shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

1449 Books found
0 Ananda Maddumage BS Model Papers and Answers Business Studies
Out of Stock
BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය – විභාග පෙරහුරුව (ආනන්ද මද්දුමගේ)

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විභාග පෙරහුරුව, Ananda Maddumage BS Model Papers. අතිවිශිෂ්ට ප්‍රතිඵල සහතික කෙරෙන අනුමාන හා ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු ඇතුළත් මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමනාකරණ පීඨයේ, ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ආනන්ද මද්දුමගේ ( B.B.Mgt. HRM Sp. Hon’s - University of Kelaniya, MAAT., Dip in Acc., PGDE (Merit) - University of Colombo, MEd - University of Colombo) මහතා විසින් සම්පාදනය කර ඇත. නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම විභාග පෙරහුරුව ග්‍රන්ථය තුළ ප්‍රශ්න පත්‍ර 10ක් ඊට අදාළ පිළිතුරුද සමඟින් අන්තර්ගත කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 305කින් යුක්ත වේ.

Buy similar products: here

Ananda Maddumage BS Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ananda Maddumage BS Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
Out Of Stock  
0 in stocks
5 BS Ananda Maddumage Business Studies Books Sinhala Medium
BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය – 13 ශ්‍රේණිය (ආනන්ද මද්දුමගේ)

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය (2025 නව සංශෝධිත මුද්‍රණය), BS Ananda Maddumage Business Studies. ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමනාකරණ පීඨයේ, ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ආනන්ද මද්දුමගේ ( B.B.Mgt. HRM Sp. Hon’s - University of Kelaniya, MAAT., Dip in Acc., PGDE (Merit) - University of Colombo, MEd - University of Colombo) මහතා විසින් සම්පාදනය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් ද අනුමත කරන ලද වටිනා ග්‍රන්ථයක් වේ. නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය තුළ 13 ශ්‍රේණියේ සියලුම විෂය ඒකක ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත. උසස් පෙළ විෂය නිර්දේශයට අවශ්‍ය කරුණු පමණක් ඇතුලත් වේ. 

  1. ව්‍යාපාර කළමනාකරණය (Business Management)
  2. මෙහෙයුම් කළමනාකරණය (Operations Management)
  3. අලෙවි කළමනාකරණය (Marketing Management)
  4. මූල්‍ය කළමනාකරණය (Financial Management)
  5. මානව සම්පත් කළමනාකරණය (Human Resource Management)
  6. ව්‍යාපාර තොරතුරු පද්ධති (Business Information System)
  7. ව්‍යාපාර සැලැස්ම (Business Plan)

සියලුම ඒකක තවත් අනු කොටස් වලට වෙන් කරමින් ඉතාමත් පැහැදිලිව සියලුම විෂය කොටස් ආවරණය කර ඇත. අවශ්‍ය රූප සටහන්, වගු, ගැලීම් සටහන් ආදියද අන්තර්ගතය.

Buy similar products: here

BS Ananda Maddumage Business Studies

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BS Ananda Maddumage Business Studies

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1950.00
18 in stocks
5 Ananda Maddumage Business Studies Books A/L Kuppiya Store
BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය – 12 ශ්‍රේණිය (ආනන්ද මද්දුමගේ)

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය (2025 නව සංශෝධිත මුද්‍රණය), Ananda Maddumage Business Studies Books. ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමනාකරණ පීඨයේ, ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ආනන්ද මද්දුමගේ ( B.B.Mgt. HRM Sp. Hon’s - University of Kelaniya, MAAT., Dip in Acc., PGDE (Merit) - University of Colombo, MEd - University of Colombo) මහතා විසින් සම්පාදනය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් ද අනුමත කරන ලද වටිනා ග්‍රන්ථයක් වේ. නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය තුළ 12 ශ්‍රේණියේ සියලුම විෂය ඒකක ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත. උසස් පෙළ විෂය නිර්දේශයට අවශ්‍ය කරුණු පමණක් ඇතුලත් වේ. 

  1. ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය (Foundation of Business and Environment)
  2. ව්‍යාපාරයන්හි සමාජ වගකීම් හා ආචාර ධර්ම (Social Responsibility of Business and Business Ethics)
  3. රජය හා ව්‍යාපාර (Government and Business)
  4. ව්‍යාපාර සංවිධාන (Business Organizations)
  5. ව්‍යවසායකත්වය (Entrepreneurship)
  6. සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යාපාර (Small And Medium Enterprises)
  7. මුදල් හා මූල්‍ය ආයතන (Money and Finance Institutions)
  8. රක්ෂණය (Insurance)
  9. සන්නිවේදනය (Communication)
  10. ප්‍රවාහන හා සැපයුම් සේවා (Logistics)
  11. දේශීය හා විදේශීය වෙළෙඳ කටයුතු (Home and Foreign Trade)

සියලුම ඒකක තවත් අනු කොටස් වලට වෙන් කරමින් ඉතාමත් පැහැදිලිව සියලුම විෂය කොටස් ආවරණය කර ඇත. අවශ්‍ය රූප සටහන්, වගු, ගැලීම් සටහන් ආදියද අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 212කින් යුක්ත වේ.

Buy similar products: here

Ananda Maddumage Business Studies Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Ananda Maddumage Business Studies Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1750.00
20 in stocks
0 Agriculture Resource Book New A/L Kuppiya Store Home Delivery
Agriculture | කෘෂි විද්‍යාව 13 ශ්‍රේණිය අතිරේක කියවීම් පොත (සිරිල් කරුණාරත්න)

අ.පො.ස. උසස් පෙළ 13 ශ්‍රේණිය කෘෂි විද්‍යාව කතෘ සිරිල් කරුණාරත්න (කෘෂිකර්ම විශේෂඥ පුහුණු, භූමි අලංකරණ විද්‍යා ඩිප්ලෝමා, ප්‍රථම පංති සමාර්ථය, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා - ජාතික අධ්‍යාපන ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලය). අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය 2022 දෙවන මුද්‍රණය වේ, Agriculture Resource Book New A/L.

  • පළිබෝධ
  • ශ්‍රී ලංකාවේ බහුලව වගා කරන බෝග
  • ගෙවත්ත
  • ශ්‍රී ලංකාවේ සත්ව පාලනය
  • ගොවිපොළ සැලසුම්
  • පෝෂණ හා ආහාර සංරක්ෂණය
  • කෘෂි කර්මය හා පරිසරය
  • නිෂ්පාදන සාධක හා ඒවායේ කාර්යක්ෂම භාවිතයන්

යන 13 ශ්‍රේණියට අදාළ පාඩම් වලට අනුව මෙම ග්‍රන්ථය රචනා වී ඇත. පාඩම තේරුම් ගැනීමට පහසු වන ආකාරයට අවශ්‍ය රූප සටහන් පවා එක් කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 538කින් යුක්ත වේ.

Buy similar products: here

Agriculture Resource Book New A/L.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Agriculture Resource Book New A/L.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1700.00
18 in stocks
5 Agriculture Resource Book Sinhala Medium Grade 12
Agriculture | කෘෂි විද්‍යාව 12 ශ්‍රේණිය අතිරේක කියවීම් පොත (සිරිල් කරුණාරත්න)

අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය කෘෂි විද්‍යාව කතෘ සිරිල් කරුණාරත්න (කෘෂිකර්ම විශේෂඥ පුහුණු, භූමි අලංකරණ විද්‍යා ඩිප්ලෝමා, ප්‍රථම පංති සමාර්ථය, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා - ජාතික අධ්‍යාපන ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලය). අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය 2024 සිව්වන මුද්‍රණය වේ, Agriculture Resource Book Sinhala Medium

  • ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය
  • බෝග වගාවට දේශගුණයේ බලපෑම
  • බෝග වගාව සඳහා උචිත පාංශු පරිසරය
  • ශාක පෝෂණය
  • බිම් සැකසීම
  • ජල සම්පාදනය
  • ශාක ප්‍රචාරණය
  • ශාක අභිජනනය
  • බෝග වගාවේදී පරිසර තත්ත්ව පාලනය
  • ශාක තුළට ද්‍රව්‍ය අවශෝෂණය, වීදිබෝග වගාව

යන 12 ශ්‍රේණියට අදාළ පාඩම් වලට අනුව මෙම ග්‍රන්ථය රචනා වී ඇත. පාඩම තේරුම් ගැනීමට පහසු වන ආකාරයට අවශ්‍ය රූප සටහන් පවා එක් කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 356කින් යුක්ත වේ.

Buy similar products: here

Agriculture Resource Book Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Agriculture Resource Book Sinhala Medium

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1800.00
26 in stocks
5 Biology MCQ Unit Wise Books Free Delivery Offer
Biology | 12 සහ 13 ශ්‍රේණි ජීව විද්‍යාව වර්ගීකරණය කළ ආදර්ශ බහුවරණ පිළිතුරු MCQ 2000 + Free Delivery

අ.පො.ස (උසස් පෙළ) ජීව විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න 12 සහ 13 ශ්‍රේණි. නිරෝෂා ගමගේ මහත්මිය විසින් මෙම කෘති රචනා කර ඇත, Biology MCQ Unit Wise Books Free Delivery Offer. 

  1. අන්තර්ගත පොත් කට්ටලය
  2. 12 ශ්‍රේණිය සියලු පාඩම් අනුව ගොඩනගා ඇති ආදර්ශ ප්‍රශ්න 1000+ ක් සහ පිළිතුරු සහිත පොත.
  3. 13 ශ්‍රේණිය සියලු පාඩම් අනුව ගොඩනගා ඇති ආදර්ශ ප්‍රශ්න 1000+ ක් සහ පිළිතුරු සහිත පොත.
  4. දිවයිනේ ඕනෑම ස්ථානයකට නොමිලේම ප්‍රවාහනය කරනු ලබයි.

ප්‍රවාහන ගාස්තු සහ සියලු පොත් වල වටිනාකම රු. 3400/- වන අතර මෙම විශේෂ වට්ටම යටතේ සියල්ල රු. 2950/- කට ලබාගත හැකිවන අතර ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නොමිලේ වේ.

Buy similar products: here

Biology MCQ Unit Wise Books Free Delivery Offer

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology MCQ Unit Wise Books Free Delivery Offer

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2950.00
Rs.3000.00
0 in stocks
0 Biology MCQ Papers Pdf Download no Grade 12 13 Unit Wise
Biology | 13 ශ්‍රේණිය ජීව විද්‍යාව වර්ගීකරණය කළ ආදර්ශ බහුවරණ සහ පිළිතුරු MCQ 1000+

අ.පො.ස (උසස් පෙළ) ජීව විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න – 13 ශ්‍රේණිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ජීව විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව 13 ශ්‍රේණියට අදාළව පාඩමෙන් පාඩමට වර්ග කර සකස් කරන ලද කෙටි ප්‍රශ්න (MCQ) 1000+ අඩංගු කර නිරෝෂා ගමගේ (HND in IT | Dip in Teaching) මහත්මිය විසින් මෙම කෘතිය රචනා කර ඇත, Biology MCQ Papers Pdf Download.

  1. සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය
  2. ප්‍රවේණිය
  3. අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසන්යෝජිත DNA තාක්ෂණය
  4. පාරිසරික ජීව විද්‍යාව
  5. ක්ෂුද්‍ර ජීව විද්‍යාව
  6. ව්‍යවහාරික ජීව විද්‍යාව

මෙම විෂය ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරුද අන්තර්ගත කර ඇති නිසා සියලූම සිසුන්ට පහසුවෙන් ප්‍රශ්න රටා සමඟ විෂය අවබෝධ කර ගැනීමට ද හැකියාව ඇත. මෙම ග්‍රන්ථය පිටු 123කින් යුක්ත වේ.

Buy similar products: here

Biology MCQ Papers Pdf Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology MCQ Papers Pdf Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
17 in stocks
0 Biology Unit Wise MCQ Questions Answers Grade 12 Sinhala Medium
Biology | 12 ශ්‍රේණිය ජීව විද්‍යාව වර්ගීකරණය කළ ආදර්ශ බහුවරණ සහ පිළිතුරු MCQ 1000+

අ.පො.ස (උසස් පෙළ) ජීව විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න – 12 ශ්‍රේණිය, Biology Unit Wise MCQ Questions Answers. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ජීව විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව 12 ශ්‍රේණියට අදාළව පාඩමෙන් පාඩමට වර්ග කර සකස් කරන ලද කෙටි ප්‍රශ්න (MCQ) 1000+ අඩංගු කර නිරෝෂා ගමගේ (HND in IT | Dip in Teaching) මහත්මිය විසින් මෙම කෘතිය රචනා කර ඇත.

  1. ජීව විද්‍යාව හැඳින්වීම.
  2. ජීවයේ රසායනික හා සෛලීය පදනම.
  3. පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය.
  4. ශාක ආකාරය සහ ක්‍රියාකාරිත්වය.
  5. සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය.

මෙම විෂය ඒකකයන්ට අදාළ බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරුද අන්තර්ගත කර ඇති නිසා සියලූම සිසුන්ට පහසුවෙන් ප්‍රශ්න රටා සමඟ විෂය අවබෝධ කර ගැනීමට ද හැකියාව ඇත. මෙම ග්‍රන්ථය පිටු 126කින් යුක්ත වේ.

Buy similar products: here

Biology Unit Wise MCQ Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Biology Unit Wise MCQ Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
11 in stocks
0 Faris Chemistry Rasayanika Gananaya Book A/L Kuppiya Store Delivery
Out of Stock
Chemistry | රසායන විද්‍යාව රසායනික ගණනය ගැටළු විසඳීම – කතෘ ඒ. එච්. ෆාරිස් (Faris)

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව රසායනික ගණනය ගැටළු විසඳීම කතෘ ඒ. එච්. ෆාරිස්, Faris Chemistry Rasayanika Gananaya Book. අ.පො.ස උසස් පෙළ හදාරන සිසුන් වෙනුවෙන්ම නිකුත් වී ඇති මෙම රසායනික ගණනය ගැටළු විසඳීම නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් රචනා කර ඇත. 

  • පදාර්ථ අංශුන්වල ස්කන්ධය හා අංශු ගණන ප්‍රකාශ කිරීම
  • රසායනික සූත්‍ර
  • වායුමය හයිඩ්‍රොකාබනවල දහන ඵල විශ්ලේෂණය
  • රසායනික සමීකරණ තුලිත කිරීම
  • මවුල භාගය හා ස්කන්ධ භාගය
  • ද්‍රාවණ හා ද්‍රාවණවල සාන්ද්‍රණය
  • අංශුමාත්‍රීව පවතින සංඝටකවල සාන්ද්‍රණය ප්‍රකාශ කිරීම
  • තුලිත රසායනික සමීකරණ ආශ්‍රිත ගණනය කිරීම්
  • සිමාකාරී ප්‍රතික්‍රියක හා අතිරික්ත ප්‍රතික්‍රියක ආශ්‍රිත ගැටලු අනුමාපන
  • භාරමිතික විශ්ලේෂණ – සංයෝග මිශ්‍ර වී ඇති අනුපාතය සෙවීම.

යන පාඩම් වලට අදාළ බහුවරණ ප්‍රශ්න 209ක් සවිස්තරාත්මක පිළිතුරු ද සමඟින් මෙහි අන්තර්ගත වේ. තවද 1980 සිට රසායනික ගණනයට අදාළ බහුවරණ ප්‍රශ්න 92ක් පැහැදිලි කිරීම් සහිත පිළිතුරුද සමඟින් අන්තර්ගත වේ. එම නිසා මෙම ග්‍රන්ථය පරිහරණය කරන්නන් හට ඉතාම පහසුවෙන් තම පිළිතුරුවල නිරවද්‍යතාවය මැන බැලීමට එය හේතු වේ. මෙම ග්‍රන්ථය පිටු 212කින් යුක්ත වේ.

Buy similar products: here

Faris Chemistry Rasayanika Gananaya Book

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Faris Chemistry Rasayanika Gananaya Book

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
Out Of Stock  
0 in stocks
5 A/L BST Model Papers Free Delivery Offer
BST | 12 සහ 13 ශ්‍රේණි ජෛව පද්ධති තාක්ෂණ. සියලු සිද්ධාන්ත / අභ්‍යාස වැඩ පොත් කට්ටලය + Free Delivery

අ.පො.ස (උසස් පෙළ) ජෛව පද්ධති තාක්ෂණවේදය ස්වයං ඉගෙනුම – 12 / 13 ශ්‍රේණි. ජෛව පද්ධති තාක්ෂණවේදය නව විෂය නිර්දේශයට අනුව 12 සහ 13 ශ්‍රේණිවලට අදාළ සියලුම සිද්ධාන්ත ඇතුළත්ව රන්දිමා මධුෂානි (BBST Hon’s UG University of Sri Jayawardanapura) මහත්මිය විසින් මෙම කෘතිය රචනා කර ඇත, A/L BST Model Papers Free Delivery Offer.

සියලූම පාඩම් අවසානයේ ඊට අදාළ අභ්‍යාස හා පිළිතුරුද ඇතුළත්ව සිසුන්ට පහසුවෙන් විෂය අවබෝධ වන අයුරින් මෙම කෘතිය නිර්මාණය කර ඇත. ප්‍රශ්න සඳහා එම ස්ථානයේම පිළිතුරු ලිවීමට හැකි වන අයුරින් මෙම කෘතිය සකස් කර ඇත. දිවයිනේ ඕනෑම ස්ථානයකට නොමිලේම ප්‍රවාහනය කරනු ලබයි. ප්‍රවාහන ගාස්තු සහ සියලු පොත් වල වටිනාකම රු. 3350/- වන අතර මෙම විශේෂ වට්ටම යටතේ සියල්ල රු. 2950/- කට ලබාගත හැකිවන අතර ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නොමිලේ වේ.

Buy similar products: here

A/L BST Model Papers Free Delivery Offer

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

A/L BST Model Papers Free Delivery Offer

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.2950.00
Rs.2950.00
0 in stocks
5 BST Resource Book pdf Download no Grade 12 13 Full Lessons
BST | 13 ශ්‍රේණිය ජෛව පද්ධති තාක්ෂණවේදය (සියලු සිද්ධාන්ත සහ අභ්‍යාස)

අ.පො.ස (උසස් පෙළ) ජෛව පද්ධති තාක්ෂණවේදය ස්වයං ඉගෙනුම – 13 ශ්‍රේණිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ජෛව පද්ධති තාක්ෂණවේදය නව විෂය නිර්දේශයට අනුව 13 ශ්‍රේණියට අදාළ සියලුම සිද්ධාන්ත ඇතුළත්ව රන්දිමා මධුෂානි (BBST(Hon’s)(UG) University of Sri Jayawardanapura) මහත්මිය විසින් මෙම කෘතිය රචනා කර ඇත, BST Resource Book pdf Download.

  • යාන්ත්‍රීකරණය
  • තිරසාර ලෙස දැවමය හා දැවමය නොවන නිෂ්පාදන පරිභෝජනය
  • වැවිලි බෝග හා සුළු අපනයන බෝග ආශ්‍රිත නිෂ්පාදන
  • ක්‍රියාවලි පාලනය හා ස්වයංක්‍රීකරණ යාන්ත්‍රණ ගොඩනැංවීම
  • විවිධ රැකියාවන්ට අදාළ වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍ය ක්‍රියාමාර්ග භාවිත කිරීම.
  • උද්‍යාන විද්‍යාවෙහි නියැලීම.
  • ජෛව පද්ධතිවල තිරසාර සංවර්ධනයට වැදගත්වන පරිසර හිතකාමී ක්‍රමෝපායන්.
  • නිෂ්පාදන හා ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය කුසලතා දියුණු කරගැනීම.

සියලූම පාඩම් අවසානයේ ඊට අදාළ අභ්‍යාස හා පිළිතුරුද ඇතුළත්ව සිසුන්ට පහසුවෙන් විෂය අවබෝධ වන අයුරින් මෙම කෘතිය නිර්මාණය කර ඇත. ප්‍රශ්න සඳහා එම ස්ථානයේම පිළිතුරු ලිවීමට හැකි වන අයුරින් මෙම කෘතිය සකස් කර ඇත. අවශ්‍ය රූප සටහන්. වගු ආදිය ඉතාමත් පැහැදිලිව මෙහි අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 112කින් යුක්ත වේ.

Buy similar products: here

BST Resource Book pdf Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

BST Resource Book pdf Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1300.00
15 in stocks
0 Bio System Technology Book Download no Grade 12 Complete Book
BST | 12 ශ්‍රේණිය ජෛව පද්ධති තාක්ෂණවේදය (සියලු සිද්ධාන්ත සහ අභ්‍යාස)

අ.පො.ස (උසස් පෙළ) ජෛව පද්ධති තාක්ෂණවේදය ස්වයං ඉගෙනුම – 12 ශ්‍රේණිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ජෛව පද්ධති තාක්ෂණවේදය නව විෂය නිර්දේශයට අනුව 12 ශ්‍රේණියට අදාළ සියලුම සිද්ධාන්ත ඇතුළත්ව රන්දිමා මධුෂානි (BBST(Hon’s)(UG) University of Sri Jayawardanapura) මහත්මිය විසින් මෙම කෘතිය රචනා කර ඇත, Bio System Technology Book Download.

  • ජෛව පද්ධති සඳහා උචිත කාලගුණික තත්ත්ව පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම.
  • ජෛව පද්ධති ආශ්‍රිත පස.
  • බිම් මැනීම හා මට්ටම් ගැනීම.
  • ජල ප්‍රභව.
  • ජලයේ ගුණාත්මක පැල නිෂ්පාදනය.
  • ජලජ ජීවී සම්පත් කර්මාන්තය.
  • ගොවිපල සත්ව නිෂ්පාදනය.
  • ගුණාත්මක ආහාර නිෂ්පාදනය.
  • උසස් ගුණාත්මක නිෂ්පාදන සඳහා පසු අස්වනු තාක්ෂණ ශිල්ප ක්‍රම විමර්ශනය කරයි.
  • බෝග වගාව සඳහා පාලිත පරිසර තත්ත්ව භාවිතයේ තාක්ෂනය පිළිබඳව විමර්ශනය කිරීම.

සියලූම පාඩම් අවසානයේ ඊට අදාළ අභ්‍යාස හා පිළිතුරුද ඇතුළත්ව සිසුන්ට පහසුවෙන් විෂය අවබෝධ වන අයුරින් මෙම කෘතිය නිර්මාණය කර ඇත. ප්‍රශ්න සඳහා එම ස්ථානයේම පිළිතුරු ලිවීමට හැකි වන අයුරින් මෙම කෘතිය සකස් කර ඇත. අවශ්‍ය රූප සටහන්. වගු ආදිය ඉතාමත් පැහැදිලිව මෙහි අන්තර්ගතය. මෙම ග්‍රන්ථය පිටු 147කින් යුක්ත වේ.

Buy similar products: here

Bio System Technology Book Download.

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Bio System Technology Book Download.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1650.00
12 in stocks
WhatsApp