shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1522 Books found
5 Rathna Kodikara Guththila Kavya Sinhala A/L Kuppiya Store
Sinhala | ගුත්තිල කාව්‍ය සරලාර්ථ විවරණ සංග්‍රහය - 12 ශ්‍රේණිය කතෘ රත්න කොඩිකාර

අ.පො.ස. උසස් පෙළ ගුත්තිල කාව්‍ය 12 වන ශ්‍රේණිය සරලාර්ථ විවරණ සංග්‍රහය 01, Rathna Kodikara Guththila Kavya Sinhala. අධ්‍යාපන කීර්තිධර රත්න කොඩිකාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව 12 වන ශ්‍රේණියට අදාළ පාඩම් ඇතුළත් කර මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 12 ශ්‍රේණියට අනුමත ගුත්තිල කාව්‍යහි එන 91 සිට 147 දක්වා පද්‍ය ඇතුළත් කර ඇත. පිටු 142 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට කියවා අවබෝධ කර ගැනීමට පහසු වන ආකාරයෙන් උසස් රසවින්දනයකින් යුක්තව මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Rathna Kodikara Guththila Kavya Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Rathna Kodikara Guththila Kavya Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.250.00
2 in stocks
5 Rathna Kodikara Sinhala Books A/L kuppiya store home delivery
Out of Stock
Sinhala | පුරාතන ගද්‍ය සරලාර්ථ සංග්‍රහය - 13 ශ්‍රේණිය කතෘ රත්න කොඩිකාර

අ.පො.ස. උසස් පෙළ සිංහල පුරාතන ගද්‍ය 13 වන ශ්‍රේණිය සරලාර්ථ සංග්‍රහය 02, Rathna Kodikara Sinhala Books A/L. අධ්‍යාපන කීර්තිධර රත්න කොඩිකාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  • සද්ධර්මරත්නාවලිය
  • පුජාවලිය
  • පන්සිය පනස් ජාතක පොත
  • සද්ධර්මාලංකාරය

යන ඒකක වලට අදාළ 13 වන ශ්‍රේණියට නියමිත පාඩම් ඇතුළත් කර පිටු 153 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට කියවා අවබෝධ කර ගැනීමට පහසු වන ආකාරයෙන් උසස් රසවින්දනයකින් යුක්තව මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Rathna Kodikara Sinhala Books A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Rathna Kodikara Sinhala Books A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.275.00
Out Of Stock  
0 in stocks
5 Rathna Kodikara Sinhala Purathana Gadya Sangrahaya A/L
Out of Stock
Sinhala | පුරාතන ගද්‍ය සරලාර්ථ සංග්‍රහය - 12 ශ්‍රේණිය කතෘ රත්න කොඩිකාර

අ.පො.ස. උසස් පෙළ සිංහල පුරාතන ගද්‍ය 12 වන ශ්‍රේණිය සරලාර්ථ සංග්‍රහය 01, Rathna Kodikara Sinhala Purathana Gadya Sangrahaya. අධ්‍යාපන කීර්තිධර රත්න කොඩිකාර මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  • සද්ධර්මරත්නාවලිය
  • පුජාවලිය
  • පන්සිය පනස් ජාතක පොත
  • සද්ධර්මාලංකාරය

යන ඒකක වලට අදාළ 12 වන ශ්‍රේණියට නියමිත පාඩම් ඇතුළත් කර පිටු 198 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට කියවා අවබෝධ කර ගැනීමට පහසු වන ආකාරයෙන් උසස් රසවින්දනයකින් යුක්තව මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Rathna Kodikara Sinhala Purathana Gadya Sangrahaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Rathna Kodikara Sinhala Purathana Gadya Sangrahaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.350.00
Out Of Stock  
0 in stocks
0 Baddegama Vichara Sinhala A/L Sarasavi Publishers
Sinhala | බැද්දේගම විචාර හා ප්‍රශ්නොත්තර සංග්‍රහය කතෘ ප්‍රීති විමලසිරි

අ.පො.ස. උසස් පෙළ බැද්දේගම විචාර හා ප්‍රශ්නොත්තර සංග්‍රහය, Baddegama Vichara Sinhala A/L. ප්‍රීති විමලසිරි (විශේෂ ශාස්ත්‍රවේදී උපාධි කැලණිය වි:වි, ශාස්ත්‍රපති සිංහල - කැළණි වි:වි) විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  • නවකතාව හැඳින්වීම
  • නවකතා සාහිත්‍යාංගයේ ලක්ෂණ හා නවකතාංග
  • නවකතා ඉතිහාසය, සිංහල නවකතාවේ විකාශනය
  • ලෙනාඩ් සිඩ්නි වුල්ෆ්
  • අදිකාරී මුදියන්සේලාගේ පුංචි අප්පුහාමි ගුණරත්න

මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. මීට අමතරව අභ්‍යාස අංක 01 සිට අභ්‍යාස අංක 17 දක්වා අභ්‍යාස අඩංගු වී ඇති මෙම ග්‍රන්ථය පිටු 92 කින් යුක්ත වේ. සරසවි ප්‍රකාශකයන් විසින් මුද්‍රණය සහ බෙදාහැරිම සිදු කරයි. ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Baddegama Vichara Sinhala A/L

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Baddegama Vichara Sinhala A/L

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.230.00
9 in stocks
0 Buduguna Alankaraya Weedagama Maithree Thero Sarasavi Publication
Sinhala | බුදුගුණාලංකාරය අර්ථ වාක්‍යාන සහිතයි

අර්ථ ව්‍යාඛ්‍යාන සහිත බුදුගුණාලංකාරය. වීදාගම මෛත්‍රි හිමි විසින් බුද්ධ චරිතය තේමා කරගනිමින් නිර්මාණය කරන ලද බුදුගුණාලංකාරය පුජ්‍ය පදියතලාවේ අමරවංශ හිමි (රාජකීය පණ්ඩිත B.A.(Hons), M.A, (B.P.U), M.A (Kelaniya), P.G.D.K) විසින් අර්ථ ව්‍යාඛ්‍යාන සහිතව රචනා කර ඇත, Buduguna Alankaraya Weedagama Maithree Thero. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. කාව්‍ය පද්‍ය 612කින් යුක්ත මෙම ග්‍රන්ථය තුළින් අර්ථරසය, ශබ්දරසය, හාස්‍ය රසය, උපහාස රසය මෙන්ම ශාන්ත රසයද කැටි වී ඇත. සාරාංශ කොට කථා පුවතක් ලෙස ඉදිරිපත් කරමින්, ඒ ඒ පද්‍යයෙහි පද වෙන් වෙන් ව ගෙන අර්ථ දක්වමින්, එම අර්ථ යෙදෙන ආකාරය අනුව සරල අදහසක් ඉදිරිපත් කරමින්, පද්‍යයෙහි එන අර්ථ අවබෝධ කර ගැනීමට අපහසු යැයි හැඟෙන පද සඳහා දුරවබෝධ තැන් යටතේ තවදුරත් කරුණු පැහැදිලි කරමින් අමරවංශ හිමි ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 415 කින් යුක්ත වේ. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට කියවා අවබෝධ කර ගැනීමට පහසු වන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Buduguna Alankaraya Weedagama Maithree Thero

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Buduguna Alankaraya Weedagama Maithree Thero

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1100.00
2 in stocks
0 Hansa Sandeshaya Agalakada Sirisumana Himi Sarasavi Publications
Sinhala | හංස සංදේශය සරල සංස්කරණය කතෘ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

හංස සංදේශය - සරල සංස්කරණය. කෝට්ටේ යුගයේදී වීදාගම මෛත්‍රි හිමි විසින් රචනා කරන ලද හංස සංදේශයට සිංහල සංදේශ කාව්‍ය අතර හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. හංස සංදේශය - සරල සංස්කරණය නම් මෙම ග්‍රන්ථය මහාචාර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමි විසින් රචනා කර ඇත, Hansa Sandeshaya Agalakada Sirisumana Himi. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් අගනා වුත්, විස්තරාත්මක මෙන්ම විග්‍රහාත්මක කරුණු මැනවින් විමර්ශනය කරමින් පාඨකයාට අගනා දැනුම් සම්භාරයක් ලබා දීමට මෙම සංස්කරණයට හැකි වී ඇත. මෙම ග්‍රන්ථය පිටු 287 කින් යුක්ත වේ. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. පාඨකයාට කියවා අවබෝධ කර ගැනීමට පහසු වන සරල ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products: here

Hansa Sandeshaya Agalakada Sirisumana Himi

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hansa Sandeshaya Agalakada Sirisumana Himi

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.550.00
1 in stocks
0 Biology Classified Past Papers And Answers A/L Kuppiya Store
Biology | වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න පිළිතුරු (2020 සංස්කරණයට අනුකූල වේ 1990 -2025)

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු 1990-2025 කතෘ දුලානි මුණවීර (B.Sc.Special(Hons)-USJ,PGDE|), Biology Classified Past Papers. අ.පො.ස උසස් පෙළ හදාරණ සිසුන් වෙනුවෙන්ම 1990-2025 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇත. මේ තුළ පොත් කට්ටල 04ක් ඇතුළත් කර ඇති අතර ඒකක අනුව වර්ග කර ඇත. වර්ෂ වලට බෙදා ඒ වර්ෂයට අදාළ ප්‍රශ්න වෙන් වෙන් වශයෙන් ඇතුළත් කර ඇත.

  • පළමු ග්‍රන්ථයේ 01 සහ 02 ඒකක වලට අදාළ ව්‍යුහගත රචනා ප්‍රශ්න
  • දෙවන ග්‍රන්ථයේ 03 සහ 04 ඒකක වලට අදාළ ව්‍යුහගත රචනා ප්‍රශ්න
  • තෙවන ග්‍රන්ථයේ 05 ඒකකයට අදාළ ව්‍යුහගත රචනා ප්‍රශ්න
  • සිව්වන ග්‍රන්ථයේ 06 සිට 10 දක්වා ව්‍යුහගත රචනා ප්‍රශ්න

ඇතුළත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු අන්තර්ගත කර ඇත. අවශ්‍ය රූප සටහන් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත.

Buy similar products: here

Biology Classified Past Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Classified Past Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1250.00
21 in stocks
5 Biology Past Papers Classified New A/L Kuppiya Store
Biology | වර්ගීකරණය කළ බහුවරණ MCQ ප්‍රශ්න පිළිතුරු (2020 සංස්කරණයට අනුකූල වේ 1985 -2025)

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1985-2025 කතෘ ජේ.ඒ. අතුල සහම්පත් (2026 නවතම සංස්කරණය වේ), Biology Past Papers Classified New. අ.පො.ස උසස් පෙළ හදාරණ සිසුන් වෙනුවෙන්ම 1985-2025 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු නම් ග්‍රන්ථය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්ය ජේ.ඒ. අතුල සහම්පත් (B.Sc,PGDE,M.Sc) මහතා විසින් සම්පාදනය කර ඇත. සම්පත් පොත 2020 සංස්කරණයට අනුකූල නොවන සියලු ප්‍රශ්න ඉවත් කර තිබීම විශේෂත්වයකි. මේ තුළ පොත් කට්ටල 06ක් ඇතුළත් වේ. 

  • Book 1 - ජීවයේ රසායනික හා සෛලීය පදනම (02 ඒකකය)
  • Book 2 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය (03 ඒකකය)
  • Book 3 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය (04 ඒකකය)
  • Book 4 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය (05 ඒකකය)
  • Book 5 - ප්‍රවේණිය, අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය, පාරිසරික ජීව විද්‍යාව (06,07,08 ඒකක)
  • Book 6 - ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ව්‍යවහාරික ජීව විද්‍යාව (09,10 ඒකක)

ප්‍රශ්න ඉදිරියෙන් එම ප්‍රශ්නය විභාගයට පැමිණි වර්ෂය ද සඳහන් කර ඇති අතර, ප්‍රශ්න සියල්ල අවසානයේ ඊට අදාළ පිළිතුරු ද ඉතාමත් පැහැදිලිව සඳහන් වේ.

Buy similar products: here

Biology Past Papers Classified New

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Past Papers Classified New

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
23 in stocks
5 Faris Chemistry Classified Structured Essay Past Papers and Answers
Chemistry | වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු (1980-2025) – ඒ. එච්. ෆාරිස් (Faris)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු 1980-2025 කතෘ ඒ. එච්. ෆාරිස් (2026 නවතම සංස්කරණය වේ), Faris Chemistry Classified Structured Essay Past Papers and Answers. අ.පො.ස උසස් පෙළ හදාර සිසුන් වෙනුවෙන්ම 1980-2025 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම රසායන විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් සහ, නව විෂය නිර්දේශයට උචිත පරිදි පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්නවල විවරණ සංස්කරණය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වන ජේ. ඒ. අතුල සහම්පත් B.Sc,PG D E, M. Sc (Chemistry Education) මහතා විසින් සිදු කර ඇත. මේ තුළ පොත් කට්ටල 06ක් ඇතුළත් කර ඇත. ප්‍රශ්න සහ පිළිතුරු පමණක් අඩංගු වේ. විවරණ අන්තර්ගත නැත. අවශ්‍ය රූප සටහන්, බන්ධන, ව්‍යුහ ආදියද ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත.

Buy similar products: here

Faris Chemistry Classified Structured Essay Past Papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Faris Chemistry Classified Structured Essay Past Papers and Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
24 in stocks
5 Chemistry Classified Past Papers Faris Sinhala Medium A/L kuppiya store
Chemistry | වර්ගීකරණය කළ බහුවරණ MCQ ප්‍රශ්න හා පිළිතුරු (1980-2025) – ඒ. එච්. ෆාරිස් (Faris)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1980-2025 කතෘ ඒ. එච්. ෆාරිස් (2026 නවතම සංස්කරණය වේ), Chemistry Classified Past Papers Faris. අ.පො.ස උසස් පෙළ හදාර සිසුන් වෙනුවෙන්ම 1980-2025 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් සහ, නව විෂය නිර්දේශයට උචිත පරිදි පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්නවල විවරණ සංස්කරණය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වන ජේ. ඒ. අතුල සහම්පත් ( B.Sc,PG D E, M. Sc (Chemistry Education) මහතා විසින් සිදු කර ඇත. මේ තුළ පොත් කට්ටල 07ක් ඇතුළත් කර ඇත. ප්‍රශ්න සහ පිළිතුරු පමණක් අඩංගු වේ. විවරණ අන්තර්ගත නැත. අවශ්‍ය රූප සටහන්, බන්ධන, ව්‍යුහ ආදියද ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත.

Buy similar products: here

Chemistry Classified Past Papers Faris

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Chemistry Classified Past Papers Faris

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1000.00
21 in stocks
0 Faris Chemistry Rasayanika Gananaya Book A/L Kuppiya Store Delivery
Out of Stock
Chemistry | රසායන විද්‍යාව රසායනික ගණනය ගැටළු විසඳීම – කතෘ ඒ. එච්. ෆාරිස් (Faris)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව රසායනික ගණනය ගැටළු විසඳීම කතෘ ඒ. එච්. ෆාරිස්, Faris Chemistry Rasayanika Gananaya Book. අ.පො.ස උසස් පෙළ හදාරන සිසුන් වෙනුවෙන්ම නිකුත් වී ඇති මෙම රසායනික ගණනය ගැටළු විසඳීම නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් රචනා කර ඇත. 

  • පදාර්ථ අංශුන්වල ස්කන්ධය හා අංශු ගණන ප්‍රකාශ කිරීම
  • රසායනික සූත්‍ර
  • වායුමය හයිඩ්‍රොකාබනවල දහන ඵල විශ්ලේෂණය
  • රසායනික සමීකරණ තුලිත කිරීම
  • මවුල භාගය හා ස්කන්ධ භාගය
  • ද්‍රාවණ හා ද්‍රාවණවල සාන්ද්‍රණය
  • අංශුමාත්‍රීව පවතින සංඝටකවල සාන්ද්‍රණය ප්‍රකාශ කිරීම
  • තුලිත රසායනික සමීකරණ ආශ්‍රිත ගණනය කිරීම්
  • සිමාකාරී ප්‍රතික්‍රියක හා අතිරික්ත ප්‍රතික්‍රියක ආශ්‍රිත ගැටලු අනුමාපන
  • භාරමිතික විශ්ලේෂණ – සංයෝග මිශ්‍ර වී ඇති අනුපාතය සෙවීම.

යන පාඩම් වලට අදාළ බහුවරණ ප්‍රශ්න 209ක් සවිස්තරාත්මක පිළිතුරු ද සමඟින් මෙහි අන්තර්ගත වේ. තවද 1980 සිට රසායනික ගණනයට අදාළ බහුවරණ ප්‍රශ්න 92ක් පැහැදිලි කිරීම් සහිත පිළිතුරුද සමඟින් අන්තර්ගත වේ. එම නිසා මෙම ග්‍රන්ථය පරිහරණය කරන්නන් හට ඉතාම පහසුවෙන් තම පිළිතුරුවල නිරවද්‍යතාවය මැන බැලීමට එය හේතු වේ. මෙම ග්‍රන්ථය පිටු 212කින් යුක්ත වේ.

Buy similar products: here

Faris Chemistry Rasayanika Gananaya Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Faris Chemistry Rasayanika Gananaya Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
Out Of Stock  
0 in stocks
5 Faris Chemistry Book Wiwarana Sinhala Medium A/L kuppiya store
Chemistry | රසායන විද්‍යාව බහුවරණ MCQ විවරණය 2006-2025 – ඒ. එච්. ෆාරිස් (Faris)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 2006-2025 බහුවරණ විවරණය ( 2025 ප්‍රශ්න පත්‍රය සහිත 2026 නව සංස්කරණය) කතෘ ඒ. එච්. ෆාරිස්, Faris Chemistry Book Wiwarana Sinhala Medium. අ.පො.ස උසස් පෙළ හදාර සිසුන් වෙනුවෙන්ම 2006-2025 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම බහුවරණ විවරණය නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් රචනා කර ඇත. මේ තුළ 2006-2025 යන වසර 20ට අදාළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ ප්‍රශ්න සඳහා පැහැදිලි කිරීම් සහිතව විසඳුම් ද ඉතාමත් පැහැදිලිව ඇතුලත් කර ඇත. නව විෂය නිර්දේශයට උචිත පරිදි පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්නවල විවරණ සංස්කරණය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වන ජේ. ඒ. අතුල සහම්පත් ( B.Sc,PG D E, M. Sc (Chemistry Education) මහතා විසින් සිදු කර ඇත. මෙම ග්‍රන්ථය 2026 නව සංස්කරණයෙන් යුක්තය. බහුවරණ ප්‍රශ්නය සඳහා පැහැදිලි කිරීම් සහිත විසඳුම එම ස්ථානයේම පැහැදිලිව දක්වා ඇත. එම නිසා මෙම ග්‍රන්ථය පරිහරණය කරන්නන් හට ඉතාම පහසුවෙන් තම පිළිතුරුවල නිරවද්‍යතාවය මැන බැලීමට එය හේතු වේ. අවශ්‍ය රූප සටහන්, බන්ධන, ව්‍යුහ ආදියද ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 1196කින් යුක්ත වේ.

Buy similar products: here

Faris Chemistry Book Wiwarana Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Faris Chemistry Book Wiwarana Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2500.00
30 in stocks
WhatsApp