shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side







1242 Books found
0 A/L History Teachers Guide Download
Out of Stock
History | ඉතිහාසය ගුරු මාර්ගෝපදේශය - 12 ශ්‍රේණිය (ලංකා, ඉන්දියා, යුරෝපා, නුතන)

අ.පො.ස. උසස් පෙළ ඉතිහාසය 12 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, A/L History Teachers Guide . මෙම ඉතිහාසය ගුරු මාර්ගෝපදේශය 2017 සිට ක්‍රියාත්මක වන පරිදි සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත.

  • ශ්‍රී ලංකාවේ ඉතිහාසය
  • ඉන්දියාවේ ඉතිහාසය
  • යුරෝපා ඉතිහාසය
  • නුතන ලෝක ඉතිහාසය

යන කොටස් ආවරණය කර සකස් කර ඇත. පිටු 336කින් යුක්ත වන අතර වර්ණ ඡායාරුප සහ වර්ණ සිතියම් මෙන්ම සෑම පාඩමක් අවසානයේ ඇගයීම් ඇතුළත් කර ඇත. මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

A/L History Teachers Guide 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L History Teachers Guide 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.325.00
Out Of Stock  
0 in stocks
0 Europe History Sinhala Medium no pdf
Out of Stock
Europe History | යුරෝපයේ ඉතිහාසය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ යුරෝපයේ ඉතිහාසය. මෙම යුරෝපයේ ඉතිහාසය ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, Europe History Sinhala Medium. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ක්‍රි.ව.1500 සිට ක්‍රි.ව. 1950 දක්වා යුරෝපයේ ඉතිහාසය පිළිබද තොරතුරු ඇතුළත්ව ඇත. පාඩමට අදාළ රූප සටහන්, සිතියම් ආදිය එක් කරමින් විස්තරාත්මකව විෂය කරුණු ඉදිරිපත් කර ඇත. පිටු 279කින් යුක්ත මෙම යුරෝපයේ ඉතිහාසය ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙස නිමවා ඇත.


Buy similar products: here

Europe History Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Europe History Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.568.00
Out Of Stock  
0 in stocks
0 Loka Ithihasaya Sinhala  B V Rao
World History | ලෝක ඉතිහාසය - බී.වී. රාවෝ (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ලෝක ඉතිහාසය. මෙම ලෝක ඉතිහාසය ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, Loka Ithihasaya Sinhala B V Rao. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. බී.වී. රාවෝ, විසින් රචිත World History නැමති කෘතියේ සිංහල පරිවර්තනයක් ලෙස මහාචාර්ය මාලනී ඇදගම විසින් රචනා කර ඇත. පාඩමට අදාළ රූප සටහන්, සිතියම් සහ පුනරීක්ෂණ අභ්‍යාස ආදිය එක් කරමින් විස්තරාත්මකව විෂය කරුණු ඉදිරිපත් කර ඇත. පිටු 364කින් යුක්ත මෙම ලෝක ඉතිහාසය ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙස නිමවා ඇත.


Buy similar products: here

Loka Ithihasaya Sinhala B V Rao

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Loka Ithihasaya Sinhala B V Rao

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.315.00
15 in stocks
0 Romila Thapar Indian History Sinhala Medium
Indian History | ඉන්දියාවේ ඉතිහාසය - රොමිලා තාපර් (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ඉන්දියාවේ ඉතිහාසය. මෙම ඉන්දියාවේ ඉතිහාසය ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, Romila Thapar Indian History Sinhala Medium. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. දිල්ලි විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබද ප්‍රමුඛාචාර්ය රොමිලා තාපර් විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. සිතියම් හා රේඛා චිත්‍ර ඇතුළත් කරමින් ඉන්දියානු ඉතිහාසය පිළිබද විස්තරාත්මකව කරුණු දක්වා ඇත. පිටු 363කින් යුක්ත මෙම ඉන්දියාවේ ඉතිහාසය ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙස නිමවා ඇත.


Buy similar products: here

Romila Thapar Indian History Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Romila Thapar Indian History Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.255.00
10 in stocks
0 Indian History Sinhala Medium
Indian History | ඉන්දියාවේ ඉතිහාසය (ඈත අතීතයේ සිට ක්‍රි.ව. 1206 දක්වා - අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ඉන්දියාවේ ඉතිහාසය. මෙම ඉන්දියාවේ ඉතිහාසය ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත, Indian History Sinhala Medium. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ඈත අතීතයේ සිට ක්‍රි.ව. 1206 දක්වා ඉන්දියාවේ ඉතිහාසය පිළිබද තොරතුරු ඇතුළත්ව ඇත. පාඩමට අදාළ රූප සටහන්, සිතියම් ආදිය එක් කරමින් විස්තරාත්මකව විෂය කරුණු ඉදිරිපත් කර ඇත. පිටු 393කින් යුක්ත මෙම ඉන්දියාවේ ඉතිහාසය ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයේ ග්‍රන්ථයක් ලෙස නිමවා ඇත.


Buy similar products: here

Indian History Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Indian History Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.385.00
11 in stocks
0 Baddegama Vichara Sinhala
Out of Stock
Sinhala | බැද්දේගම විචාර - විමර්ශන (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල බැද්දේගම විචාර - විමර්ශන, Baddegama Vichara Sinhala. අ.පො.ස. උසස් පෙළ සඳහා නිර්දේශිත බැද්දේගම විචාර - විමර්ශන නම් වූ කෘතිය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ඇත. මෙම කෘතිය 2017 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. මෙහි පටුනට අවධානය යොමු කළහොත්,

  • නවකතාව පිළිබඳ සංක්ෂිප්ත හැඳින්වීම
  • සිංහල නවකතාවේ ආරම්භය හා විකාශනය
  • බැද්දේගම රචක ලෙනාර්ඩ් වුල්ෆ්
  • බැද්දේගම පරිවර්තක ඒ.පී.ගුණරත්ත
  • බැද්දේගම නවකතාවෙහි තේමාව හා අන්තර්ගතය
  • බැද්දේගම නවකතාවේ සමාජ පසුබිම
  • බැද්දේගම නවකතාවේ ජීවන දෘෂ්ටිය
  • බැද්දේගම නවකතාවේ කලාත්මක ලක්ෂණ
  • බැද්දේගම - නවකතාංග
  • බැද්දේගම නවකතාවෙහි භාෂාව 

යන පරිච්ඡේදයන්ගෙන් සමන්විත වේ. තවද උපග්‍රන්ථය සහ ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියද මෙහි අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය පිටු 184කින් යුක්ත වන අතර ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත.


Buy similar products: here

Baddegama Vichara Sinhala

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Baddegama Vichara Sinhala

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.155.00
Out Of Stock  
0 in stocks
0 Sinhala Prayogika Lekhanaya Saha Saranshakaranaya
Sinhala | ප්‍රායෝගික ලේඛන සහ සාරාංශකරණය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල ප්‍රායෝගික ලේඛන සහ සාරාංශකරණය අතිරේක කියවීම් පොත, Sinhala Prayogika Lekhanaya Saha Saranshakaranaya. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

  • ප්‍රායෝගික ලේඛන
  • න්‍යාය පත්‍ර
  • ආරාධනා පත්‍ර
  • අත්පත්‍රිකා
  • අවබෝධය
  • පුවත්පත් වාර්තා
  • සාරාංශකරණය
  • කමිටු රැස්වීම්
  • වාර්තා

යන ඒකක පිළිබඳව කරුණු ඇතුළත් කර ඇත. පිටු 77කින් යුක්ත මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම භාවිතයට සුදුසු ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.


Buy similar products: here

Sinhala Prayogika Lekhanaya Saha Saranshakaranaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Prayogika Lekhanaya Saha Saranshakaranaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.165.00
15 in stocks
0 Nuthana Sinhala Kawya vichara
Sinhala | නූතන සිංහල කාව්‍ය සංග්‍රහය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ නූතන සිංහල කාව්‍ය සංග්‍රහය, Nuthana Sinhala Kawya vichara. මෙම නූතන සිංහල කාව්‍ය සංග්‍රහය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

  • නූතන කාව්‍යයේ මූලික ලක්ෂණ
  • ප්‍රවණතා
  • සන්ධිස්ඨාන හා සංකල්ප
  • නිර්දිෂ්ට කාව්‍ය නිර්මාණ

යන අංශ ඔස්සේ කරුණු විග්‍රහ කර ඇත. උසස් පෙළ සඳහා නිර්දිෂ්ට කාව්‍ය නිර්මාණ විචාරාත්මකව විශ්ලේෂණය කර ඇති අතර පාඨක රසවින්දනයට උචිත ලෙස සකස් කර ඇත. පිටු 315ක් වන පරිදි මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම භාවිතයට සුදුසු ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.


Buy similar products: here

Nuthana Sinhala Kawya vichara

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Nuthana Sinhala Kawya vichara

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.450.00
20 in stocks
5 Sinhala Lekana Wyawaharaya Reethiya
Sinhala | සිංහල ලේඛන ව්‍යවහාරය උපදේශ සංග්‍රහය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල ලේඛන ව්‍යවහාරය - උපදේශ සංග්‍රහය, Sinhala Lekana Wyawaharaya Reethiya. මෙම සිංහල ලේඛන ව්‍යවහාරය - උපදේශ සංග්‍රහය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

  • අක්ෂර වින්‍යාසය
  • පද සාධන රීති
  • වචන මාලාව
  • පද වෙන් කිරීම
  • විරාම ලක්ෂණ
  • ක්‍රියාකාරක පද සම්බන්ධය

යන අංශ ඔස්සේ සංග්‍රහ කෙරුණු රීති මාලාවක් සහ නිවැරදි අක්ෂර වින්‍යාසයකින් යුක්ත වචන මාලාවක් අන්තර්ගතය. පිටු 180ක් වන පරිදි මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.


Buy similar products: here

Sinhala Lekana Wyawaharaya Reethiya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Lekana Wyawaharaya Reethiya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.100.00
19 in stocks
0 Sinhala Jana Kavi Book
Sinhala | සිංහල ජනකවි සංග්‍රහය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල ජනකවි සංග්‍රහය, Sinhala Jana Kavi Book. මෙම සිංහල ජනකවි සංග්‍රහය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. සිංහල ජනකවි පිළබඳ හදුන්වමින් විවිධ වූ සිංහල ජනකවි වර්ග 34ක් ඉදිරිපත් කරමින් පාඨක රසවින්දනයට පහසුවන ආකාරයට පිටු 72ක් වන පරිදි මෙම ග්‍රන්ථය සකසා ඇත.


Buy similar products: here

Sinhala Jana Kavi Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Jana Kavi Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.50.00
8 in stocks
0 Sinhala Keti Katha Sangrahaya
Sinhala | සිංහල කෙටිකතා සංග්‍රහය (අධ්‍යාපන ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ සිංහල කෙටිකතා සංග්‍රහය, Sinhala Keti Katha Sangrahaya. මෙම සිංහල කෙටිකතා සංග්‍රහය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් 2017 නව විෂය නිර්දේෂයට අනුකූලව සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දේශිත සියලුම කෙටි කතා මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් කර ඇත. පාඨකයාගේ රසවින්දනයට පහසුවන ආකාරයෙන් පිටු 276 කින් යුක්තව සකසා ඇත.


Buy similar products: here

Sinhala Keti Katha Sangrahaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Keti Katha Sangrahaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.190.00
12 in stocks
0 sinhala Guruath Potha Grade 13
Sinhala | සිංහල ගුරු මාර්ගෝපදේශය - 13 ශ්‍රේණිය

අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණිය සිංහල ගුරු මාර්ගෝපදේශය, sinhala Guruath Potha Grade 13. මෙම සිංහල ගුරු මාර්ගෝපදේශය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් 2018 නව විෂය නිර්දේෂයට අනුකූලව සියලුම විෂය කොටස් ආවරණය වන පරිදි සිංහල භාෂා දෙපාර්තමේන්තුව විසින් (භාෂා, මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. නිපුණතා පාදක වූ මෙම විෂය නිර්දේශය

  • පුරාතන හා නූතන ගද්‍ය
  • පද්‍ය සාහිත්‍යය
  • නාට්‍ය
  • ව්‍යාකරණ හා ප්‍රායෝගික භාෂා කුසලතා

යන විෂය ක්ෂේත්‍ර ආවරණය කෙරෙන පරිදි සකස් කර ඇත. විෂය නිර්දේශයහි විෂය අන්තර්ගතය වාර තුනකට බෙදා කාලච්ඡේද අනුව වෙන් කොට දැක්වෙන සටහනක් ගුරුවරයාගේ පහසුව සදහා ඉදිරිපත් කර ඇත. පිටු 123කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.


Buy similar products: here

sinhala Guruath Potha Grade 13

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

sinhala Guruath Potha Grade 13

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.450.00
18 in stocks
WhatsApp