shop

ඔබගේ අවශ්‍යයතාව පරිදි සියලුම උසස්පෙල විෂයන් සදහා පොත් තෝරා ගන්න.

second_arrow
Filter Side

60 Books found
0 Econ Professor Dayarathna Books Sinhala Medium A/L Kuppiya Store
Econ | ආර්ථික විද්‍යාව 02 (13 ශ්‍රේණිය) - මහාචාර්ය ඊ. දයාරත්න

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව, Econ Professor Dayarathna Books Sinhala Medium. ආර්ථික විද්‍යාව 02 - 13 ශ්‍රේණිය නැමති මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව නව විෂය නිර්දේශයට ඇතුළත්

  1. මුදල්
  2. බැංකු සහ මිල මට්ටම්
  3. වෙළඳ පොළ ක්‍රමය අසාර්ථක වීම
  4. රාජ්‍ය ආර්ථික කටයුතු
  5. අන්තර්ජාතික වෙළෙඳාම හා මුල්‍ය
  6. ආර්ථික වෘද්ධිය
  7. සංවර්ධනය හා සේවා නියුක්තිය
  8. ආර්ථික ව්‍යුහය හා ආර්ථික ප්‍රතිපත්ති

යන විෂය ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. උසස් පෙළ නව විෂය නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටියට අදාළව කරන ලද බහුවරණ ප්‍රශ්නද, ව්‍යුහගත ප්‍රශ්නද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික විද්‍යා නව විෂය නිර්දේශය ඉලක්ක කර මෙම කෘතිය පිළියෙල කර තිබුණද එය වෘත්තිය විභාග සහ වෙනත් විභාග සඳහා සූදානම් වන සිසුන්ටද ප්‍රාරම්භක පාඨ ග්‍රන්ථයක් ලෙස භාවිතා කල හැකිය. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් රචනා කර ඇති මෙම ග්‍රන්ථය ගුරු-සිසු දෙපාර්ශවයටම බෙහෙවින් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය. පිටු 636කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Econ Professor Dayarathna Books Sinhala Medium

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.3450.00
11 in stocks
0 Professor E Dayarathna Economics Books Sinhala Medium A/L Kuppiya Store
Out of Stock
Econ | ආර්ථික විද්‍යාව 01 (12 ශ්‍රේණිය) - මහාචාර්ය ඊ. දයාරත්න

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව, Professor E Dayarathna Economics Books. ආර්ථික විද්‍යාව 01 - 12 ශ්‍රේණිය නැමති මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව නව විෂය නිර්දේශයේ පළමු කොටස (12 ශ්‍රේණිය) ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. උසස් පෙළ නව විෂය නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටියට අදාළව කරන ලද බහුවරණ ප්‍රශ්නද, ව්‍යුහගත ප්‍රශ්නද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික විද්‍යා නව විෂය නිර්දේශය ඉලක්ක කර මෙම කෘතිය පිළියෙල කර තිබුණද එය වෘත්තිය විභාග සහ වෙනත් විභාග සඳහා සූදානම් වන සිසුන්ටද ප්‍රාරම්භක පාඨ ග්‍රන්ථයක් ලෙස භාවිතා කල හැකිය. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම ග්‍රන්ථය අනුමත කර ඇත. අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් රචනා කර ඇති මෙම ග්‍රන්ථය ගුරු-සිසු දෙපාර්ශවයටම බෙහෙවින් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය. පිටු 668කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Professor E Dayarathna Economics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor E Dayarathna Economics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.3450.00
Out Of Stock  
0 in stocks
5 Econ English Medium MCQ Model Questions And Answers Explained
Out of Stock
Econ | MCQ model questions and answers - Answers Explained (English Medium)

G.C.E. Advanced Level Economics. MCQs - Answers Explained, Econ English Medium MCQ Model Questions. Mr. Sujeewa Kumara has written this book. This book was written to be an essential guide for students who are sitting for the Local Advanced Level examination in Economics. This book consists of various exam-oriented questions and Multiple-choice questions. What sets this book well apart from other study guides, is that it does not merely offer the answers to these questions at the end. Rather, it is explaining the answers in great depth, enlightening the students on why it is that particular answer and not something else, that is essential and correct. Hence it brings clarity to the student concerning the particular topic, ensuring that the student can write focused answers. This book has 172 pages. This book is printed in high-quality black-and-white printing.

Buy similar products: here

Econ English Medium MCQ Model Questions

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ English Medium MCQ Model Questions

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.450.00
Out Of Stock  
0 in stocks
5 English Medium Econ Model MCQ Answers A/L Kuppiya Store Delivery
Econ | Unit Wise MCQ model questions and answers (English Medium)

G.C.E. Advanced Level Economics. Multiple Choice Model Questions & Answers, English Medium Econ Model MCQ Answers. Mr. Geeth Dissanayake has written this book. This book is prepared to assist the students who do Their Advanced Level exams in Local | Londen | Edexcel syllabuses. All questions are prepared according to the units. Each question has been presented under a relevant topic and at the end of the book the students will be rewarded with a series of short notes which give a sound understanding of the topics. This book has 228 pages. This book is printed in high-quality black-and-white printing.

Buy similar products: here

English Medium Econ Model MCQ Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

English Medium Econ Model MCQ Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.750.00
19 in stocks
5 Econ Vidudeya Model Papers Vidudaya Publishers New A/L Kuppiya Store
Out of Stock
Econ | විදුදැය විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්නෝත්තර කට්ටලය (40 සිට 45 කට්ටලය)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව විදුදැය විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය, Econ Vidudeya Model Papers Vidudaya. මෙය විදුදැය ආර්ථික විද්‍යාව විශේෂ පුනරීක්ෂණ කට්ටලය 2024 වර්ෂයේ II කළාපයවේ. මෙම විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය අර්ධ වාර්ෂිකව නිකුත් වේ. නව නිර්දේශයට අනුව සකස් කර ඇති මෙහි විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර අංක 40 සිට 45 දක්වා ප්‍රශ්න පත්‍ර 06ක් අන්තර්ගත වේ.

  • පළමු ප්‍රශ්න පත්‍රයත්,
  • දෙවන ප්‍රශ්න පත්‍රයත්,
  • පළමු ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු,
  • දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරුත්,
  • ලකුණු දීමේ පටිපාටිය සමඟ,

ඉතාමත් පැහැදිලිව මෙහි අන්තර්ගත වේ. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති නව විෂය නිර්දේශයට අනුව 2019දී ප්‍රකාශයට පත් කළ මූලාකෘති ප්‍රශ්න පත්‍රය හා ඉන්පසු නිකුත් වූ විභාග ප්‍රශ්න පත්‍ර පදනම් කර ගනිමිනි. මෙහි අන්තර්ගත ප්‍රශ්න පත්‍ර සියල්ල 12 හා 13 ශ්‍රේණිවල සියලුම විෂය ඒකක ආවරණය වන පරිදි නව ප්‍රශ්න රටාවට අනුකූලව සම්පාදනය කර ඇත. වසර ගණනාවක් පුරා වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් මුද්‍රණය සහ බෙදාහැරිම සිදුකරයි. පිටු 162 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 

Buy similar products: here

Econ Vidudeya Model Papers Vidudaya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Vidudeya Model Papers Vidudaya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1500.00
Out Of Stock  
0 in stocks
0 Vidudeya Econ Magazine Model Papers A/L Kuppiya Store Delivery
Out of Stock
Econ | විදුදැය විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්නෝත්තර කට්ටලය (34 සිට 39 කට්ටලය)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව විදුදැය විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය, Vidudeya Econ Magazine Model Papers. මෙය 2024 වර්ෂයේ I කළාපය වේ. මෙම විශේෂ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය මාස හයකට වරක් නිකුත් වේ. ප්‍රශ්න පත්‍ර අංක 34 සිට 39 දක්වා පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 06ක් ඇතුළත්ව ඇත. පළමු ප්‍රශ්න පත්‍රය සහ දෙවැනි ප්‍රශ්න පත්‍රය ඇතුළත්ව ඇති අතර පිළිතුරු සමඟ ලකුණු දීමේ පටිපාටිය අඩංගු වී ඇත. මෙහි අන්තර්ගත ප්‍රශ්න පත්‍ර සියල්ල 12 හා 13 ශ්‍රේණිවල සියලුම විෂය ඒකක ආවරණය වන පරිදි නව ප්‍රශ්න පත්‍ර රටාවට අනුකූලව සම්පාදනය කර ඇත. ප්‍රශ්න රටා සහ විවරණ අත්වැල සහිතව විෂය නිර්දේශයට අදාළ කාලින දැනුම අන්තර්ගත වී ඇත. නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත. වසර ගණනාවක් පුරා වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් මුද්‍රණය සහ බෙදාහැරිම සිදුකරයි. පිටු 153 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Vidudeya Econ Magazine Model Papers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Vidudeya Econ Magazine Model Papers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.1600.00
Out Of Stock  
0 in stocks
0 Danny Athapattu Econ Books PDF Free Download no A/L Kuppiya Store
Out of Stock
Econ | ආර්ථීක විද්‍යාවට හැඳින්වීමක් 02 (13 ශ්‍රේණිය) - මහාචාර්ය ඩැනී අතපත්තු (Danny Sir)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ආර්ථීක විද්‍යාවට හැඳින්වීමක් – 02. සම්මානනීය මහාචාර්ය ඩැනී අතපත්තු (ආර්ථික විද්‍යා අධ්‍යනාංශය, රුහුණු විශ්ව විද්‍යාලය) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Danny Athapattu Econ Books PDF. 

  1. සමස්ත මිල මට්ටම සහ උද්ධමනය
  2. මුදල්
  3. ශ්‍රී ලංකාවේ මුල්‍ය පද්ධතිය සහ එහි කාර්යභාරය
  4. වාණිජ බැංකු ක්‍රමය
  5. මහ බැංකුව සහ මුල්‍ය ප්‍රතිපත්තිය
  6. වෙළෙඳපොළ අසමත් වීම
  7. වෙළෙඳපොළ ආර්ථිකය තුළ ආණ්ඩුවේ කාර්යභාරය 
  8. රාජ්‍ය මුල්‍ය: බදු අය කිරීම සහ ආණ්ඩුවේ වියදම
  9. රාජ්‍ය මුල්‍ය:අයවැය ලේඛනය සහ රාජ්‍ය ණය
  10. විදේශ වෙළෙඳාම
  11. ගෙවුම් තුලන ලේඛනය
  12. විනිමය අනුපාතිකය තීරණය වීම
  13. බහු පාර්ශ්වීය මුල්‍ය ආයතන
  14. ආර්ථික වෘද්ධිය සහ සංවර්ධනය
  15. දරිද්‍රතාවය සහ ආදායම් ව්‍යාප්ති විෂමතා,
  16. ජනගහනය, සේවා නියුක්තිය සහ ශ්‍රම වෙළෙඳපොළ
  17. නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය 

යන ඒකක වලට අදාළව ග්‍රන්ථය නිර්මාණය කර ඇත. සෑම ඒකකයක් අවසානයේම පුනරීක්ෂණ අභ්‍යාස ඇතුළත් කර ඇත.  පැහැදිලි ප්‍රස්ථාර සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථයේ පිටු 816කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Buy similar products: here

Danny Athapattu Econ Books PDF. 

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Danny Athapattu Econ Books PDF. 

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.4250.00
Out Of Stock  
0 in stocks
5 Professor Danny Atapattu Economics Books Sinhala Medium A/L Kuppiya Store Delivery
Econ | ආර්ථීක විද්‍යාවට හැඳින්වීමක් 01 (12 ශ්‍රේණිය) - මහාචාර්ය ඩැනී අතපත්තු (Danny Sir)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ආර්ථීක විද්‍යාවට හැඳින්වීමක් – 01, Professor Danny Atapattu Economics Books. සම්මානනීය මහාචාර්ය ඩැනී අතපත්තු (ආර්ථික විද්‍යා අධ්‍යනාංශය, රුහුණු විශ්ව විද්‍යාලය) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  1. ආර්ථික විද්‍යාවේ ස්වභාවය සහ විෂය ක්ෂේත්‍රය
  2. කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය: හිඟකම
  3. නිෂ්පාදන හැකියා මායිම
  4. මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසඳා ගැනෙන විකල්ප ප්‍රවේශ
  5. වෙළෙඳපොල යන්ත්‍රණය: ඉල්ලුම, සැපයුම හා මිල
  6. ඉල්ලුමේ හා සැපයුමේ නම්‍යතාව
  7. වෙළෙඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුව මැදිහත් වීම
  8. නිෂ්පාදනය සහ පිරිවැය
  9. පූර්ණ තරඟකාරී වෙළෙඳපොළ
  10. සාධක වෙළෙඳපොළ 
  11. සාර්ව ආර්ථික න්‍යායට ප්‍රවේශයක්
  12. ජාතික ගිණුම් සැකසීම:නිමැවුම් ප්‍රවේශය
  13. ජාතික ගිණුම් සැකසීම: අදායම් සහ වියදම් ප්‍රවේශ
  14. ජාතික ගිණුම්වල ප්‍රයෝජන හා සීමා
  15. සාර්ව ආර්ථිකයේ සමතුලිතය
  16. සමාහාර ඉල්ලුම සහ සමාහාර සැපයුම 

යන ඒකක වලට අදාළව ග්‍රන්ථය නිර්මාණය කර ඇත. සෑම ඒකකයක් අවසානයේම පුනරීක්ෂණ අභ්‍යාස ඇතුළත් කර ඇත. පැහැදිලි ප්‍රස්ථාර සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථයේ පිටු 674කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Buy similar products: here

Professor Danny Atapattu Economics Books

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Professor Danny Atapattu Economics Books

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.3200.00
9 in stocks
0 Econ Model MCQ Nihal Ranjith Perera Vidudeya Publishers A/L Kuppiya Store
Econ | ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය බහුවරණ 580 - නිහාල් රංජිත් පෙරේරා (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය බහුවරණ ප්‍රශ්න පිළිතුරු, Econ Model MCQ Nihal Ranjith Perera. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සකසා ඇත. කැලණිය අධ්‍යාපන කලාපයේ ආර්ථික විද්‍යා ඉගෙනුම් ඉගැන්වීම් ඇගයීමේ උපදේශක ලෙස කටයුතු කරන ලද වාණිජවේදී නිහාල් රංජිත් පෙරේරා මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  • මුදල් හා මිල මට්ට්ටම්වල හැසිරීම හඳුනා ගනිමින් ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට බැංකු පද්ධතිය දායක වන ආකාරය
  • සාර්ව ආර්ථික අරමුණු ලඟා කර ගැනීමෙහි ලා රජය මැදිහත් වන ආකාරය
  • විදේශ වෙළෙඳාම හා විදේශ මුල්‍ය
  • සංවර්ධනයේ විවිධත්වය හා තිරසාර සංවර්ධනය

යන 13 ශ්‍රේණියට අදාළ සියලු විෂය කොටස් වලට අදාළ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු අඩංගු වී ඇත. මෙම ග්‍රන්ථයේ බහුවරණ ප්‍රශ්න 580කට ආසන්න ප්‍රමාණයක් පවතී. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත. පැහැදිලි ප්‍රස්ථාර සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථයේ පිටු 236කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Econ Model MCQ Nihal Ranjith Perera

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Model MCQ Nihal Ranjith Perera

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
8 in stocks
0 Nihal Ranjit Perera Books Econ MCQ Vidudeya Publications A/L Kuppiya Store Delivery
Out of Stock
Econ | ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය බහුවරණ 930 - නිහාල් රංජිත් පෙරේරා (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය බහුවරණ ප්‍රශ්න පිළිතුරු, Nihal Ranjit Perera Books Econ. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සකසා ඇත. කැලණිය අධ්‍යාපන කලාපයේ ආර්ථික විද්‍යා ඉගෙනුම් ඉගැන්වීම් ඇගයීමේ උපදේශක ලෙස කටයුතු කරන ලද වාණිජවේදී නිහාල් රංජිත් පෙරේරා මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  • ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම
  • ඉල්ලුම, සැපයුම
  • නම්‍යතාව හා වෙළෙඳපොළ සමතුලිතය
  • වෙළෙඳපොළට රජය මැදිහත් වන ආකාරය
  • වෙළෙඳපොළ තුළ නිෂ්පාදන ආයතන තාර්කිකව හැසිරෙන ආකාරය හා නිෂ්පාදන සාධක වෙළෙඳපොළ
  • සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරීම සහ සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය
  • සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය විග්‍රහ කරයි

යන 12 ශ්‍රේණියට අදාළ සියලු විෂය කොටස් වලට අදාළ බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු අඩංගු වී ඇත. මෙම ග්‍රන්ථයේ බහුවරණ ප්‍රශ්න 930කට ආසන්න ප්‍රමාණයක් පවතී. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත. පැහැදිලි ප්‍රස්ථාර සටහන්ව ලින් යුක්ත මෙම ග්‍රන්ථයේ පිටු 411කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products: here

Nihal Ranjit Perera Books Econ

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Nihal Ranjit Perera Books Econ

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.700.00
Out Of Stock  
0 in stocks
0 Econ Grade 12 Model Questions Answers Vidudeya Publishers A/L Kuppiya Store Delivery
Econ | 12 ශ්‍රේණිය ප්‍රශ්න සහ පිළිතුරු විග්‍රහය - දෑ සමන් සොයිසා (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. ප්‍රශ්න හා පිළිතුරු සරල විග්‍රහය. නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. දෑ සමන් සොයිසා (B.COM S.P) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Econ Grade 12 Model Questions Answers. ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඒවාට පිළිතුරු සරලාකාරයෙන් විග්‍රහ කර ඇත. 

  • ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්න
  • නිෂ්පාදන හැකියා චක්‍රය නිර්වචනය
  • මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගැනීමේ විකල්ප ක්‍රම
  • වෙළෙඳපොළ මිල යාන්ත්‍රණය, ඉල්ලුම හා සැපයුම
  • ඉල්ලුමේ හා සැපයුමේ නම්‍යතාව
  • වෙළෙඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම
  • නිෂ්පාදනය හා පිරිවැය
  • පුර්ණ තරගකාරී වෙළෙඳපොළ
  • සාධක වෙළෙඳපොළ 
  • ජාතික ගිණුම්කරණය
  • සාර්ව ආර්ථික විද්‍යාව
  • සාර්ව ආර්ථික සමතුලිතය

යන ඒකක 12 පිළිබඳව ප්‍රශ්න සහ පිළිතුරු සරලාකාරයෙන් විග්‍රහ කර ඇත. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත. පැහැදිලි ප්‍රස්ථාර සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථයේ පිටු 234කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Buy similar products: here

Econ Grade 12 Model Questions Answers

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Grade 12 Model Questions Answers

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.800.00
4 in stocks
0 Econ Model MCQ Book Vidudeya Publications A/L Kuppiya Store Delivery
Out of Stock
Econ | ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුර තෝරා ගැනීමේ ක්‍රමවේදය (විදුදැය ප්‍රකාශන)

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව. බහුවරණ ප්‍රශ්න පිළිතුරු පොත. නව විෂය නිර්දේශයට අනුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, Econ Model MCQ Book Vidudeya. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් කටුකුරුන්ද සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 

  • බහුවරණ ප්‍රශ්නයක් හඳුනා ගනිමු.
  • බහුවරණ ප්‍රශ්න සකස් කිරීමේ දී අනුගමනය කළ හැකි ශිල්පීය ක්‍රම
  • බහුවරණ ප්‍රශ්න සකස් කිරීමේ දී වළක්වා ගත යුතු දුර්වලතා
  • බහුවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට මඟ පෙන්වීම සහ අවධානය යොමු කළ යුතු කරුණු

යන කොටස් වලට අදාළව ග්‍රන්ථය නිර්මාණය කර ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ '' බහුවරණ ප්‍රශ්න සකස් කිරීමේ ක්‍රමවේදය'' සහ ''බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුර තෝරා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදය'' පැහැදිලි කිරීම වේ. වාණිජ විෂය ධාරාවේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වන විදුදැය ප්‍රකාශකයින් විසින් රචනා කර ඇත. පැහැදිලි ප්‍රස්ථාර සටහන් වලින් යුක්ත මෙම ග්‍රන්ථයේ පිටු 300කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට සුදුසු ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Buy similar products: here

Econ Model MCQ Book Vidudeya

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල. 

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : https://t.me/alkuppiyastore

අපේ අලුත්ම updates දැනගන්න දැන්ම whatsapp සමුහයට එකතු වෙන්න : https://www.whatsapp.com/channel/0029VaBcpx23QxRzJtGPtc13

පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන්න.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන | ආශිර්වාද ප්‍රකාශන | සදීපා ප්‍රකාශන | අකුර ප්‍රකාශන | රත්න පොත් ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Online payment options, bank deposit, or cash-on-delivery methods are available. Fast home delivery. safe and quality packaging. Sri Lanka's best and number one advanced-level online bookstore. The A/L Kuppiya store is powered by A/L Kuppiya (Crayons Education Pvt ltd) and is trusted by thousands of advanced-level students in Sri Lanka.

Econ Model MCQ Book Vidudeya

Hotline: 045 313 2222 | 045 22 33 000 | 077 909 2690

Rs.550.00
Out Of Stock  
0 in stocks
WhatsApp