shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1242 Books found
5 Engineering Technology Sampath Poth
ET | ඉංජිනේරු තාක්ෂණවේදය - 06 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය. මෙම ඉංජිනේරු තාක්ෂණවේදය 06 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.

ඉංජිනේරු ඇඳිම ඒකකය මෙහි ඇතුළත් වේ. ඉංජිනේරු ඇඳිමට අදාළ, Engineering Technology Sampath Poth.

  • මුලික සිද්ධාන්ත
  • නිපැයුමක් සඳහා සැලසුම් ඇඳිම
  • මාන යෙදීම මෙන්ම සම්මත සම්මුති සහ නීති රීති

පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීම සිදුකර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස ඇතුළත් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 94 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

Engineering Technology Sampath Poth

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Engineering Technology Sampath Poth

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.100.00
32 in stocks
5 ET Athireka Kiyaweem Poth
ET | ඉංජිනේරු තාක්ෂණවේදය - 05 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය. මෙම ඉංජිනේරු තාක්ෂණවේදය 05 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. බිම් මැනුම ඒකකය මෙහි ඇතුළත් වේ. බිම් මැනුමට අදාළව, ET Athireka Kiyaweem Poth.

  • මුලික මැනුම් ක්‍රම වන දම්වැල් මැනුම
  • මට්ටම් ගැනීම මෙන්ම තියෝඩලයිට්ටුව භාවිත කරමින් මැනීමේ කාර්යයන් ඉටු කිරීමේදී යොදාගනු ලබන මූලික සිද්ධාන්ත
  • ප්‍රායෝගික ඇති වන ගැටලු මඟ හරවා ගනු ලබන ආකාරය

පිළිබඳව ඉංජිනේරු මුලධර්ම පදනම් කරගනිමින් කරුණු ඉදිරිපත් කර ඇත. තාක්ෂණික කරුණු අවබෝධ කරගැනීම පහසු වීම සඳහා මෙම පොත සකස් කිරීමේදී එදිනෙදා පරිසරයේ දක්නට ඇති දේ, භාවිතයට ගන්නා තාක්ෂණික ක්‍රමවේද සහ උපක්‍රම ආශ්‍රිත කරගනිමින් පාඩම් ගොඩනැගීමට උත්සහ කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස ඇතුළත් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 160 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

ET Athireka Kiyaweem Poth

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ET Athireka Kiyaweem Poth

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.150.00
34 in stocks
5 Engineering Technology Syllabus Books
ET | ඉංජිනේරු තාක්ෂණවේදය - 04 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය. මෙම ඉංජිනේරු තාක්ෂණවේදය 04 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ව්‍යවසායකත්වය සහ කළමනාකරණය යන ඒකකය මෙහි ඇතුළත් වේ. තාක්ෂණික කරුණු අවබෝධ කරගැනීම පහසු වීම සඳහා මෙම පොත සකස් කිරීමේදී එදිනෙදා පරිසරයේ දක්නට ඇති දේ, භාවිතයට ගන්නා තාක්ෂණික ක්‍රමවේද සහ උපක්‍රම ආශ්‍රිත කරගනිමින් පාඩම් ගොඩනැගීමට උත්සහ කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස සහ ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 113 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත. Engineering Technology Syllabus Books.


Buy similar products: here

Engineering Technology Syllabus Books.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Engineering Technology Syllabus Books.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.130.00
30 in stocks
5 ET Text Books pdf Download
ET | ඉංජිනේරු තාක්ෂණවේදය - 03 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය. මෙම ඉංජිනේරු තාක්ෂණවේදය 03 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය සහ ගෘහස්ථ ජල සම්පාදනය සහ කසළ අපවහනය යන ඒකක මෙහි ඇතුළත් වේ, ET Text Books pdf Download.

මෙම ග්‍රන්ථයේ මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය ඒකකයට අදාළ ව,

  • ඉදිකිරීම් ද්‍රව්‍ය සතු ගුණාංග
  • ගුණාත්මක බවෙන් යුත් ඉදිකිරීම් ද්‍රව්‍ය තෝරා ගැනීමේ වැදගත්කම
  • ගඩොල් බැමි
  • අත්තිවාරම්
  • කොන්ක්‍රීට් වැඩ
  • දොර ජනෙල්
  • නිමහම් ක්‍රම
  • ගොඩනැගිලි ඉදිකිරීම් වලට අනුකූල රෙගුලාසි
  • ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිත යන්ත්‍රෝපකරණ

ගෘහස්ත ජල සම්පාදනය සහ කසළ අපවහනය ඒකකයට අදාළ ව,

  • ඉංජිනේරුමය මුලධර්ම

පදනම් වූ කරුණු අන්තර්ගත වේ. තාක්ෂණික කරුණු අවබෝධ කරගැනීම පහසු වීම සඳහා මෙම පොත සකස් කිරීමේදී එදිනෙදා පරිසරයේ දක්නට ඇති දේ, භාවිතයට ගන්නා තාක්ෂණික ක්‍රමවේද සහ උපක්‍රම ආශ්‍රිත කරගනිමින් පාඩම් ගොඩනැගීමට උත්සහ කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස සකස් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 212 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

ET Text Books pdf Download

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ET Text Books pdf Download

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.190.00
28 in stocks
5 ET Text Books Engineering Technology
ET | ඉංජිනේරු තාක්ෂණවේදය - 02 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය, ET Text Books Engineering Technology. මෙම ඉංජිනේරු තාක්ෂණවේදය 02 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මූලික ස්වයංචල තාක්ෂණවේදය ඒකකය මෙහි ඇතුළත් වේ.

  • මූලික ස්වයංචල තාක්ෂණවේදයට අදාළව එන්ජිම
  • එන්ජිම හා සබැදි පද්ධති
  • සම්ප්‍රේෂණ පද්ධතිය
  • රථයේ පාලනය සඳහා යොදා ඇති පද්ධතිය
  • ආරක්ෂක ක්‍රමවේද ඇතුළත්ව මෝටර් රථයේ සියලු පද්ධතිවල ඉංජිනේරු මූලධර්ම

මතු වන පරිදි කරුණු ඉදිරිපත් කිරීම මෙම ග්‍රන්ථයෙන් අපේක්ෂා කෙරේ. තාක්ෂණික කරුණු අවබෝධ කරගැනීම පහසු වීම සඳහා මෙම පොත සකස් කිරීමේදී එදිනෙදා පරිසරයේ දක්නට ඇති දේ, භාවිතයට ගන්නා තාක්ෂණික ක්‍රමවේද සහ උපක්‍රම ආශ්‍රිත කරගනිමින් පාඩම් ගොඩනැගීමට උත්සහ කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස සකස් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 168 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

ET Text Books Engineering Technology

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ET Text Books Engineering Technology

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.185.00
28 in stocks
5 Engineering Technology Text Books
ET | ඉංජිනේරු තාක්ෂණවේදය - 01 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය, Engineering Technology Text Books. මෙම ඉංජිනේරු තාක්ෂණවේදය 01 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ඉංජිනේරු තාක්ෂණවේදය හැදින්වීම සහ මූලික විදුලි තාක්ෂණවේදය යන ඒකක දෙක පිළිබඳ තොරතුරු ඇතුළත් කර ඇත.

ඉංජිනේරු තාක්ෂණවේදය හැදින්වීම ඒකකය යටතේ,

  • ඉංජිනේරු තාක්ෂණවේදයේ විකාශය හා ප්‍රධාන හැරුම් ලක්ෂ්‍ය
  • එමගින් සමාජයට හා පරිසරයට ඇති වන බලපෑම් සහ එහි නව ප්‍රවණතා

මූලික විදුලි තාක්ෂණවේදය ඒකකය යටතේ,

  • විදුලිය හා සබැදි උපාංග
  • ප්‍රධාන සැපයුම
  • ගෘහ විදුලි පරිපථ

පිළිබඳව විග්‍රහ කර ඇත. තාක්ෂණික කරුණු අවබෝධ කරගැනීම පහසු වීම සඳහා මෙම පොත සකස් කිරීමේදී එදිනෙදා පරිසරයේ දක්නට ඇති දේ, භාවිතයට ගන්නා තාක්ෂණික ක්‍රමවේද සහ උපක්‍රම ආශ්‍රිත කර ගනිමින් පාඩම් ගොඩනැගීමට උත්සහ කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස සකස් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 166 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

Engineering Technology Text Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Engineering Technology Text Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.185.00
28 in stocks
0 ET Engineering Technology Teachers Guide
ET | ඉංජිනේරු තාක්ෂණවේදය ගුරු මාර්ගෝපදේශය - 13 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, ET Engineering Technology Teachers Guide. මෙම ඉංජිනේරු තාක්ෂණවේදය 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2018 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් (විද්‍යා හා තාක්ෂණ පීඨය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. 

  • ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අයත් සිවිල් තාක්ෂණවේදය
  • යාන්ත්‍රික තාක්ෂණවේදය
  • විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය

යන විෂය ක්ෂේත්‍ර තුනෙන් පාසල් මට්ටමේදී ශිෂ්‍යයාට ලබා දිය යුතු නිපුණතා ද ඒ තුළින් දැනුවත් විය යුතු හා සම්පුර්ණ කර ගත යුතු විෂය සන්ධාරයද සකස් කර ඇති විෂය නිර්දේශය මගින් ඉදිරිපත් කර ඇත. පිටු 120 කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

ET Engineering Technology Teachers Guide

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

ET Engineering Technology Teachers Guide

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.145.00
22 in stocks
0 A/L Bio Systems Technology Marking Scheme
Bio Systems Technology | පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු 2018 (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. ජෛවපද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, A/L Bio Systems Technology Marking Scheme. ජෛවපද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවට ඇතුළත් වන ජෛවපද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන්ට අදාළව 2018 වර්ෂයේ විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල සහ පිළිතුරු සමඟ ලකුණු ලබාදෙන ආකාරය මෙම ග්‍රන්ථය මගින් විස්තරාත්මකව දක්වා ඇත. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අවසරය මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට අදාළ රූපසටහන් ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 84කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

A/L Bio Systems Technology Marking Scheme

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Bio Systems Technology Marking Scheme

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.120.00
13 in stocks
0 BST Marking Scheme Sinhala Medium
Bio Systems Technology | පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු 2015 - 2017 (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, BST Marking Scheme Sinhala Medium. ජෛව පද්ධති තාක්ෂණවේදයට ඇතුළත් වන ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන්ට අදාළව 2015 සිට 2017 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරු සමඟ ලකුණු ලබාදීමේ පටිපාටිය ද ඇතුළත්ව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අවසරය මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට අදාළ රූපසටහන් ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. පිටු 232කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

BST Marking Scheme Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BST Marking Scheme Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


Rs.225.00
7 in stocks
5 Bio System Technology Notes BST
BST | ජල ජීවී වගාවේදී මත්ස්‍ය පෝෂණයේ වැදගත්කම (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස (උසස් පෙළ) ජෛව පද්ධති තාක්ෂණවේදය. ජල ජීවී වගාවේදී මත්ස්‍ය පෝෂණයේ වැදගත්කම මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කරයි. ප්‍රායෝගික ජීවිතයේදී සමාජයට වැදගත් වන මත්ස්‍ය පෝෂණය පිළිබඳ දැනුම, කුසලතා හා ආකල්ප ලබාදීමටද මෙම ග්‍රන්ථය පිටිවහලක් වනු ඇත, Bio System Technology Notes BST. 

  • ජල ජීවී වගාවේ දී මත්ස්‍ය පෝෂණයේ වැදගත්කම
  • පෝෂණ සංඝටක
  • ප්‍රතිපෝෂණ සාධක
  • ආකලන
  • මත්ස්‍ය ආහාර වර්ග
  • තුලිත ආහාර හා පෝෂණ ඌනතා

වර්ණ රූපසටහන්ද එක් කරමින් ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් පිටු 62කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Buy similar products: here

Bio System Technology Notes BST

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Bio System Technology Notes BST

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.85.00
26 in stocks
5 Bio System Technology Reference Books Sinhala Medium
Out of Stock
BST | ජලජ ජීව සම්පත් කර්මාන්තය විසිතුරු මත්ස්‍ය හා ජලජ පැලෑටි වගාව (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය. මෙම ජලජ ජීව සම්පත් කර්මාන්තය විසිතුරු මත්ස්‍ය හා ජලජ පැලෑටි වගාව ග්‍රන්ථය අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය සඳහා මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. විසිතුරු මත්ස්‍ය හා ජලජ පැළෑටි වගාව ඒකකය මෙහි ඇතුළත් වේ, Bio System Technology Reference Books Sinhala Medium. 

  • විසිතුරු මත්ස්‍ය වගාව හැඳින්වීම 
  • විසිතුරු මත්ස්‍යයන් වගා කිරීම.
  • විසිතුරු මත්ස්‍ය වගාවේ දී ජල තත්ත්ව කළමනාකරණය 
  • විසිතුරු මත්ස්‍ය වගාව සඳහා පෝෂ්‍ය පදාර්ථවල වැදගත්කම 
  • විසිතුරු මත්ස්‍ය වර්ග
  • මත්ස්‍ය රෝග හඳුනා ගැනීම, වැළැක්වීම හා පාලනය 
  • විසිතුරු මත්ස්‍යයන් අභිජනනය හා අපනයනය 
  • විසිතුරු ජලජ පැලෑටි වගාව 

 යන ඒකක 08 පිළිබඳ තොරතුරු ඇතුළත් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 121 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.


Buy similar products: here

Bio System Technology Reference Books Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Bio System Technology Reference Books Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.160.00
Out Of Stock  
0 in stocks
5 BST Jalaja Jeewi Sampath Karmanthaya
BST | ජලජ ජීවී සම්පත් කර්මාන්තය හැඳින්වීම හා විභවය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස (උසස් පෙළ) ජෛව පද්ධති තාක්ෂණවේදය. ජලජ ජීවී සම්පත් කර්මාන්තය හැඳින්වීම හා විභවය ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කර ඇත. ප්‍රායෝගික ජීවිතයේදී සමාජයට වැදගත් වන ජලජ ජීවී සම්පත් කර්මාන්තය පිළිබඳ දැනුම, කුසලතා හා ආකල්ප ලබාදීමටද මෙම ග්‍රන්ථය පිටිවහලක් වනු ඇත, BST Jalaja Jeewi Sampath Karmanthaya.  

  • ශ්‍රී ලංකාවේ ජලජ පරිසරය
  • ශ්‍රී ලංකාවේ ජලජ ජීව සම්පත්
  • ජලජ ජීව සම්පතෙහි විභවය

වර්ණ රූපසටහන්ද එක් කරමින් ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් පිටු 52කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Buy similar products: here

BST Jalaja Jeewi Sampath Karmanthaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BST Jalaja Jeewi Sampath Karmanthaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.68.00
10 in stocks
WhatsApp