shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1546 Books found
5 A/L ICT Python Questions Answers Wiwarana Sahithawa Home Delivery
ICT | පයිතන් බහුවරණ හා රචනා ප්‍රශ්න විවරණ සමඟින්

අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පයිතන් බහුවරණ හා රචනා ප්‍රශ්න විවරණය - කතෘ N. සුරාජ් මධුෂාන් [BICT(Hons) University of Sri Jayewardenepura (UG)], A/L ICT Python Questions. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය නිර්දේශයේ පවතින අපහසු පාඩමක් ලෙස ක්‍රමලේඛනය හා පයිතන් සැලකෙන අතර ඒ සඳහා විකල්පයක් ලෙස ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති අතර මෙම පයිතන් බහුවරණ පොත ශ්‍රී ලංකාවේ විවරණ සමඟින් ඇති එකම පයිතන් බහුවරණ පොත වේ. මෙහි බහුවරණ ප්‍රශ්න 200ක් ඉතා සරල ආකාරයෙන් විවරණය කර ඊට අදාල කේතයන් ධාවනය කර එහි ප්‍රතිදානයන් දැක්වීමත් සහ මෙහි ඇතුළත් රචනා ප්‍රශ්න 50 ඉතාම සරල ප්‍රශ්නයේ සිට සංකීර්ණ වන ලෙස පිළිතුරු ලබාදෙමින් නිර්මාණය කිරීමත් මෙම ග්‍රන්ථයෙහි ඇති විශේෂත්වයකි. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇති අතර මෙම ග්‍රන්ථය පිටු 146කින් යුක්ත වේ.  

Buy similar products: here

A/L ICT Python Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L ICT Python Questions

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
24 in stocks
0 Accounting Model MCQ Indrajith Pathirana Grade 13 A/L Kuppiya Store
Accounting | 13 ශ්‍රේණිය ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්නෝත්තර - 01 කොටස (විවරණ සහිතව පාඩම් අනුව වර්ගකර ඇත)

ගිණුම්කරණය 13 ශ්‍රේණිය විවරණයන් සහිත බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය - 01 කොටස කතෘ ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර), Accounting Model MCQ Indrajith Pathirana. උසස් පෙළ ගිණුම්කරණය කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා 13 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ පළමු පාඩම් 05 සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පාඩම් අනුපිළිවෙළින් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා නිර්මාණාත්මක කෙටි ප්‍රශ්න 361ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. 

  1. සංකල්පනාත්මක රාමුව
  2. ගිණුම්කරණ ප්‍රමිත
  3. සමාගම් ගිණුම්
  4. මුදල් ප්‍රවාහ ප්‍රකාශන
  5. අනුපාත විශ්ලේෂණය

සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්‍යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයන්ද සමඟින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මෙහි අඩංගු සියලුම ප්‍රශ්න සඳහා සිද්ධාන්ත කොටස් හා පිළිතුරු ලබාගැනීමේ කෙටි ක්‍රම නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාවක් මඟින්ද පැහැදිලි කර තිබීම විශේෂත්වයකි. මෙම ග්‍රන්ථය පිටු 236කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting Model MCQ Indrajith Pathirana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Model MCQ Indrajith Pathirana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
13 in stocks
5 Accounting MCQ Model Papers Grade 12 Sinhala Medium Indrajith Pathirana
Accounting | 12 ශ්‍රේණිය ගිණුම්කරණය බහුවරණ ප්‍රශ්නෝත්තර (MCQ 500+ විවරණ සහිතව පාඩම් අනුව වර්ගකර ඇත)

ගිණුම්කරණය බහුවරණ 500+ පිළිතුරු විවරණයන් සහිත බහුවරණ ප්‍රශ්නෝත්තර සංග්‍රහය කතෘ ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර), Accounting MCQ Model Papers Grade 12. උසස් පෙළ ගිණුම්කරණය කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පාඩම් අනුපිළිවෙළින් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා නිර්මාණාත්මක කෙටි ප්‍රශ්න 510ක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. 2026 නවතම මුද්‍රණය වේ. 

  • ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාවය 
  • ගිණුම්කරණ සමීකරණ 
  • ද්විත්ව සටහන් ක්‍රමය 
  • මූලික සටහන් පොත් , බැංකු සැසඳුම් ප්‍රකාශන, පාලන ගිණුම්, වැරදි නිවැරදි කිරීම් 
  • ගිණුම්කරණ සංකල්ප 
  • තනි පුද්ගල ව්‍යාපාර ගිණුම්
  • නිෂ්පාදන ගිණුම් 
  • ලාභ අරමුණු කර නොගත් සංවිධාන
  • අසම්පූර්ණ සටහන්
  • හවුල් ව්‍යාපාර 

සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්‍යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයන්ද සමඟින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත. මෙහි අඩංගු සියලුම ප්‍රශ්න සඳහා සිද්ධාන්ත කොටස් හා පිළිතුරු ලබාගැනීමේ කෙටි ක්‍රම නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාවක් මඟින්ද පැහැදිලි කර තිබීම විශේෂත්වයකි. මෙම ග්‍රන්ථය පිටු 353කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting MCQ Model Papers Grade 12

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting MCQ Model Papers Grade 12

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
12 in stocks
0 Accounting Model Papers Indrajith Pathirana A/L Kuppiya Store Delivery
Accounting | II පත්‍රයේ අනිවාර්ය ප්‍රධාන ප්‍රශ්න සියලු විවරණ සහිතව (වීඩියෝ පැහැදිලිකිරීම් සහිතය)

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය II ප්‍රශ්න පත්‍රය ( අනිවාර්ය ප්‍රධාන ප්‍රශ්න දෙක). මෙම ග්‍රන්ථය ඉන්ද්‍රජිත් පතිරණ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධර) විසින් රචනා කර ඇත, Accounting Model Papers Indrajith Pathirana. ගිණුම්කරණය දෙවැනි ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්ය ප්‍රධාන ප්‍රශ්න දෙක සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ක්‍රමවත් ලෙස රචනා කර ඇත.

  • සියලු ගිණුම්කරණ ප්‍රමිත හා ගැලපිලි සටහන් ආවරණය වන පරිදි සමාගම් ගිණුම්කරණය ප්‍රශ්න 15ක්.
  • ද්‍රව්‍ය පිරිවැය / ශ්‍රම පිරිවැය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ප්‍රශ්න 15ක්. 
  • පොදුකාර්ය පිරිවැය සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි ප්‍රශ්න 15 ක්.

යන කොටස් ආවරණය වී ඇත. මෙම ප්‍රශ්න වලට අදාළව පිළිතුරු සියලු සිසුන්ට තේරුම්ගත හැකිවන පරිදි විවරණ සහිතව ග්‍රන්ථය තුල ඇතුළත් කර ඇත. සියලුම සිසුන් පිළිබඳව අවධානය යොමු කරමින් සෑම ශිෂ්‍යයෙකුටම තේරුම්ගත හැකි පරිදි පිළිතුරු විවරණයනයක් සහ සියලු ප්‍රශ්න සාකච්ඡා කර පිළිතුරු ලබා ගන්නා ආකාරය වීඩියෝ මාලාවක් මගින් සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 129කින් යුක්ත වේ.

Buy similar products: here

Accounting Model Papers Indrajith Pathirana

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Accounting Model Papers Indrajith Pathirana

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
9 in stocks
0 Media Provincial Palath Papers Sinhala Medium New Home Delivery
Media | 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපා. (2019-26) 01, 02, 03 වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර කට්ටලය

අ.පො.ස උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 13 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, Media Provincial Palath Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 13 ශ්‍රේණියට අදාළ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

පළමු වාරය 

2019 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

දෙවන වාරය

2019 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

තෙවන වාරය  

2026 බස්නාහිර  පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025 දකුණු පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025 වයඹ  පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025 උතුරු මැද පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 සබරගමුව  පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

නැගෙනහිර පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2026 අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන  අමාත්‍යාංශය උපකාරක තක්සේරුව

2025 අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන  අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍රය 

2024 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍රය

මෙම පළාත්වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Media Provincial Palath Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Media Provincial Palath Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
14 in stocks
5 Media Provincial Palath Papers Sinhala Medium New Home Delivery
Media | 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපා. (2018-25) 01, 02, 03 වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර කට්ටලය

අ.පො.ස උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 12 ශ්‍රේණිය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, Media Provincial Palath Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 12 ශ්‍රේණියට අදාළ පළමු, දෙවන, තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

පළමු වාරය 

2018 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2019 වයඹ පළාත් පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

දෙවන වාරය

2020 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 වයඹ පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2019 දකුණු පළාත් දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

තෙවන වාරය  

2025 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 උතුරු මැද පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2019 දකුණු පළාත් තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වයඹ පළාත් පෙරහුරු පරීක්ෂණය 

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, නැගෙනහිර පළාත වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් වල ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

Media Provincial Palath Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Media Provincial Palath Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
7 in stocks
3 2024 Physics Term Test Papers Grade 12 3rd Term Sinhala Medium
Physics | 12 ශ්‍රේණිය 03 වාරය (2024-26) - පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල් වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, 2024 Physics Term Test Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රත් පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර

  1. 2025 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  2. 2025 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ විශාඛා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  3. 2024 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  4. 2024 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  5. 2022 (නොවැම්බර්) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර

  1. 2026 වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  2. 2025 වර්ෂයේ වයඹ  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  3. 2025 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය
  4. 2024 වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර උපකාරක පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 
  5. 2025 වර්ෂයේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් සහ පාසල් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Physics Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Physics Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
2 in stocks
5 2024 Chemistry Term Test Papers Grade 12 3rd Term Sinhala Medium
Chemistry | 12 ශ්‍රේණිය 03 වාරය (2023-26) - පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල් වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, 2024 Physics Term Test Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රත් පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර 

2024 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ විශාඛා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (මාර්තු) වර්ෂයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර

2026 වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (2025) වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර උපකාරක පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

2023 (2024)  වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් සහ පාසල් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Physics Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Physics Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
2 in stocks
5 2024 Biology Term Test Papers Grade 12 3rd Term Sinhala Medium
Biology | 12 ශ්‍රේණිය 03 වාරය (2024-26) - පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල් වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, 2024 Biology Term Test Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ ජීව විද්‍යාව 12 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රත් පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර 

2026 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ විශාඛා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025(ජනවාරි) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025 (පෙබරවාරි) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (මාර්තු) වර්ෂයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර

2026 (ජනවාරි) වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025 (ජනවාරි) වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර උපකාරක පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය 

මෙම පළාත් සහ පාසල් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Biology Term Test Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Biology Term Test Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
5 in stocks
0 2024 Physics School Provincial Papers A/L Kuppiya Store
Physics | 12 ශ්‍රේණිය 02 වාරය - පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල් වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල්වල දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ කොළඹ ප්‍රධාන පාසල්වල දෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රත් පිළිතුරුත් සමඟම අන්තර්ගතය, 2024 Physics School Provincial Papers. 

කොළඹ ප්‍රධාන පාසල්වල දෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර 

2025 (ජුනි) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024(සැප්තැම්බර්) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (සැප්තැම්බර්) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (ඔක්තෝම්බර්) වර්ෂයේ කොළඹ විශාඛා විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 (ඔක්තෝම්බර්) වර්ෂයේ කොළඹ විශාඛා විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

දෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර 

2024 (අගෝස්තු) වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (සැප්තැම්බර්) වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 (මාර්තු) වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022(සැප්තැම්බර්) වර්ෂයේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් සහ පාසල් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Physics School Provincial Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Physics School Provincial Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
6 in stocks
5 2024 Chemistry School Provincial Papers A/L Kuppiya Store
Chemistry | 12 ශ්‍රේණිය 02 වාරය - පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල් වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල්වල දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ කොළඹ ප්‍රධාන පාසල්වල දෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රත් පිළිතුරුත් සමඟම අන්තර්ගතය, 2024 Chemistry School Provincial Papers. 

කොළඹ ප්‍රධාන පාසල්වල දෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර 

2025 (ජුනි) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025 (අප්‍රේල්) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 (ඔක්තෝම්බර්) වර්ෂයේ කොළඹ විශාඛා විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 (නොවැම්බර්) වර්ෂයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 (ඔක්තොම්බර්) වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

දෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර 

2025 වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 (සැප්තැම්බර්) වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 වර්ෂයේ නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් සහ පාසල් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products: here

2024 Chemistry School Provincial Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

2024 Chemistry School Provincial Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2000.00
4 in stocks
0 2024 Combined Maths Provincial School Papers and Answers
Out of Stock
Combined Maths | 12 ශ්‍රේණිය 03 වාරය - පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල් වාර පරීක්ෂණ ප්‍රශ්නෝත්තර

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය 12 ශ්‍රේණිය පළාත් සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු, 2024 Combined Maths Term Test Papers. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ සංයුක්ත ගණිතය 12 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් ප්‍රශ්න පත්‍ර සහ කොළඹ ප්‍රධාන පාසල්වල තෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර පිළිතුරුත් සමඟම අන්තර්ගතය. 

තෙවන වාර පරීක්ෂණයට අදාළ කොළඹ ප්‍රධාන පාසල්වල ප්‍රශ්න පත්‍ර 

2021 (අගෝස්තු ) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2021 (මාර්තු ) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඇගයීම් පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 (ජනවාරි ) වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2020 (ජුලි ) වර්ෂයේ කොළඹ විශාකා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 (අප්‍රේල් ) වර්ෂයේ කොළඹ විශාකා විද්‍යාලයේ තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

තෙවන වාර පරීක්ෂණයට අදාළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර 

2022 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2024 වර්ෂයේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2025 වර්ෂයේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2023 වර්ෂයේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

2022 වර්ෂයේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය

මෙම පළාත් සහ පාසල් ප්‍රශ්න පත්‍ර වලට අදාළ පිළිතුරු පත්‍රත් වෙන් වෙන් වශයෙන් මෙම කට්ටලය තුළ ම ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. 

ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහිමුද්‍රණ කටයුතු සිදුකර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ජයගැනීම සඳහා ශාන්ති ප්‍රකාශන විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Rs.2000.00
Out Of Stock  
0 in stocks
WhatsApp