවූ විටක ආයතනයක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම
  • ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම
  • හවුල් ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම

පාඩමට අදාල අභ්‍යාසද ඇතුලත් කරමින් ඊට අදාල පිළිතුරුද ඉතාමත් පැහැදිලිව මේ තුල අන්තර්ගත කර ඇත. තොරතුරු සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයට මෙන් ම, මතක තබාගැනීමට පහසු ආකාරයටද රචනා කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයකි.මෙම ග්‍රන්ථය පිටු 360කින් යුක්ත වේ.

Buy similar products: here

A/L Accounting Theory Books Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Accounting Theory Books Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.950.00
3 in stocks
0 Pradeep Neel Weerasinghe Accounting Books A/L Kuppiya Store Delivery
Out of Stock
Accounting | 12 ශ්‍රේණිය (01 කොටස) – ප්‍රදීප් නීල් වීරසිංහ

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය පළමු කොටස කතෘ ප්‍රදීප් නීල් වීරසිංහ (කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, (කෑගල්ල) වරකාපොළ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ කුලියාපිටිය කාර්මික විදුහලේ වාණිජ අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය), Pradeep Neel Weerasinghe Accounting Books. අ.පො.ස උසස් පෙළ නවතම විෂය නිර්දේශය ආවරණය වන පරිදි වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබෙන ප්‍රථම අංගසම්පුර්ණ උපකාරක වැඩපොත් මාලාවේ පළමුවැන්න ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. අ.පො.ස (ස.පෙළ) උපාධි සහ වෙනත් වෘත්තීය පාඨමාලාවල විෂය නිර්දේශයන්ගේ අවශ්‍යතාවයන්ද ආවරණය වන පරිදි මෙන්ම ගුරුවරුන්ටද අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.  

  • ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය
  • ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ සමීකරණ ඇසුරින් ඉදිරිපත් කිරීම
  • ද්විත්ව සටහන් ක්‍රමයට අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කිරීම
  • මූලික පොත් උපයෝගී කරගනිමින් ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම
  • මූල්‍ය ගිණුම්කරණයේ පදනම විශ්ලේෂණය කරමින් ගිණුම්කරණ සංකල්ප භාවිතය

පාඩමට අදාල අභ්‍යාසද ඇතුලත් කරමින් ඊට අදාල පිළිතුරුද ඉතාමත් පැහැදිලිව මේ තුල අන්තර්ගත කර ඇත. තොරතුරු සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයට මෙන් ම, මතක තබාගැනීමට පහසු ආකාරයටද රචනා කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයකි.මෙම ග්‍රන්ථය පිටු 387කින් යුක්ත වේ.

Buy similar products: here

Pradeep Neel Weerasinghe Accounting Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pradeep Neel Weerasinghe Accounting Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1250.00
Out Of Stock  
0 in stocks
0 Danny Athapattu Econ Books PDF Free Download no A/L Kuppiya Store
Out of Stock
Econ | ආර්ථීක විද්‍යාවට හැඳින්වීමක් 02 (13 ශ්‍රේණිය) - මහාචාර්ය ඩැනී අතපත්තු (Danny Sir)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ආර්ථීක විද්‍යාවට හැඳින්වීමක් – 02. සම්මානනීය මහාචාර්ය ඩැනී අතපත්තු (ආර්ථික විද්‍යා අධ්‍යනාංශය, රුහුණු විශ්ව විද්‍යාලය) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Danny Athapattu Econ Books PDF. 

  1. සමස්ත මිල මට්ටම සහ උද්ධමනය
  2. මුදල්
  3. ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතිය සහ එහි කාර්යභාරය
  4. වාණිජ බැංකු ක්‍රමය
  5. මහ බැංකුව සහ මුල්‍ය ප්‍රතිපත්තිය
  6. වෙළෙඳපොළ අසමත් වීම
  7. වෙළෙඳපොළ ආර්ථිකය තුළ ආණ්ඩුවේ කාර්යභාරය 
  8. රාජ්‍ය මුල්‍ය: බදු අය කිරීම සහ ආණ්ඩුවේ වියදම
  9. රාජ්‍ය මුල්‍ය:අයවැය ලේඛනය සහ රාජ්‍ය ණය
  10. විදේශ වෙළෙඳාම
  11. ගෙවුම් තුලන ලේඛනය
  12. විනිමය අනුපාතිකය තීරණය වීම
  13. බහු පාර්ශ්වීය මුල්‍ය ආයතන
  14. ආර්ථික වෘද්ධිය සහ සංවර්ධනය
  15. දරිද්‍රතාවය සහ ආදායම් ව්‍යාප්ති විෂමතා,
  16. ජනගහනය, සේවා නියුක්තිය සහ ශ්‍රම වෙළෙඳපොළ
  17. නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය 

යන ඒකක වලට අදාළව ග්‍රන්ථය නිර්මාණය කර ඇත. සෑම ඒකකයක් අවසානයේම පුනරීක්ෂණ අභ්‍යාස ඇතුළත් කර ඇත.  පැහැදිලි ප්‍රස්ථාර සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථයේ පිටු 816කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Buy similar products: here

Danny Athapattu Econ Books PDF. 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Danny Athapattu Econ Books PDF. 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.4250.00
Out Of Stock  
0 in stocks
5 Professor Danny Atapattu Economics Books Sinhala Medium A/L Kuppiya Store Delivery
Econ | ආර්ථීක විද්‍යාවට හැඳින්වීමක් 01 (12 ශ්‍රේණිය) - මහාචාර්ය ඩැනී අතපත්තු (Danny Sir)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ආර්ථීක විද්‍යාවට හැඳින්වීමක් – 01, Professor Danny Atapattu Economics Books. සම්මානනීය මහාචාර්ය ඩැනී අතපත්තු (ආර්ථික විද්‍යා අධ්‍යනාංශය, රුහුණු විශ්ව විද්‍යාලය) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  1. ආර්ථික විද්‍යාවේ ස්වභාවය සහ විෂය ක්ෂේත්‍රය
  2. කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය: හිඟකම
  3. නිෂ්පාදන හැකියා මායිම
  4. මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසඳා ගැනෙන විකල්ප ප්‍රවේශ
  5. වෙළෙඳපොල යන්ත්‍රණය: ඉල්ලුම, සැපයුම හා මිල
  6. ඉල්ලුමේ හා සැපයුමේ නම්‍යතාව
  7. වෙළෙඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුව මැදිහත් වීම
  8. නිෂ්පාදනය සහ පිරිවැය
  9. පූර්ණ තරඟකාරී වෙළෙඳපොළ
  10. සාධක වෙළෙඳපොළ 
  11. සාර්ව ආර්ථික න්‍යායට ප්‍රවේශයක්
  12. ජාතික ගිණුම් සැකසීම:නිමැවුම් ප්‍රවේශය
  13. ජාතික ගිණුම් සැකසීම: අදායම් සහ වියදම් ප්‍රවේශ
  14. ජාතික ගිණුම්වල ප්‍රයෝජන හා සීමා
  15. සාර්ව ආර්ථිකයේ සමතුලිතය
  16. සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුම 

යන ඒකක වලට අදාළව ග්‍රන්ථය නිර්මාණය කර ඇත. සෑම ඒකකයක් අවසානයේම පුනරීක්ෂණ අභ්‍යාස ඇතුළත් කර ඇත. පැහැදිලි ප්‍රස්ථාර සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථයේ පිටු 674කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Buy similar products: here

Professor Danny Atapattu Economics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Danny Atapattu Economics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.3200.00
14 in stocks
WhatsApp