shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1523 Books found
0 Biology Unit 2 Model Papers MCQ and Answers A/L Kuppiya Store
Biology | ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම බහුවරණ ප්‍රශ්න 1000ක්

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව – ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම බහුවරණ ප්‍රශ්න 1000ක් සහ පිළිතුරු, Biology Unit 2 Model Papers MCQ. මෙම ග්‍රන්ථය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා කොළඹ ප්‍රධාන පාසල් ප්‍රශ්න පත්‍ර ඇසුරෙන් සකසා ඇත. ජීව විද්‍යාව 02 වෙනි ඒකකයට අදාළ බහුවරණ ප්‍රශ්න මෙන්ම ජීව විද්‍යාව 01 වෙනි ඒකකයට අදාළ ප්‍රශ්න කිහිපයක්ද මෙහි ඇතුළත් කර ඇත. ප්‍රශ්න සියල්ල සඳහා පිළිතුරු අන්තර්ගත වේ. අතිෆා එන් ෆාරිස් ((B.Sc (Hons) (UG)) විසින් රචනා කර ඇත. රූප සටහන් ඉතාමත් පැහැදිලි ආකාරයෙන් ඇතුලත් කර ඇත. පිටු 155කින් යුක්ත මෙම ග්‍රන්ථය උසස් ආකාරයේ කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.  

Buy similar products: here

Biology Unit 2 Model Papers MCQ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Unit 2 Model Papers MCQ

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.1150.00
19 in stocks
5 Geekiyanage Physics English Medium MCQ 2700 A/L Kuppiya Store
Physics | MCQ 2700 12/13 Revision Exercises - Dr. P. Geekiyanage (English Medium) : Free Delivery

This book has been authored by Dr. P. Geekiyanage (B.Sc. (Hons.), M.Phil., Ph.D.) and has been specially prepared in accordance with the 2017 revised G.C.E. Advanced Level Physics syllabus. First print: September 2026. It contains 2,720 multiple-choice questions, covering all units of the syllabus, providing students with comprehensive practice and revision, Geekiyanage Physics English Medium MCQ 2700.

The book is organized under the following 11 major units:

  1. Measurements
  2. Mechanics
  3. Oscillations and Waves
  4. Thermal Physics
  5. Gravitational Fields
  6. Electric Fields
  7. Magnetic Fields
  8. Current Electricity
  9. Electronics
  10. Mechanical Properties of Matter
  11. Matter and Radiation

The content of the book is divided into three main sections.

  1. The first section contains a series of multiple-choice questions designed to systematically revise the theories and concepts covered across all units of the syllabus.
  2. The second section consists of a range of exercises containing MCQs categorized according to each syllabus unit. It also includes 11 mixed exercises featuring challenging multiple-choice questions selected from across the different units. All questions included in these mixed exercises are accompanied by detailed explanations, allowing students to engage in effective self-study and understand the methods used to arrive at the correct answers.
  3. The final section contains 10 model question papers, prepared according to the structure of Paper I of the G.C.E. Advanced Level Physics examination. These model papers provide students with valuable examination-oriented practice and help them assess their knowledge and readiness.

Printed in high-quality black and white, this comprehensive 302-page book is an excellent resource for systematic revision, MCQ practice, and effective preparation for the G.C.E. Advanced Level Physics examination.

Buy similar products: here

Geekiyanage Physics English Medium MCQ 2700

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Geekiyanage Physics English Medium MCQ 2700

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.3400.00
Rs.3400.00
46 in stocks
0 Biology English Medium Colombo School Term Test papers and Answers
Biology | Grade 13 1st, 2nd, 3rd Term (2024-26) - Colombo School Term Test Papers & Answers

Biology Grade 13 1st, 2nd, 3rd Term Test Papers and Answers - English Medium. This set includes Grade 13 Colombo Main School question papers relevant to the 1st, 2nd, 3rd term test, Biology Grade 13, Biology English Medium Colombo School Term Test papers and Answers.

First Term Test

2026 Ananda College, Colombo

2025 Vishakha Vidyalaya Colombo 

2024 Devi Balika Vidyalaya Colombo

2024 Ananda College, Colombo

2024 VisakaVidyalaya, Colombo 

Second Term Test

2026 Ananda College, Colombo

2025 Ananda College, Colombo

2024 Royal Collage, Colombo

2024 VisakaVidyalaya, Colombo 

2023 Ananda College, Colombo

Third Term Test

2025 Nalanda College, Colombo

2025 D.S Senanayaka College, Colombo

2025 Royal Collage, Colombo

2025 VisakaVidyalaya, Colombo 

2025 Ananda College, Colombo

2024 VisakaVidyalaya, Colombo 

Apart from the question papers, the related answer sets are also included here in a very clear manner. Shanthi Publications has compiled this set of question papers to help you pass the Advanced Level examinations.

Buy similar products: here

Biology English Medium Colombo School Term Test papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology English Medium Colombo School Term Test papers and Answers

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.3500.00
9 in stocks
0 2026 Biology English Medium Term Test Papers and Answers
Biology | Grade 12 1st, 2nd, 3rd Term (2024-26) - Colombo School Term Test Papers & Answers

Biology Grade 12 1st, 2nd, 3rd Term Test Papers and Answers - English Medium. This set includes Grade 12 Colombo Main School question papers relevant to the 1st, 2nd, 3rd term test, Biology Grade 12.

First Term Test

2026 Rathnawali Balika - Gampaha

2025 Devi Balika Vidyalaya Colombo 

2025 Royal College Colombo

2025 Vishakha Vidyalaya Colombo 

2024 Devi Balika Vidyalaya Colombo 

2024 Royal College Colombo

2024 Vishakha Vidyalaya Colombo 

Second Term Test

2025 Royal College Colombo

2024 Vishaka College Colombo

2024 Ananda College Colombo

2024 Royal College Colombo

2023 Royal College Colombo

2023 Devi Balika Vidyalaya Colombo 

Third Term Test

2025 Ananda College Colombo

2024 Devi Balika Vidyalaya Colombo 

2024 Vishaka College Colombo

2024 Royal College Colombo

2023 Ananda College Colombo

Apart from the question papers, the related answer sets are also included here in a very clear manner. Shanthi Publications has compiled this set of question papers to help you pass the Advanced Level examinations.

Buy similar products: here

2026 Biology English Medium Term Test Papers and Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2026 Biology English Medium Term Test Papers and Answers

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.3000.00
9 in stocks
0 Political Science Palath Papers Provincial Papers New
Political | 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්ත. (2018-26) 01, 02, 03 වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර කට්ටලය

අ.පො.ස උසස් පෙළ දේශපාලන විද්‍යාව 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, Political Science Palath Papers Provincial. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ දේශපාලන විද්‍යාව 13 ශ්‍රේණියට අදාළ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

විශේෂ

2026 උපකාරක තක්සේරු ප්‍රශ්න පත්‍රය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය

2025 අනුහුරු ප්‍රශ්න පත්‍රය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය

2024 අනුහුරු ප්‍රශ්න පත්‍රය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය

පළමු වාරය 

2020 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2018 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

දෙවන වාරය

2020 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2018 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

තෙවන වාරය  

2025 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වයඹ පළාත් පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත්වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Political Science Palath Papers Provincial

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Political Science Palath Papers Provincial

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
19 in stocks
0 Political Science Provincial Papers Palath Papers New A/L Kuppiya Store
Political | 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්ත. (2019-25) 01, 02, 03 වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර කට්ටලය

අ.පො.ස උසස් පෙළ දේශපාලන විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ දේශපාලන විද්‍යාව 12 ශ්‍රේණියට අදාළ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය, Political Science Provincial Papers Palath Papers 

පළමු වාරය 

2019 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2018 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

දෙවන වාරය

2020 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2018 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

තෙවන වාරය  

2025 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2018 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019දකුණු පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත්වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Political Science Provincial Papers Palath Papers 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Political Science Provincial Papers Palath Papers 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
8 in stocks
0 Mudal prawaha Prakashana Accounting Pramitha A/L Kuppiya Store
Accounting | ශ්‍රී ලංකා ප්‍රමිත 04 - 13 ශ්‍රේණිය (විදුදැය ප්‍රකාශන - කතෘ ධර්මසිරි ලියනවඩු)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය. 13 ශ්‍රේණිය ශ්‍රී ලංකා ප්‍රමිත - මුදල් ප්‍රවාහ ප්‍රකාශය. විශ්‍රාමික රාජ්‍ය ගුරු සහ විෂයමාලා සහාය කමිටු මණ්ඩලයේ සාමාජික ධර්මසිරි ලියනවඩු මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරයි. ප්‍රථම මුද්‍රණය 2026 අගෝස්තු, Mudal prawaha Prakashana Accounting Pramitha. මෙම ග්‍රන්ථය තුළින් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණ විෂය නිර්දේශය තුළ ඇතුළත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත මුදල් ප්‍රවාහ ප්‍රකාශන පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත. සිසුන් හට ඉගෙනුම් ආධාරකයක් ලෙස ප්‍රමිත පිළිබඳව න්‍යායාත්මක අවබෝධයක් ලබා දීමටත් බහුවරණ ප්‍රශ්න සඳහා සුදානම් වීම සඳහා මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වනු ඇත. පිටු 73කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Mudal prawaha Prakashana Accounting Pramitha

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Mudal prawaha Prakashana Accounting Pramitha

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.450.00
25 in stocks
0 A/L Accounting LKAS Books Vidudeya Publication A/L Kuppiya Store
Accounting | ශ්‍රී ලංකා ප්‍රමිත 03 - 13 ශ්‍රේණිය (විදුදැය ප්‍රකාශන - කතෘ ධර්මසිරි ලියනවඩු)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය. 13 ශ්‍රේණිය ශ්‍රී ලංකා ප්‍රමිත - තොග. විශ්‍රාමික රාජ්‍ය ගුරු සහ විෂයමාලා සහාය කමිටු මණ්ඩලයේ සාමාජික ධර්මසිරි ලියනවඩු මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරයි, A/L Accounting LKAS Books Vidudeya. ප්‍රථම මුද්‍රණය 2026 ජූලි. මෙම ග්‍රන්ථය තුළින් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණ විෂය නිර්දේශය තුළ ඇතුළත් ශ්‍රී ලංකා ගිණුම්කරණ  ප්‍රමිත සහ තොග පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත. සිසුන් හට ඉගෙනුම් ආධාරකයක් ලෙස ප්‍රමිත පිළිබඳව න්‍යායාත්මක අවබෝධයක් ලබා දීමටත් බහුවරණ ප්‍රශ්න සඳහා සුදානම් වීම සඳහා මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වනු ඇත. පිටු 40කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

A/L Accounting LKAS Books Vidudeya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Accounting LKAS Books Vidudeya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.300.00
24 in stocks
0 Sri Lanka Pramitha Vidudeya Publication A/L Accounting Books
Accounting | ශ්‍රී ලංකා ප්‍රමිත 02 - 13 ශ්‍රේණිය (විදුදැය ප්‍රකාශන - කතෘ ධර්මසිරි ලියනවඩු)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය. 13 ශ්‍රේණිය ශ්‍රී ලංකා ප්‍රමිත - මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම, Sri Lanka Pramitha Vidudeya Publication. විශ්‍රාමික රාජ්‍ය ගුරු සහ විෂයමාලා සහාය කමිටු මණ්ඩලයේ සාමාජික ධර්මසිරි ලියනවඩු මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරයි. ප්‍රථම මුද්‍රණය 2026 ජූලි. මෙම ග්‍රන්ථය තුළින් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණ විෂය නිර්දේශය තුළ ඇතුළත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සහ මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සිදු කර ඇත. විෂය කරුණු වලට අමතරව නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරුද මෙම ග්‍රන්ථය තුළ ඇතුලත් කර ඇත. සිසුන් හට ඉගෙනුම් ආධාරකයක් ලෙස ප්‍රමිත පිළිබඳව න්‍යායාත්මක අවබෝධයක් ලබා දීමටත් බහුවරණ ප්‍රශ්න සඳහා සුදානම් වීම සඳහා මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වනු ඇත. පිටු 103කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Sri Lanka Pramitha Vidudeya Publication

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sri Lanka Pramitha Vidudeya Publication

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.600.00
24 in stocks
0 Accounting Pramitha Vidudeya New Books A/L Kuppiya Store
Accounting | ශ්‍රී ලංකා ප්‍රමිත 01 - 12 ශ්‍රේණිය (විදුදැය ප්‍රකාශන - කතෘ ධර්මසිරි ලියනවඩු)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය. 12 ශ්‍රේණිය ශ්‍රී ලංකා ප්‍රමිත - මුල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව, Accounting Pramitha Vidudeya New Books. විශ්‍රාමික රාජ්‍ය ගුරු සහ විෂයමාලා සහාය කමිටු මණ්ඩලයේ සාමාජික ධර්මසිරි ලියනවඩු මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. විදුදැය වාණිජ ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරයි. ප්‍රථම මුද්‍රණය 2026 ජූලි. මෙම ග්‍රන්ථය තුළින් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණ විෂය නිර්දේශය තුළ ඇතුළත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සහ මුල්‍ය වාර්තාකරණ ප්‍රමිත අධ්‍යයනය කිරීම සිදු කර ඇත. විෂය කරුණු වලට අමතරව බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරුද මෙම ග්‍රන්ථය තුළ ඇතුලත් කර ඇත. සිසුන් හට ඉගෙනුම් ආධාරකයක් ලෙස ප්‍රමිත පිළිබඳව න්‍යායාත්මක අවබෝධයක් ලබා දීමටත් බහුවරණ ප්‍රශ්න සඳහා සුදානම් වීම සඳහා මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වනු ඇත. පිටු 64කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහලම ආකාරයෙන් කළු සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Accounting Pramitha Vidudeya New Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Pramitha Vidudeya New Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.350.00
18 in stocks
0 Sinhala Narthana Kalawa Mudiyanse Dissanayaka A/L Dancing Book
Low Stock
Dancing | සිංහල නර්තන කලාව - සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක

අ.පො.ස. උසස් පෙළ නර්තනය. සිංහල නර්තන කලාව, Sinhala Narthana Kalawa Mudiyanse Dissanayaka. මෙම ග්‍රන්ථය මගින් උඩරට, පහතරට සහ සබරගමු නර්තන සම්ප්‍රදායන් හා නර්තන කලා ඉතිහාසය පෙරහර සංස්කෘතිය, නළු ඇඳුම් පැළදුම් වන්නම් ආදී වූ නර්තනයේ විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි රචනා කර ඇත. මෙම   සිංහල නර්තන කලාව ග්‍රන්ථය දෙදහස් පන්සිය වසරක ශ්‍රී ලාංකේය ඉතිහාසයේ උඩරට නර්තනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවිය ලත් ප්‍රථම සහ එකම වෘත්තීය නර්තන ශිල්පියෙක් වන සම්මානිත  මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.මෙම ග්‍රන්ථය උසස් පෙළ සිසුන්ට මෙන්ම විශ්ව විද්‍යාල විද්‍යාර්ථින්ට ද ප්‍රයෝජනවත් පර්යේෂණ ග්‍රන්ථයකි.මෙම කෘතිය ගොඩගේ  ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇත. වර්ණ ඡායාරූප එකතුවකින්ද මෙම ග්‍රන්ථය සැඳුම් ලත් වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 368කින් යුක්ත වේ.

Buy similar products: here

Sinhala Narthana Kalawa Mudiyanse Dissanayaka

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Sinhala Narthana Kalawa Mudiyanse Dissanayaka

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
2 in stocks
0 A/L Drama Sakunthala Kalidasa Book A/L Kuppiya Store
Drama | සකුන්තලා Sakunthala (මහාකවි කාලිදාස)

අ.පො.ස. උසස් පෙළ  නාට්‍ය හා රංගකලාව සකුන්තලා. මහා කවි කාලිදාසයන් විසින් රචනා කරන ලද සකුන්තලා ඩි.ඊ හෙට්ටිආරච්චි සහ පියදාස නිශ්ශංක විසින් පරිවර්තනය  කර ඇත. මෙම ග්‍රන්ථය  අ.පො.ස. උසස් පෙළ  නාට්‍ය හා රංගකලාව විෂය නිර්දේශය සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වේ, A/L Drama Sakunthala Kalidasa Book. මෙම ග්‍රන්ථය පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අනුමත කර ඇත. මෙය සංස්කෘත භාෂාවෙන් රචනා කරන ලද ලෝක ප්‍රසිද්ධ සම්භාව්‍ය නාට්‍යයකි. අභිඥාන සාකුන්තලය (සකුන්තලා) මගින්  දුෂ්‍යන්ත රජු සහ සකුන්තලා අතර ඇතිවන ප්‍රේමය, ශාපයක් නිසා රජුට ඇය අමතක වීම, සහ පසුව යළි හමුවීම මෙහි කතා වස්තුව වේ. මෙම කෘතිය ගොඩගේ  ප්‍රකාශනයක් ලෙස සම්පාදනය කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 132කින් යුක්ත වේ.

Buy similar products: here

A/L Drama Sakunthala Kalidasa Book 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L Drama Sakunthala Kalidasa Book 

Hotline: 045 22 33 000 | 077 909 2690

Rs.650.00
7 in stocks
WhatsApp