අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව බහුවරණ විවරණය 1979 - 1999 කතෘ උපුල් ඉන්ද්‍රජිත් (B.Sc Dip in ED), Physics MCQ Wiwarana Upul Indrajith. 1979 - 1999 පසුගිය වසර 21 ප්‍රශ්න පත්‍රවල නව විෂය නිර්දේශයට අයත් ප්‍රශ්න 1200කට වඩා වැඩි ප්‍රමාණයක් සවිස්තරාත්මක විවරණයක් මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කර ඇත. මෙම විවරණ ඉදිරිපත් කිරීමේදී බහුවරණ ප්‍රශ්න වලට පිළිතුරු දීමට හැකි වන සේ සමහර සමහර ගැටලු සරලව සහ කෙටියෙන් ඉදිරිපත් කර ඇති අතර රචනා සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අත් උදව්වක් වන සේත්, ප්‍රශ්නයට අදාල ඒකකයේ වැදගත් අවශ්‍ය විෂය කරුණු ඇතුළත් වන ආකාරයටත් න්‍යායාත්මක කොටස් ඉදිරිපත් කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 117කින් යුක්ත වේ.


Buy similar products: here

Physics MCQ Wiwarana Upul Indrajith

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics MCQ Wiwarana Upul Indrajith

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

WhatsApp