අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව විස්තරාත්මක පාරිභාෂික ශබ්ධකෝෂය, Agriculture dictionary sinhala NIE. මෙම කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් සම්පාදනය කර ඇත. කෘෂි විද්‍යාව සිංහල මාධ්‍යයෙන් හදාරන්නන් සඳහා අවශ්‍යව ඇති අඩුව පිරිමසාලීමට මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වේ. මෙම ග්‍රන්ථය සකස් කිරීම සඳහා කෘෂි විද්‍යා ගුරුවරුන්, කෘෂි ගුරු උපදේශකවරුන්, කෘෂි අධ්‍යාපන නිලධාරීන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩලයක් සම්බන්ධ වී ඇත. මෙහි අනුගමනය කොට ඇති රීතිය වන්නේ ඉංග්‍රීසි වචනය මුලින් ඉදිරිපත් කිරීමත්, ඊට අනුරූප සිංහල වචනය ඊළඟට දක්වා එහි අර්ථය ඉන්පසු පැහැදිලි කිරීමත්ය. ඊට අමතරව වඩාත් වැදගත් තැන්වල පින්තූර මගින්ද අවශ්‍ය තොරතුරු තහවුරු කර ඇත. පිටු 203කින් යුක්ත මෙම කෘෂි විද්‍යාව විස්තරාත්මක පාරිභාෂික ශබ්ධකෝෂය නම් ග්‍රන්ථය පරිහරණයට පහසු ආකාරයේ ග්‍රන්ථයක් ලෙස සකසා ඇත.
Buy similar products : here
Agriculture dictionary sinhala NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
Agriculture dictionary sinhala NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ බුද්ධ ධර්මය 13 ශ්‍රේණිය අතිරේක කියවීම් පොත, NIE Buddhism resource book. අ.පො.ස උසස් පෙළ බුද්ධ ධර්මය විෂය නිර්දේශයේ ඇති ඒකකයන් සියල්ලම ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන ආයතනය (ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව - භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය) විසින් මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්,
• සත්ත්වයා හා ලෝකය පිළිබඳ බෞද්ධ විග්‍රහය
• සත්‍යය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් හා ජිවන දර්ශනය
• සත්‍යය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්
• බෞද්ධ ආර්ථිකය හා දේශපාලන චින්තනය
• බෞද්ධ භාවනාව හා ජිවන ගැටළු විසඳීම
යන ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින්, ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 142කින් යුක්තව 13 ශ්‍රේණිය බුද්ධ ධර්මය අතිරේක කියවීම් පොත නිකුත්කර ඇත.
Buy similar products : here
NIE Buddhism resource book
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
NIE Buddhism resource book
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ බුද්ධ ධර්මය 12 ශ්‍රේණිය අතිරේක කියවීම් පොත, Buddhism resource book NIE. අ.පො.ස උසස් පෙළ බුද්ධ ධර්මය විෂය නිර්දේශයේ ඇති ඒකකයන් සියල්ලම ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන ආයතනය (ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව - භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය) විසින් මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්,
• ථේරවාද බෞද්ධ සම්ප්‍රදායේ එන සම්බුද්ධ චරිතය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනය,
• බුද්ධ චරිතයේ විශිෂ්ට ලක්ෂණ
• පාලි ත්‍රිපිටකයේ ව්‍යුහය
• බුද්ධ ධර්මයේ අනන්‍යතාව
• බෞද්ධ ඉගැන්වීම් ප්‍රගුණ කිරීම
• සංඝ සමාජයේ ප්‍රභවය, විකාශය හා පරමාර්ථ
• සඟ ගුණ පිළිබඳ සැදැහැ සිතින් සංඝ සමාජයේ විශිෂ්ට ලක්ෂණ ආදර්ශ කර ගනියි
• පුද්ගලයාගේ ස්වාමිත්වය හා ශක්‍යතාව
• ෂට් ශාස්තෘ දර්ශන හා ඒ පිළබඳ බෞද්ධ ආකල්පය
• සමාජ ප්‍රභාවය හා විකාශය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්
• ධර්ම විනයේ ආරක්ෂාව හා චිර පැවැත්ම
• බෞද්ධ චින්තනයට ධර්ම සංගායනා වලින් සිදු වූ අනුග්‍රහය
යන ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින්, ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 260කින් යුක්තව 12 ශ්‍රේණිය බුද්ධ ධර්මය අතිරේක කියවීම් පොත නිකුත්කර ඇත.
Buy similar products : here
Buddhism resource book NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
Buddhism resource book NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 13 ශ්‍රේණිය අතිරේක කියවීම් පොත, BC resource book NIE. අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය නිර්දේශයේ ඇති ඒකකයන් සියල්ලම ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව - භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය) විසින් මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින්, විෂය කරුණු තවදුරටත් සංවර්ධනය කරගැනීමෙහි හැකියාව ද ඇති ව, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට වගු, රූප සටහන්, පවා එක්කරමින් පිටු 292කින් යුක්තව 13 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය අතිරේක කියවීම් පොත නිකුත්කර ඇත.
Buy similar products : here
BC resource book NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
BC resource book NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 12 ශ්‍රේණිය අතිරේක කියවීම් පොත, Buddhist Civilization resource book. අ.පො.ස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය නිර්දේශයේ ඇති ඒකකයන් සියල්ලම ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව - භාෂා, මානව ශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය) විසින් මෙම අතිරේක කියවීම් ග්‍රන්ථය සම්පාදනය කර ඇත. විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින්, විෂය කරුණු තවදුරටත් සංවර්ධනය කරගැනීමෙහි හැකියාව ද ඇති ව, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට වැදගත් කරුණු ඉතාමත් පැහැදිලිව ඉස්මතු කර දක්වමින්, පිටු 270කින් යුක්තව 12 ශ්‍රේණිය බෞද්ධ ශිෂ්ටාචාරය අතිරේක කියවීම් පොත නිකුත්කර ඇත.
Buy similar products : here
Buddhist Civilization resource book
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
Buddhist Civilization resource book
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව 12-13 ශ්‍රේණි පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය, Agriculture revision book NIE. අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයේ ඇති නිපුණතා 17 ම ආවරණය වන පරිදි, විෂයානුබද්ධ ප්‍රශ්න විශාල සංඛ්‍යාවක්ද එක් කරමින් ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. කෘෂි විද්‍යාව පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහයේ සෑම නිපුණතාවක්‍ම ආවරණය වන පරිදි බහුවරණ ප්‍රශ්න 50 බැඟින් බහුවරණ ප්‍රශ්න 850කට ආසන්න ප්‍රමාණයක්ද, ව්‍යුහගත රචනා ප්‍රශ්න 130කට වැඩි ප්‍රමාණයක්ද, රචනා ප්‍රශ්න 180 කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව, සියලුම ඒකකයන්ට අදාළ නිර්වචන 200කට වැඩි ප්‍රමාණයක්ද එක් කරමින්, ඊට අදාළ පිළිතුරුද අන්තර්ගත කරමින් පිටු 416කින් යුක්තව මෙම කෘතිය සම්පාදනය කර ඇත.
Buy similar products : here
Agriculture revision book NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
Agriculture revision book NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය 12 ශ්‍රේණිය පළමු කොටස - ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය, Agriculture Resource book NIE. මෙම කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් සම්පාදනය කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව නිර්මාණය වී ඇත. පාඩමට අදාළ වැදගත් තොරතුරු, කරුණු වශයෙන් මෙහි දක්වා ඇති අතර රූප සටහන්, වගු, ගැලීම් සටහන් ආදිය ද එක්කරමින් විෂය කරුණු විස්තරාත්මකව ආවරණය කර ඇත. පිටු 138කින් යුක්ත මෙම කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය පරිහරණයට පහසු ආකාරයේ ග්‍රන්ථයක් ලෙස සකසා ඇත.
Buy similar products : here
Agriculture Resource book NIE
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit or cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. A/L kuppiya store powered by A/L kuppiya (crayons education pvt ltd). Trusted by thousands of advanced level students in Sri Lanka.
Agriculture Resource book NIE
Hotline : 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය, NIE Agriculture practical guide. මෙම කෘෂි විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි සම්පාදනය කර ඇත. 12-13 ශ්‍රේණිවලට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් 67ක් පිටු 161ක් යටතේ ආවරණය කර ඇත. කෘෂි විද්‍යාව මාර්ගෝපදේශයේ දැක්වෙන ක්‍රියාකාරකම් පිළිවෙළට මෙම කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය නිමවා ඇත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට අදාළ වර්ණ රූපසටහන් ද එක් කරමින් පරිහරණයට පහසු ආකාරයට නිමවා ඇත.
Buy similar products : here
NIE Agriculture practical guide