භෞතික විද්‍යාව තාප භෞතිකය අභ්‍යාස කතෘ ආචාර්ය පී. ගීකියනගේ. මෙම ග්‍රන්ථය ආචාර්ය පී. ගීකියනගේ මහතාගේ නවතම ග්‍රන්ථය වන අතර ප්‍රථම මුද්‍රණය 2026 පෙබරවාරි වේ. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව තාප භෞතිකය අභ්‍යාස කෘතිය ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් රචනා කර ඇත. ආදර්ශ ප්‍රශ්න 424ක් සහ 1975 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල තාප භෞතිකය ඒකකය යටතේ පළ වූ ප්‍රශ්න සියල්ල ඇතුලත්ව ප්‍රශ්න 950ක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. මෙහි ප්‍රශ්න 526ක් තාප භෞතිකය ඒකකය යටතේ පළ වූ පසුගිය විභාග ප්‍රශ්න වන අතර 424ක් අනුමාන ආදර්ශ ප්‍රශ්න වේ. බහුවරණ ප්‍රශ්න 756ක් ද ව්‍යුහගත රචනා ප්‍රශ්න 90ක්ද රචනා ප්‍රශ්න 104ක්ද ඒ අතර වේ, Thapaya Abyasa Geekiyanage Physics Books.

  • උෂ්ණත්වමිතිය
  • ප්‍රසාරණය
  • වායුවල හැසිරීම 
  • තාපමිතිය සහ අවස්ථා විපර්යාස 
  • වාෂ්ප සහ ආර්ද්‍රතාව 
  • තාපගති විද්‍යාව 
  • තාප සංක්‍රාමණය   

යන ප්‍රධාන පරිච්ඡේද යටතේ මෙම ප්‍රශ්න එක් කර ඇත. මෙම පරිච්ඡේදයන්ට අදාළ සටහන්ද ඇතුළත් කර ඇති නිසා සිසු සිසුවියන්ට එය ඉතාමත් වැදගත් වේ. ප්‍රශ්නය අසල විභාග වර්ෂයද, පිළිතුරුද ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇති නිසා එය ඉතාමත් පහසු වේ. අවශ්‍ය තැන්හි ඊට අදාළ රූප සටහන්ද අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය කළු - සුදු මුද්‍රණයෙන් යුක්ත වන අතර පිටු 320කින් යුක්ත වේ.


Buy similar products: here

Thapaya Abyasa Geekiyanage Physics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Thapaya Abyasa Geekiyanage Physics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690


WhatsApp