shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

833 Books found
0 Chemistry Practical Record Book
Chemistry | රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ වැඩපොත

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව ප්‍රායෝගික වැඩපොත, Chemistry Practical Record Book. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකුලව සහ නව සංශෝධන සහිතව මෙම ග්‍රන්ථය සකස් කර ඇත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ප්‍රායෝගික පරීක්ෂණ වැදගත් ස්ථානයක් ගනු ලබන අතර ප්‍රායෝගික පරීක්ෂණවල අනිවාර්ය අංගයක් ලෙස ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ වාර්තා තබාගැනීම අත්‍යවශ්‍යය වේ. මෙම ග්‍රන්ථය ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ වාර්තා තබාගැනීම සඳහා රචනා කර ඇත. විෂය නිර්දේශයට අදාළවන සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් කර ඇත. මීට අමතරව අතිරේක පරීක්ෂණ කිහිපයක්ද ඇතුළත් කර ඇත. ප්‍රායෝගික පරීක්ෂණ වාර්තා කල යුතු ආකාරය පිළිබඳ ආදර්ශ පිටුවක් මෙහි ඇතුළත් කර ඇති අතර එය උපයෝගී කර ගනිමින් ප්‍රායෝගික පරීක්ෂණ වාර්තා සිදු කල හැකිය. සෑම ක්‍රියාකාරකමක්ම සිදු කල යුතු ආකාරය සහ පරීක්ෂණ නිගමන ආදියද ඉතා පැහැදිලිව ඇතුළත් කර ඇත. සෑම ක්‍රියාකාරකමක් සඳහාම පැහැදිලි රූප සටහන් එක් කර ඇත. තවද පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව එම පර්යේෂණ සටහන් හා වාර්තා මෙම ග්‍රන්ථය තුළම සිසුවාට ඇතුළත් කල හැකි ආකාරයෙන් ග්‍රන්ථය නිමවා ඇත. සටහන් හා වාර්තා ඇතුළත් කල පසු ගුරුවරයාගේ සටහන් සහ ගුරුවරයාගේ නිර්දේශයද සටහන් කල හැකි ආකාරයෙන් ග්‍රන්ථය සකස් කර ඇත. මෙම ග්‍රන්ථය සරත් තිසේරා ( B.Sc.Dip.in Ed) ගුරු මහතා විසින් රචනා කර ඇත. පිටු 226 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Chemistry Practical Record Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Practical Record Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
10 in stocks
0 Pesuru Chemistry Essay Past Papers
Pesuru Chemistry | රසායන විද්‍යාව වර්ගීකරණය කළ රචනා Essay ප්‍රශ්න සහ පිළිතුරු (පේසුරු)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග රචනා ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Chemistry Essay Past Papers. පේසුරු ප්‍රකාශනයකි. ඊ.එන්.කේ. කාමිනි පී. ඉලංගකෝන් (B.Sc.Hon - Colombo University, N.D.T. Chemical Engineering - University of Moratuwa) විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2023 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 14ට අනුව වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ. 

Buy similar products: here

Pesuru Chemistry Essay Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Chemistry Essay Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
10 in stocks
0 Pesuru Chemistry Structured Past Papers
Pesuru Chemistry | රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත Structured ප්‍රශ්න සහ පිළිතුරු (පේසුරු)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Chemistry Structured Past Papers. පේසුරු ප්‍රකාශනයකි. කොළඹ රාජකීය විද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය සරත් තිසේරා මහතා විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2023 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 14ට අනුව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ. 

Buy similar products: here

Pesuru Chemistry Structured Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Chemistry Structured Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
10 in stocks
0 Pesuru Chemistry MCQ Past Papers
Pesuru Chemistry | රසායන විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ MCQ ප්‍රශ්න සහ පිළිතුරු (පේසුරු)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු. පේසුරු ප්‍රකාශනයකි, Pesuru Chemistry MCQ Past Papers. ජාතික අධ්‍යාපන ආයතනයේ ජේෂ්ඨ කථිකාචාර්ය ලලිත කමල් වඩුගේ මහතා විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2023 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. කුඩා ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 14ට අනුව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ.

Buy similar products: here

Pesuru Chemistry MCQ Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Pesuru Chemistry MCQ Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
10 in stocks
0 Accounting Term Test Papers pdf download
Accounting | ගිණුම්කරණය 13 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide

අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණිය ගිණුම්කරණය වැඩපොත. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ගිණුම්කරණය වැඩපොත සකස් කර ඇත, Accounting Term Test Papers pdf download.

  • මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි.
  • සීමාසහිත සමාගමක මුල්‍ය ප්‍රකාශන පිළියෙළ කරයි.
  • අනුපාත මඟින් මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය හා අර්ථකථනය කර කළමනාකරණ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරයි.
  • කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප ඇගයීමට ලක් කරයි.
  • පිරිවැය හැසිරීම හා පිරිවැය.
  • පරිමා ලාභ විශ්ලේෂණය තුළින් කළමනාකරණ තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වෙයි.
  • ප්‍රාග්ධන ආයෝජන තීරණ ගැනීම සඳහා සහය වෙයි.

යන ඒකක වලට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 01ක් සවිස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 396ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Accounting Term Test Papers pdf download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Term Test Papers pdf download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1200.00
10 in stocks
0 Accounting Term Test Papers
Accounting | ගිණුම්කරණය 12 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ගිණුම්කරණය වැඩපොත, Accounting Term Test Papers. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ගිණුම්කරණය වැඩපොත සකස් කර ඇත.  

  • ගිණුම්කරණය හා එහි අවශ්‍යතාව විග්‍රහ කරයි.
  • ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ සමීකරණය ඇසුරෙන් ඉදිරිපත් කරයි.
  • ද්විත්ව සටහන් ක්‍රමය අනුව ගනුදෙනු හා සිද්ධීන් ගිණුම්ගත කරයි.
  • මූලික සටහන් පොත් උපයෝගී කරගනිමින් ගනුදෙනු ලෙජරයට පිටපත් කරයි.
  • මුල්‍ය ගිණුම්කරණයේ පදනම විශ්ලේෂණය කරමින් ගිණුම්කරණ සංකල්ප භාවිතයට යොදාගනියි.
  • කේවල ස්වාමි ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
  • නිෂ්පාදන ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
  • ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
  • ආයතනයක ගිණුම් වාර්තා අසම්පුර්ණ වූ විටත් මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.
  • හවුල් ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.

යන ඒකක 10ට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් සවිස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 246ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Accounting Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.900.00
10 in stocks
0 BS Term Test Papers Business Studies
BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයනය වැඩපොත, BS Term Test Papers Business Studies. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ව්‍යාපාර අධ්‍යයනය වැඩපොත සකස් කර ඇත.  

  • ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය විමසයි.
  • ව්‍යාපාර පරිසරයට අනුගත වීම සඳහා ව්‍යාපාර, සමාජීය වගකීම් හා ආචාර ධර්ම කෙරෙහි සැලකිලිමත් වන ආකාරය විමසයි.
  • රජය සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් ව්‍යාපාර කරගෙන යාමේ අවශ්‍යතාවය තහවුරු කරයි.
  • විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග හා ඒවා විධිමත්ව ආරම්භ කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාව.
  • සමාජ,ආර්ථික හා පුද්ගල සංවර්ධනය සඳහා ව්‍යවසායකත්වයෙහි දායකත්වය අගයයි.
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර,ආර්ථික සංවර්ධනයට දක්වන දායකත්වය අගයයි.
  • ව්‍යාපාරවල පැවැත්මට හා වර්ධනයට මුදල් හා මුල්‍ය ආයතන දක්වන දායකත්වය අගයයි.
  • ව්‍යාපාර පැවැත්ම සඳහා රක්ෂණයේ අවශ්‍යතාව තහවුරු කරයි.
  • ව්‍යාපාර කටයුතුවල සාර්ථකත්වය සඳහා සන්නිවේදනය ඵලදායී ව යොදාගැනීමේ අවශ්‍යතාව තහවුරු කරයි.
  • ප්‍රවාහන සැපයුම් සේවා ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා දායක වන ආකාරය විමර්ශනය කරයි.
  • නිෂ්පාදිත බෙදාහැරීම සඳහා වෙළෙඳාම දායක වන අයුරු විමසයි. 

යන ඒකක 11ට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 01 ක් සවිස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 163ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

BS Term Test Papers Business Studies

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Term Test Papers Business Studies

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.375.00
10 in stocks
0 Media Term Test Papers A/L
Media | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 12 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිතුරු සහිත වැඩපොත, Media Term Test Papers A/L. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය වැඩපොත සකස් කර ඇත.

  • සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය සහ විකාශය
  • සන්නිවේදනයේ පදනම
  • මූලික සන්නිවේදන වර්ග, ස්වරූප හා ආකෘති
  • සාම්ප්‍රදායික මාධ්‍ය, ජන මාධ්‍ය, නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය
  • සංස්කෘතිකාවබෝධය, මාධ්‍යයේ ස්වභාවය හා එහි බලපෑම
  • මාධ්‍ය සාක්ෂරතාව සහ මාධ්‍ය විචාරය

යන ඒකක 06ට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 01 ක් විස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 175ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Media Term Test Papers A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Media Term Test Papers A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
10 in stocks
0 A/L Geography Term Test Papers
Geography | භූගෝල විද්‍යාව 13 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide

අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණිය භූගෝල විද්‍යාව වැඩපොත. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම භූගෝල විද්‍යාව වැඩපොත සකස් කර ඇත, A/L Geography Term Test Papers.

  • භෞතික
  • මානුෂ
  • ප්‍රායෝගික

භූගෝල විද්‍යාවට අදාළ පෙරහුරු අභ්‍යාස සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 03ක් විස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පැහැදිලි රූප සටහන් සහ පැහැදිලි සිතියම් වලින් යුක්ත වේ. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස පිටු 291 කින් යුක්තව මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

A/L Geography Term Test Papers.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Geography Term Test Papers.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
10 in stocks
0 Geography Term Test Papers
Geography | භූගෝල විද්‍යාව 12 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය භූගෝල විද්‍යාව වැඩපොත. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම භූගෝල විද්‍යාව වැඩපොත සකස් කර ඇත, Geography Term Test Papers.

  • භෞතික
  • මානුෂ
  • ප්‍රායෝගික

භූගෝල විද්‍යාවට අදාළ පෙරහුරු අභ්‍යාස සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් විස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පැහැදිලි රූප සටහන් සහ පැහැදිලි සිතියම් වලින් යුක්ත වේ. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස පිටු 234 කින් යුක්තව මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Geography Term Test Papers.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Geography Term Test Papers.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.850.00
10 in stocks
0 Political Model Term Test Papers
Political | දේශපාලන විද්‍යාව 13 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide

අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණිය දේශපාලන විද්‍යාව වැඩපොත, Political Model Term Test Papers. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම දේශපාලන විද්‍යාව වැඩපොත සකස් කර ඇත.  

  • ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය
  • ආණ්ඩුක්‍රම මාදිලි
  • රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය
  • 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
  • ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ ක්‍රමය
  • ජාත්‍යන්තර දේශපාලනය
  • ශ්‍රී ලංකාව හා ලෝකය

යන ඒකක 07ට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 01 ක් සවිස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 211ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Political Model Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Political Model Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.650.00
10 in stocks
0 Political Science Term Test Papers
Political | දේශපාලන විද්‍යාව 12 ශ්‍රේණිය අභ්‍යාස සහ වාර විභාග ප්‍රශ්නෝත්තර - Master Guide

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය දේශපාලන විද්‍යාව වැඩපොත. මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයකි. අ.පො.ස. උසස් පෙළ 2017 නව විෂය නිර්දේශයට අනුකූලව මෙම දේශපාලන විද්‍යාව වැඩපොත සකස්කර ඇත, Political Science Term Test Papers.

  • දේශපාලන විද්‍යාවේ ස්වභාවය, දේශපාලන අධ්‍යයනය සහ ප්‍රවේශ
  • දේශපාලන විද්‍යා විෂය සමන්විත වන ක්‍ෂේත්‍ර
  • රාජ්‍යය
  • ආණ්ඩුක්‍රම ආකෘති
  • දේශපාලන මතවාද
  • ගැටුම් හා ගැටුම් සමථනය
  • ශ්‍රී ලංකාවේ යටත් විජිත පරිවර්තනය
  • වෙස්මිනිස්ටර් ආණ්ඩුක්‍රම ආකෘතිය සහ එහි වෙනස්කම්

යන ඒකක 08ට අදාළ පෙරහුරු අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වී ඇති අතර පළමු වාරය, දෙවන වාරය, තෙවන වාරය සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර 03ක් සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 01 ක් විස්තරාත්මක පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. පිටු 170ක් සහිතව ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Political Science Term Test Papers.

Rs.500.00
10 in stocks