අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය I පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු. මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත, Accounting Unit Wise MCQ Papers. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත. විභාගයේදී ලැබෙන I ප්‍රශ්න පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ බහුවරණ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 12 සහ 13 ශ්‍රේණි වලට අදාළව පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ I ප්‍රශ්න පත්‍රයට අදාළ, පළමු හා දෙවන කොටසට අදාළ ප්‍රශ්න 1070කට ආසන්න ප්‍රශ්න ප්‍රමාණයක් අන්තර්ගතය. ප්‍රශ්න සියල්ල අවසානයේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.
යන විෂය කොටස් වලට අදාළව I පත්‍රයට අදාළව ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගතව ඇති මෙම ග්‍රන්ථය පිටු 444 කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Accounting Unit Wise MCQ Papers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Accounting Unit Wise MCQ Papers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය 13 ශ්‍රේණියට අදාළ මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත, Grade 13 Accounitng Bandusena Siriwardhana. 2018 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත. මෙම ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිත ග්‍රන්ථයක් වන අතර උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා වී, උසස් පෙළ සිසුන්ට විභාගයට අත්‍යවශ්‍යම කරුණු පමණක් ඇතුළත් කරමින් විෂය නිර්දේශයේ පිළිවෙළටම රචනා කර ඇති සුවිශේෂී ග්‍රන්ථයකි. විෂය කරුණු ඉතාමත් සරල හා සුගම ලෙස විෂය අවබෝධ ලැබීමට පහසු අයුරින් ඉදිරිපත් කර ඇත. ගිණුම්කරණය විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වූ නවතම විෂය කරුණු හා සුපුරුදු විෂය කරුණු ඇති සැටියෙන්ම පෙළ ගස්වමින්, සිසු දරු දැරියන් මෙන්ම ගුරුභවතුන් වෙනුවෙන්ද මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 13 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයේ අන්තර්ගත 11,12,13,14,15 සහ 16 යන නිපුණතා මට්ටම් සියල්ල මෙම කෘතියට අන්තර්ගත කර ඇත.
යන විෂය කොටස් ආවරණය කර ඇති අතර සෑම පාඩමකටම අදාළ පෙරහුරු අභ්‍යාස ඇතුළත් කර ඇත. පිටු 408කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Grade 13 Accounitng Bandusena Siriwardhana
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Grade 13 Accounitng Bandusena Siriwardhana
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය – 02 කොටස නැමති මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත, Bandusena Siriwardhana Accounting Books Sinhala Medium. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත. මෙම ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිත ග්‍රන්ථයක් වන අතර උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා වී, උසස් පෙළ සිසුන්ට විභාගයට අත්‍යවශ්‍යම කරුණු පමණක් ඇතුළත් කරමින් විෂය නිර්දේශයේ පිළිවෙළටම රචනා කර ඇති සුවිශේෂී ග්‍රන්ථයකි. විෂය කරුණු ඉතාමත් සරල හා සුගම ලෙස විෂය අවබෝධ ලැබීමට පහසු අයුරින් ඉදිරිපත් කර ඇත. ගිණුම්කරණය විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වූ නවතම විෂය කරුණු හා සුපුරුදු විෂය කරුණු ඇති සැටියෙන්ම පෙළ ගස්වමින්, සිසු දරු දැරියන් මෙන්ම ගුරුභවතුන් වෙනුවෙන්ද මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
යන විෂය කොටස් ආවරණය කර ඇති අතර සෑම පාඩමකටම අදාළ පෙරහුරු අභ්‍යාස ඇතුළත් කර ඇත. පිටු 101කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Bandusena Siriwardhana Accounting Books Sinhala Medium
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Bandusena Siriwardhana Accounting Books Sinhala Medium
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය – 01 කොටස නැමති මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත, Bandusena Siriwardana Accounting Grade 12. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත. මෙම ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිත ග්‍රන්ථයක් වන අතර උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා වී, උසස් පෙළ සිසුන්ට විභාගයට අත්‍යවශ්‍යම කරුණු පමණක් ඇතුළත් කරමින් විෂය නිර්දේශයේ පිළිවෙළටම රචනා කර ඇති සුවිශේෂී ග්‍රන්ථයකි. විෂය කරුණු ඉතාමත් සරල හා සුගම ලෙස විෂය අවබෝධ ලැබීමට පහසු අයුරින් ඉදිරිපත් කර ඇත. ගිණුම්කරණය විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වූ නවතම විෂය කරුණු හා සුපුරුදු විෂය කරුණු ඇති සැටියෙන්ම පෙළ ගස්වමින්, සිසු දරු දැරියන් මෙන්ම ගුරුභවතුන් වෙනුවෙන්ද මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
යන විෂය කොටස් ආවරණය කර ඇති අතර සෑම පාඩමකටම අදාළ පෙරහුරු ප්‍රශ්න ඇතුළත් කර ඇත. පිටු 365කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Buy similar products: here
Bandusena Siriwardana Accounting Grade 12
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Bandusena Siriwardana Accounting Grade 12
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණ ජයමඟ [01] – 02 කොටස කතෘ නන්දසේන ඌරාපොල (B.Sc, FPFA, FMAAT, LICA, ICA, CMA, DPFM, DIT, කථිකාචාර්ය/ ගණකාධිකාරී), A/L Accounting MCQ Model Papers. 2019 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය 2019 ප්‍රථම මුද්‍රණය වේ. මෙම ග්‍රන්ථය තුළ ඉලක්ක බහුවරණ ප්‍රශ්න පත්‍ර 37 සිට 65 දක්වා ඇතුළත් වේ. එක් ප්‍රශ්න පත්‍රයක් තුළ ඉලක්ක බහුවරණ ප්‍රශ්ණ 30 බැඟින් අන්තර්ගත වන අතර, මෙහිඇතුළත් සියලුම බහුවරණ ප්‍රශ්න ගණන 870කි. ප්‍රශ්න අවසානයේ ඊට අදාළ පිළිතුරු සටහනද අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය උසස් පෙළ ගිණුම්කරණ විෂය හදාරණ සිසුන්ට විෂය කරුණු නිවැරදිව ඉගෙන ගැනීමට උපකාරී වන්නාසේ, ගිණුම්කරණය විෂය උගන්වන ගුරුවරුන්ට ද භාවිත කළ හැකි වටිනා ග්‍රන්ථයකි. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 493කින් යුක්ත වේ.
Buy similar products: here
A/L Accounting MCQ Model Papers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L Accounting MCQ Model Papers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණ ජයමඟ [01] – 01 කොටස කතෘ නන්දසේන ඌරාපොල (B.Sc, FPFA, FMAAT, LICA, ICA, CMA, DPFM, DIT, කථිකාචාර්ය/ ගණකාධිකාරී), Accounting MCQ Model Papers Answers. 2019 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය 2019 ප්‍රථම මුද්‍රණය වේ. මෙම ග්‍රන්ථය තුළ ඉලක්ක බහුවරණ ප්‍රශ්න පත්‍ර 01 සිට 36 දක්වා ඇතුළත් වේ. එක් ප්‍රශ්න පත්‍රයක් තුළ ඉලක්ක බහුවරණ ප්‍රශ්ණ 30 බැඟින් අන්තර්ගත වන අතර, මෙහිඇතුළත් සියලුම බහුවරණ ප්‍රශ්න ගණන 1080කි. ප්‍රශ්න අවසානයේ ඊට අදාළ පිළිතුරු සටහනද අන්තර්ගත වේ. මෙම ග්‍රන්ථය උසස් පෙළ ගිණුම්කරණ විෂය හදාරණ සිසුන්ට විෂය කරුණු නිවැරදිව ඉගෙන ගැනීමට උපකාරී වන්නාසේ, ගිණුම්කරණය විෂය උගන්වන ගුරුවරුන්ට ද භාවිත කළ හැකි වටිනා ග්‍රන්ථයකි. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 520කින් යුක්ත වේ.
Buy similar products: here
Accounting MCQ Model Papers Answers
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Accounting MCQ Model Papers Answers
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ගිණුම්කරණය න්‍යාය 02 – කතෘ නන්දසේන ඌරාපොල (B.Sc, FPFA, FMAAT, LICA, ICA, CMA, DPFM, DIT කථිකාචාර්ය/ ගණකාධිකාරී), Accounting Syllabus Grade 12 Nandasena Urapola. 2019 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය 2020 සංශෝධිත පස්වන මුද්‍රණය වේ. මෙම ග්‍රන්ථය උසස් පෙළ ගිණුම්කරණ විෂය හදාරණ සිසුන්ට විෂය කරුණු නිවැරදිව ඉගෙන ගැනීමට උපකාරී වන්නාසේ, ගිණුම්කරණය විෂය උගන්වන ගුරුවරුන්ට ද භාවිත කළ හැකි වටිනා ග්‍රන්ථයකි.
යන 12 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ අන්තර්ගත මෙම මාතෘකාවන්ට අදාළව මෙම ග්‍රන්ථය රචනා වී ඇත. ප්‍රධාන මාතෘකා අනු කොටස් වලටද බෙදා දක්වමින් ඉතාමත් පැහැදිලිව විෂය කරුණු අවබෝධ කර ගත හැකි පරිදි සම්පාදනය කර ඇත. පාඩමෙන් පඩමට විෂය කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඊට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු ද අන්තර්ගත වේ. උදාහරණ සහ ඊට අදාළ ආදර්ශ පිළිතුරුත්, අවශ්‍ය සටහන්, විභාග ස්වරූපයෙන් පැමිණෙන ගැටලු, පසුගිය විභාග ප්‍රශ්න, පැහැදිලි කිරීම් සහ විසඳීමට උපදෙස් ද ඉතාමත් පැහැදිලිව මෙහි ඇතුළත්ය. මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇති විෂය කරුණු ඉතා නිවැරදිව හා පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ක්‍රමානුකූලව ගොඩනඟා ඉදිරිපත් කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 824කින් යුක්ත වේ.
Buy similar products: here
Accounting Syllabus Grade 12 Nandasena Urapola
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Accounting Syllabus Grade 12 Nandasena Urapola
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය ගිණුම්කරණය න්‍යාය 01 – කතෘ නන්දසේන ඌරාපොල (B.Sc, FPFA, FMAAT, LICA, ICA, CMA, DPFM, DIT කථිකාචාර්ය/ ගණකාධිකාරී), Nandasena Urapola Accounting Grade 12. 2019 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය උසස් පෙළ ගිණුම්කරණ විෂය හදාරණ සිසුන්ට විෂය කරුණු නිවැරදිව ඉගෙන ගැනීමට උපකාරී වන්නාසේ, ගිණුම්කරණය විෂය උගන්වන ගුරුවරුන්ට ද භාවිත කළ හැකි වටිනා ග්‍රන්ථයකි.
යන 12 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ අන්තර්ගත මෙම මාතෘකාවන්ට අදාළව මෙම ග්‍රන්ථය රචනා වී ඇත. ප්‍රධාන මාතෘකා අනු කොටස් වලටද බෙදා දක්වමින් ඉතාමත් පැහැදිලිව විෂය කරුණු අවබෝධ කර ගත හැකි පරිදි සම්පාදනය කර ඇත. පාඩමෙන් පඩමට විෂය කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඊට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු ද අන්තර්ගත වේ. උදාහරණ සහ ඊට අදාළ ආදර්ශ පිළිතුරුත්, අවශ්‍ය සටහන්, විභාග ස්වරූපයෙන් පැමිණෙන ගැටලු, පසුගිය විභාග ප්‍රශ්න, පැහැදිලි කිරීම් සහ විසඳීමට උපදෙස් ද ඉතාමත් පැහැදිලිව මෙහි ඇතුළත්ය. මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇති විෂය කරුණු ඉතා නිවැරදිව හා පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ක්‍රමානුකූලව ගොඩනඟා ඉදිරිපත් කර ඇත. ඉතාමත් සුපැහැදිලි කොළවල මෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. මෙම ග්‍රන්ථය පිටු 719කින් යුක්ත වේ.
Buy similar products: here
Nandasena Urapola Accounting Grade 12
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Nandasena Urapola Accounting Grade 12
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය සිව්වන කොටස කතෘ ප්‍රදීප් නීල් වීරසිංහ (කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, (කෑගල්ල) වරකාපොළ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ කුලියාපිටිය කාර්මික විදුහලේ වාණිජ අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය), Accounting Theory Books Sinhala Medium. අ.පො.ස උසස් පෙළ නවතම විෂය නිර්දේශය ආවරණය වන පරිදි වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබෙන ප්‍රථම අංගසම්පුර්ණ උපකාරක වැඩපොත් මාලාවේ සිව්වැන්න ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. අ.පො.ස (ස.පෙළ) උපාධි සහ වෙනත් වෘත්තීය පාඨමාලාවල විෂය නිර්දේශයන්ගේ අවශ්‍යතාවයන්ද ආවරණය වන පරිදි මෙන්ම ගුරුවරුන්ටද අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
පාඩමට අදාල අභ්‍යාසද ඇතුලත් කරමින් ඊට අදාල පිළිතුරුද ඉතාමත් පැහැදිලිව මේ තුල අන්තර්ගත කර ඇත. තොරතුරු සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයට මෙන් ම, මතක තබාගැනීමට පහසු ආකාරයටද රචනා කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයකි.මෙම ග්‍රන්ථය පිටු 454කින් යුක්ත වේ.
Buy similar products: here
Accounting Theory Books Sinhala Medium
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Accounting Theory Books Sinhala Medium
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය තෙවන කොටස කතෘ ප්‍රදීප් නීල් වීරසිංහ (කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, (කෑගල්ල) වරකාපොළ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ කුලියාපිටිය කාර්මික විදුහලේ වාණිජ අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය), Accounting Theory Sinhala Medium Books. අ.පො.ස උසස් පෙළ නවතම විෂය නිර්දේශය ආවරණය වන පරිදි වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබෙන ප්‍රථම අංගසම්පුර්ණ උපකාරක වැඩපොත් මාලාවේ තෙවැන්න ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. අ.පො.ස (ස.පෙළ) උපාධි සහ වෙනත් වෘත්තීය පාඨමාලාවල විෂය නිර්දේශයන්ගේ අවශ්‍යතාවයන්ද ආවරණය වන පරිදි මෙන්ම ගුරුවරුන්ටද අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
පාඩමට අදාල අභ්‍යාසද ඇතුලත් කරමින් ඊට අදාල පිළිතුරුද ඉතාමත් පැහැදිලිව මේ තුල අන්තර්ගත කර ඇත. තොරතුරු සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයට මෙන් ම, මතක තබාගැනීමට පහසු ආකාරයටද රචනා කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයකි.මෙම ග්‍රන්ථය පිටු 448කින් යුක්ත වේ.
Buy similar products: here
Accounting Theory Sinhala Medium Books
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
Accounting Theory Sinhala Medium Books
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය දෙවන කොටස කතෘ ප්‍රදීප් නීල් වීරසිංහ (කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, (කෑගල්ල) වරකාපොළ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ කුලියාපිටිය කාර්මික විදුහලේ වාණිජ අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය), A/L Accounting Theory Books Sinhala Medium. අ.පො.ස උසස් පෙළ නවතම විෂය නිර්දේශය ආවරණය වන පරිදි වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබෙන ප්‍රථම අංගසම්පුර්ණ උපකාරක වැඩපොත් මාලාවේ දෙවැන්න ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. අ.පො.ස (ස.පෙළ) උපාධි සහ වෙනත් වෘත්තීය පාඨමාලාවල විෂය නිර්දේශයන්ගේ අවශ්‍යතාවයන්ද ආවරණය වන පරිදි මෙන්ම ගුරුවරුන්ටද අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
පාඩමට අදාල අභ්‍යාසද ඇතුලත් කරමින් ඊට අදාල පිළිතුරුද ඉතාමත් පැහැදිලිව මේ තුල අන්තර්ගත කර ඇත. තොරතුරු සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයට මෙන් ම, මතක තබාගැනීමට පහසු ආකාරයටද රචනා කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයකි.මෙම ග්‍රන්ථය පිටු 360කින් යුක්ත වේ.
Buy similar products: here
A/L Accounting Theory Books Sinhala Medium
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore
අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13
පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.
A/L Accounting Theory Books Sinhala Medium
Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය පළමු කොටස කතෘ ප්‍රදීප් නීල් වීරසිංහ (කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, (කෑගල්ල) වරකාපොළ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ කුලියාපිටිය කාර්මික විදුහලේ වාණිජ අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය), Pradeep Neel Weerasinghe Accounting Books. අ.පො.ස උසස් පෙළ නවතම විෂය නිර්දේශය ආවරණය වන පරිදි වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබෙන ප්‍රථම අංගසම්පුර්ණ උපකාරක වැඩපොත් මාලාවේ පළමුවැන්න ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. අ.පො.ස (ස.පෙළ) උපාධි සහ වෙනත් වෘත්තීය පාඨමාලාවල විෂය නිර්දේශයන්ගේ අවශ්‍යතාවයන්ද ආවරණය වන පරිදි මෙන්ම ගුරුවරුන්ටද අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
Buy similar products: here
Pradeep Neel Weerasinghe Accounting Books