භෞතික විද්‍යාව දෝලන සහ තරංග අභ්‍යාස කතෘ ආචාර්ය පී. ගීකියනගේ, Dolana Ha Tharanga Geekiyanage Physics. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව දෝලන සහ තරංග අභ්‍යාස කෘතිය ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් රචනා කර ඇත. ආදර්ශ ප්‍රශ්න 387ක් සහ, 1975 වර්ෂයේ සිට 2021 (2022) වර්ෂය දක්වා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල දෝලන සහ තරංග ඒකකයෙහි (ආලෝකය හැර) ප්‍රශ්න 338ක් ඇතුළත්ව ප්‍රශ්න 725 ක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. බහුවරණ ප්‍රශ්න 610ක් ද, ව්‍යුහගත රචනා ප්‍රශ්න 40ක් ද, රචනා ප්‍රශ්න 37ක් ද, කෙටි රචනා ප්‍රශ්න 38ක්ද ඒ අතර වේ.

  • සරල අනුවර්තී චලිතය
  • තරංග චලිතය
  • තන්තුවල ඇතිවන ස්ථාවර තරංග
  • වායු තුළ තරංග
  • ඩොප්ලර් ආවරණය
  • ධ්වනිය නිපදවීම සහ ප්‍රචාරණය
  • විද්‍යුත් චුම්බක තරංග

යන පරිච්ඡේද 07 යටතේ සිද්ධාන්ත ප්‍රශ්න මෙන්ම පිළිතුරුද අන්තර්ගත කර ඇති බැවින් තම පිළිතුරුවල නිරවද්‍යතාවයද මැන බැලීමට එය පහසු වේ. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය කළු - සුදු මුද්‍රණයෙන් යුක්ත වන අතර පිටු 212කින් යුක්ත වේ.


Buy similar products: here

Dolana Ha Tharanga Geekiyanage Physics

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Dolana Ha Tharanga Geekiyanage Physics

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690