අ.පො.ස. උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය. 12ශ්‍රේණිය කෙටි සටහන්. Akura Pilot අධ්‍යාපන ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත, Buddhist Civilization Notes Sinhala. බෞද්ධ ශිෂ්ටාචාරය ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත  යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉකමනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත.

  • භාරතීය බ්‍රාහ්මණ සමාජ ධර්ම හා ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය 
  • බුද්ධ කාලීන භාරතීය ශ්‍රමණ ගුරුකුල හා ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායවල විශේෂතා 
  • බුද්ධ කාලීන භාරතීය දේශපාලන ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය 
  • ක්‍රි.පු. 06වන සියවසේ ආර්ථික පසුබිම 
  • බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ ගුණ හා විශිෂ්ට චරිත ලක්ෂණ 
  • බුද්ධ කාලීන පරමාදර්ශී ගිහි-පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකා චරිත 
  • පුද්ගලයාගේ ස්වාමිත්වය හා ශක්‍යාතා
  • සමාජ ප්‍රභවය හා විකාශය පිළිබඳ බෞද්ධ විග්‍රහය 
  • බෞද්ධ දේශපාලන මුලධර්ම 
  • පින්-පව්, කුසල්-අකුසල් හැඳින ගනිමින් හොඳ නරක විනිශ්චය කිරීමෙහිලා භාවිත බෞද්ධ නිර්ණායක 
  • පුද්ගල හා සමාජ   සංවර්ධනයට අදාළ බෞද්ධ  ආචාර ධර්ම 
  • පරිසරය පිළිබඳ බෞද්ධ ආකල්පය 
  • ආර්ථිකය පිළිබඳ බෞද්ධ චින්තනය 
  • භෞතික සම්පත් කළමනාකරණය  පිළිබඳ බෞද්ධ චින්තනය

යන ඒකක 14 පිළිබඳ ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. පැහැදිලි සිතියම් එක් කර ඇත.  පිටු 160 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Buddhist Civilization Notes Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Buddhist Civilization Notes Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690