භෞතික විද්‍යාව පුනරීක්ෂණ සටහන් කතෘ ආචාර්ය පී. ගීකියනගේ. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව විෂයට අදාළව ආදර්ශ බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර එක් කර ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් මෙම කෘතිය රචනා කර ඇත, Physics Model Papers Geekiyanage P. බහුවරණ ප්‍රශ්න සඳහා මුහුණ දීමේදී මතුවන ප්‍රධානතම ගැටලුව වන්නේ නියමිත කාලයට විශ්වසනීයත්වයෙන් යුතුව පිළිතුර ලිවීමට නොහැකි වීමයි. එමෙන්ම ව්‍යුහගත රචනා මාදිලියේ ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේදී අපේක්ෂිත පිළිතුර ලබාදීමට සිසුන් අපොහොසත්වීම ද ගැටලුකාරී තත්වයක් ලෙස හදුන්වා දිය හැක. මෙම ගැටළු මගහරවා ගැනීම උදෙසා භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ සියලු කොටස් ආවරණය වන පරිදි රචිත විශිෂ්ට ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. උසස් පෙළ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයට සමීප වූ, ඉලක්ක ප්‍රශ්න ඇතුළත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල ආකෘතියට අනුව සැකසුනු ඉලක්ක ප්‍රශ්න ඇතුළත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් මෙම ග්‍රන්ථයේ ඇතුළත් කර ඇත. මීට අමතරව සියලුම බහුවරණ ප්‍රශ්න පත්‍රවල විවරණයක් සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට අපේක්ෂිත පිළිතුරද මෙම ග්‍රන්ථයෙහි අඩංගු කර ඇත. බහුවරණ ප්‍රශ්න විවරණය කිරීමේදී ප්‍රශ්න පත්‍රවල ඇතුළත් වන ගැටළු, මූලික සිද්ධාන්ත යොදාගනිමින් සරල ක්‍රම මඟින් විසදා ඇත. මෙම ග්‍රන්ථය කළු - සුදු මුද්‍රණයෙන් යුක්ත වන අතර පිටු 224කින් යුක්ත වේ.


Buy similar products: here

Physics Model Papers Geekiyanage P

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Physics Model Papers Geekiyanage P

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690